කාන්තාවනි එන්න තුරුල් වෙන්න

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,173
    4,083
    113
    invoke db "Injected Memory"
    මම නම් තුරුල් උන හැම කෙල්ලෙක්ම වගේ බොනවා, :D
    (ඉස්කොලෙ පලවෙනි කැල්ල විතරයි බිව්වෙ නැත්තෙ, ඒත් මේ ලගදි කතා කරලා කිව්වා, තමුසෙත් එක්ක මට වැටෙන්න බොන්න ඕන කියලා)
    බොනවට කැමති නැති පොන්න ගැනු නම් බදින්න එපා.,
     
    • Like
    Reactions: Spiderman.Ayya

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    නුවර කොහොමත් පොන්න ගෑණු බන් ඉන්නෙ.
    ඔය ඉස්කොල සෙරම යල් පැනපු වික්ටොරියන් නීති සින්හල බෞද්ද කිය කිය උගන්නල කෙල්ලො පොන්න යක්ක දියනියො වෙල ඉන්නෙ
    "පොන්න" ගෑනු ඉන්නෙ කොහොමද බන්?
    ඇයි අනික් පැතිවල ඉන්නෙ සර්වසම්පූර්ණ උන්ද?
     
    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,820
    1,789
    113
    රජයේ රෝහල

    මට පේන හීන