කාන්තාව..(කෙල්ලට ගරු කරන්න) Part 1

chathu4742

Well-known member
  • කාන්තාව..(කෙල්ලට ගරු කරන්න) Part 1

    මේකට ගෑනු ළමයි...(අක්කලා නන්ගිලා) ආවොත් කියල හිතල මම මෙහෙම ටිකක් හොඳට මේක ලියන්නම්:yes:...ඒත් ඇත්තටම වර්තමාන සමාජයේ අයට මේක Open කියන්න තිබුනා නම් හොඳයි...ඒත් කමක් නෑ මෙහෙම කියන්නම්...මේක ඇත්තටම කොල්ලන්ට හරියන thread එකක්..
    මේ ලෝකෙ ඔයා ගරු කරන කාන්තාවො කවුද?
    1. අම්මා
    2.අක්කා, නන්ගී
    3. පෙම්වතිය (කෙල්ල ):love:
    4. ගුරුවරු
    5. කෙල්ලො යාලුවෝ:D
    6. නිළියො, ගායිකාවො

    මෙතනින් 1 සහ 4 ගැන කවර කතාද නේද...අපි නිකන්ම ගරු කරන කාන්තාවන් දෙන්නෙක් තමයි මේ..
    2 ගැනත්...අපි ගරු (නො)කලාට:D ...ඒ අයට ආදරෙයි...ඒ නිසා මම ඒ අය ගැනත් අවදානයක් දෙන්නෙ නෑ...
    මම ඇත්තටම කතා කරන්නෙ 3,5,6 කියන අය ගැන... මට මෙහෙම කතා කරන්න හෙතුවක් තියෙනවා... මොකද අදකාලෙ අපි මෙන්න මේ අයත් එක්ක කරන ගනුදෙනු වලදී සිද්ද වෙන එක එක සිදුවීම්, දේවල් ගැන බලනකොට..ඇත්තටම දුකක් දැනෙනවා...:sorry::sorry:

    මුලින්ම කියපල්ල...උඹල උඹලගෙ කෙල්ලො ඉන්නවා නම් ඒ අයට කතා කරන්නෙ කොහොමද? යාලුවෙකුට පෙන්නලා අදුන්නලා දෙන්නෙ කොහොමද? " අර ඉන්නෙ බන් මගේ කෑල්ල..කොහොමද කඳ...පාර නේද..." වගේ දේකින් ද...නැත්තන්.. " අර ඉන්නෙ මගේ ගෑනු ළමයා බන්...ලස්සනද බන්...මට ගැලපෙනව නේද බන්:love:" වගේ දේකින්ද?
    බැඳපු උන්ට ඇත්තටම මේක අදාල නැතුව ඇති...ඒත් අද බහුතරයක් කොල්ලො තමන්ගෙ කෙල්ලට දෙන ගරුත්වය තමයි මේ....ලව් කරන උන් හිතන් ඉන්නෙ උන්ගෙ කෙල්ලො උන්ට ආතල් ගන්න හදපු සෙල්ලම් බඩු කියල කියලයි මට නම් හිතෙන්නෙ....ඒ උනත්...තමන්ගෙ කෙල්ලට අම්මට දෙන ගෞරවය දෙන පට්ට කොල්ලොත් ඉන්නවා...නැතුව නෙවෙයි...මම කියන්නෙ මචන්ලා ( මේක කෙල්ලො කියවනව කියල මම හිතන්නෙ නැති නිසා මෙහෙම ගහනවා...රෙද්ද ) අපි ආදරේ කරන කෙල්ලොන්ට දෙන ගෞරවය මදි කියල....:sorry:
    ඇත්තටම මම සතුටින් කියන්නේ ..:love:මම මගේ කෙල්ලගෙ කකුල් දෙක අල්ලල වැඳලා ඇති තුන් හතර වතාවක් ම:love:..මගේ වැරදි වලට...තව එයාගෙ හිත රිදවපු වෙලාවල....මම අපෙ අම්මටත් වඳිනවා මම වැරැද්දක් කරපු ගමන් ම....ඒ නිසාම වෙන්න ඇති...මට ඒ ගැන ලැජ්ජාවක් වත් පසුතැවීමක් වත් නෑ... මම දැන් අවුරුදු 4 හමාරක විතර ආදරයක හිමිකරුවෙක්:love:...ඒත් තව කල් මදි... මම මගෙ ආදර කතාව කියන්න නෙවේනෙ ආවෙ...
    තමන්ට ආදරේ කරන රත්තරන් කෙල්ලෙක් ඉන්නවාද...බොක්කෙන්ම ආදරේ කරපන් මචන්... මම මේ කතා කරන්නෙ සල්ලි කඩන...වටේ යන ගොන් බඩුවක් දාගෙන ඒකිට පන දීල නැහෙන්න කියල නෙවේ බන්... තමන්ට තේරෙනවා නම් ඇත්තටම ඒ කෙල්ල උඹට ආදරෙයි... උඹ ගැන හිතනවා කියල...අන්න ඒ කෙල්ලට බොක්කෙන්ම...උඹ අම්මට ආදරේ කරනවා වගේ ආදරේ කරපන් මචන්...පොඩ්ඩක් වත් ඒක අඩු කරන්න එපා...මම දන්නවා මගේ කෙල්ලට මම එහෙම ආදරේ කරාට..මට පවු නෑ...ඒ කෙල්ල ඒ තරම් මට ආදරෙයි...ඒ වගේ ආදරයක් දැනෙනවා නම් උඹලටත්...කොහෙත්ම අඩු කරන්න එපා බන් ආදරේ...
    අද කාලෙ සෙට් වෙන ගොන් බඩු, කෑලි, තොරොම්බල් කරත්ත අස්සෙ එහෙම රත්තරන් කෙල්ලෙක් සෙට් උනොත් අත අරින්න එපා මචන්...ආදරේ කරාන් අම්මට උඹ ආදරේ කරනව වගේ...එහෙම කෙල්ලො හෙන අඩුයි...එහෙමත් කෙල්ලෙක් තමා බන්...අන්න එහෙම කෙල්ලෙක් සෙට් උනොත්..උඹෙ පූරුවෙ පිනක් මචන්...
    ඒ හම්බෙන කෙල්ලට ගරු කරපන් මචන්....තව එකක්...කෙල්ල මොන වගේ උනත්..උඹට පුලුවන් වෙනස් කරන්න කෙල්ලව..බලෙන් නෙවෙයි...උඹ මම මේ කියන තරන් හොඳ කෙල්ලෙක් සෙට් කර නොගත්තත්, සෙට් වෙන කෙල්ල ටිකක් හරි හොඳයි කියල හිතෙනවා නම්...උඹ ඒ කෙල්ලටත් ආදරේ කරපන්..අම්ම කෙනෙක්ට වගේ සලකල බලපන්...වෙනස් වෙන්නෙ නැද්ද කියල ඒ කෙල්ල...උඹෙ ආදරේට ( සල්ලි, ලස්සනට නෙවෙයි ) ලෝබ කමට හරි ඒ කෙල්ල හැදෙනවා ලොවෙත්...උඹට ආදරෙන් වෙනස් කරන්න පුලුවන් එහෙම කෙල්ලෙක්ව....ඒත් මේ ගොන් බඩු වලට ලව් කරන්න ගිහින් ඇනගෙන ජීවිතේ නාස්ති කරගන්න එප මචන්..මම කියන දෙ උඹලට තේරෙනව කියල මම හිතනවා...:rolleyes:
    බැඳපු උන්ට මට උපදෙස් දෙන්න වත් මුකුත් කියන්න වත් බෑ...ඒත් කියන්න තියෙන්නෙ...ඔය ලව් කරන උන්ට කියපු දේම උඹලටත් අදාලයි...අදාල නැත්තන් අදාල කරගනින්...වයිෆ් ටත් සලකපන් අම්ම කෙනෙක්ට වගේ...පව් නෑ...මොකද වැරැද්දක් වෙනවද බලන්න....
    ආදරේ කරන කාට උනත් හරියට කතා කරපන්...මම අද වෙනකල් මගෙ එක යාලුවෙක්ටවත් මගේ කෙල්ලට " උඹෙ කෑල්ල" කියල කියන්න දීලා නෑ...මට කෑලි නෑ ඉන්නෙ සම්පූර්ණ කෙල්ලෙක් කියල උන්ට බනිනවා මන්... :angry:උනුත් තේරුම් ගන්නවා....:yes:

    මේක Part 1 මගේ අත්දැකීම් එක්ක:love:...තව ටිකක් තියෙනවා දාන්න...මේක හෑල්ලක් වෙන නිසා දැනට නවතින්නම්...උඹලට ආතල් එකට කියවන්න හරි ඕන නම් මම Part 2 දාන්නම්...ඕන නම් කියපල්ලා....උඩ කතා කරපු අංක 2 පෙම්වතිය ගැන කියන්නෙ...5,6 ගැනත් ඊලඟ Part එකෙන් කියන්නම් පොඩියට...:)

    බුදු සරණයි
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##

    machan meka pora talkak nam nemei,mata hithuna dei mn kiyanne
    aththa,uba kiyana vidiyata garu karanna ona thama

    1)uba kiyala thiyenava yaluvekta handunvala deddi kohomada kanda kiyalath ahanava kiyala??:D machan sira karana kellekva kiyatavath ehema handunvala denne nane bn :D. matanm rata vatema yaluvo innava,eth ohoma kathavaknam ahila na bn :D(sira karana unge habai :D )
    eka paththakin damuko

    2)uba kiyala thiyenava machan kellage kakul deka allala vandala thiyenava kiyala....
    aththatama machan me kathavatanm mn virudhdhai bn.pirimiyek kiyanne kondak thiyena ekekta bn,e konda pana nathi vada karanna epa machan.mn danna ai uba ehema vande kiyala.ane mnda bn.eth kwda bn thamange kellata vandinne.kella vandoth misak.ehema vandinne ubava dala yanna giyada??
    ehema dala yanna giyanam vandala thiyaganna epa machan.yanna diyan :D ona tharam thread yanavane bn oya katha gana..

    kohoma unath ithin eka ube adahasane.mn kivve mage adahasa

    kollek kellekta avankava adare kalanam,kellath avankavanm inne aye vandili one na bn.monavatada bn kellata vandinne :D uba kiyana vidiyata garuthvayak kollageth kellageth dennagema thiyenna one thama.garu karanava kiyanne kolla kellata vandina ekanm nemei.mata hithena vidiyata :)
     
    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    :yes::yes::yes::yes:

    ehema kalama machan kellage garuthvaya nathi venava bn :D

    kellek garu karanne personality ekak thiyena kollektai bn.:D:D
    ohoma vandama eka nathuva yanavane bn:confused:

    ඒකනෙ බං... එතකොට නම් කෙල්ලො කොහොමත් ගනන් ගන්නෙ නෑ...
     
    chathu4742

    Well-known member
  • machan meka pora talkak nam nemei,mata hithuna dei mn kiyanne
    aththa,uba kiyana vidiyata garu karanna ona thama

    1)uba kiyala thiyenava yaluvekta handunvala deddi kohomada kanda kiyalath ahanava kiyala??:D machan sira karana kellekva kiyatavath ehema handunvala denne nane bn :D. matanm rata vatema yaluvo innava,eth ohoma kathavaknam ahila na bn :D(sira karana unge habai :D )
    eka paththakin damuko

    2)uba kiyala thiyenava machan kellage kakul deka allala vandala thiyenava kiyala....
    aththatama machan me kathavatanm mn virudhdhai bn.pirimiyek kiyanne kondak thiyena ekekta bn,e konda pana nathi vada karanna epa machan.mn danna ai uba ehema vande kiyala.ane mnda bn.eth kwda bn thamange kellata vandinne.kella vandoth misak.ehema vandinne ubava dala yanna giyada??
    ehema dala yanna giyanam vandala thiyaganna epa machan.yanna diyan :D ona tharam thread yanavane bn oya katha gana..

    kohoma unath ithin eka ube adahasane.mn kivve mage adahasa

    kollek kellekta avankava adare kalanam,kellath avankavanm inne aye vandili one na bn.monavatada bn kellata vandinne :D uba kiyana vidiyata garuthvayak kollageth kellageth dennagema thiyenna one thama.garu karanava kiyanne kolla kellata vandina ekanm nemei.mata hithena vidiyata :)

    උඹ හරි ඇති මචන්...ඒත් ඉතින් ඒක මගේ කැමැත්තනෙ බන්...මම අර මුලින් කියල තිබ්බ විදිහට කොහොමද කඳ කියල අහන එවුන් මම දැකල තියෙනවා...ඒත් සිරාම කරන උන් නෙවේ තමා මචන්..මම කියන්නෙ බන් එහෙම උනුත් ඉන්නවා...
    වැඳපු සීන් එකේ දි නම් මට කියන්න තියෙන්නෙ බන් මම ඒ ගැන සතුටු වෙනවා බන්...මගේ පිරිමි කමට ඒක ලැජ්ජාවක් නෙවේ බන්..ගෑනු පිරිම අපි සමානයි..පිරිමි විදිහට අපි ගෑනු අයව ආරක්ෂා කරන එක වෙනම කතාවක්...ඒත් හිත් අතින් මම නම් මගේ කෙල්ලට වඩා ලොකු නෑ බන්...අදටත් වැන්දට පවු නෑ මට....
    ( කෙල්ල දාල යන්න ගිය සිද්දියක් නෑ බන්...කවදාවත් එහෙම කරල නෑ..ඉස්සරහට වෙන එකක් නෑ කියල හිතනවා...මම වැන්දේ තිබ්බ පට්ට ලොකු ආදරේටයි...මම කරපු අන්ත ගොන් වැඩක් නිසා ඒයා ගොඩක් දුක් උන නිසයි....ආයෙත් පාරක් වදින්න උනත් මම 2 පාරක් හිතන් නෑ බන්)
     
    BlizZ

    Member
    Oct 6, 2015
    319
    30
    0
    Good thread!!!!
    වදින එක ගන්නන් මුකුත් කියන්න බෑ. ඒක ඉතින් එක එක්කෙනා හිතෙන විදිහනේ.
    එත් හොද කෙල්ලෙක්ට අම්මට වගේ ගරු කරන එකනං හොද දෙයක්.
     
    Last edited:

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    ඒකනෙ බං... එතකොට නම් කෙල්ලො කොහොමත් ගනන් ගන්නෙ නෑ...
    eka thama bn.ane mnda matanm meva therenne na bn :D

    උඹ හරි ඇති මචන්...ඒත් ඉතින් ඒක මගේ කැමැත්තනෙ බන්...මම අර මුලින් කියල තිබ්බ විදිහට කොහොමද කඳ කියල අහන එවුන් මම දැකල තියෙනවා...ඒත් සිරාම කරන උන් නෙවේ තමා මචන්..මම කියන්නෙ බන් එහෙම උනුත් ඉන්නවා...
    වැඳපු සීන් එකේ දි නම් මට කියන්න තියෙන්නෙ බන් මම ඒ ගැන සතුටු වෙනවා බන්...මගේ පිරිමි කමට ඒක ලැජ්ජාවක් නෙවේ බන්..ගෑනු පිරිම අපි සමානයි..පිරිමි විදිහට අපි ගෑනු අයව ආරක්ෂා කරන එක වෙනම කතාවක්...ඒත් හිත් අතින් මම නම් මගේ කෙල්ලට වඩා ලොකු නෑ බන්...අදටත් වැන්දට පවු නෑ මට....
    ( කෙල්ල දාල යන්න ගිය සිද්දියක් නෑ බන්...කවදාවත් එහෙම කරල නෑ..ඉස්සරහට වෙන එකක් නෑ කියල හිතනවා...මම වැන්දේ තිබ්බ පට්ට ලොකු ආදරේටයි...මම කරපු අන්ත ගොන් වැඩක් නිසා ඒයා ගොඩක් දුක් උන නිසයි....ආයෙත් පාරක් වදින්න උනත් මම 2 පාරක් හිතන් නෑ බන්)
    ow machan ow.ube kamaththa thama.eth machan poddak hithala balahan bn,uba kiyana vidiyata ganu pirimi samanai thama.hmm ehema kiyamuko.eth marry karaddi machan kellava kollata bara denava misak kollava kellata bara denne nane bn.ehema karanne kellava kollata araksha karanna puluvan nisa.ehema thathvayak thiyeddi uba karana vade mamanm anumatha karanne na bn.oya vade kellekta kivvath anumatha karanne na bn
    adareta vandinna epa machan.uba thurul karagena kiss karahan.oluva athagapan bn :D kellata adare danei ethakota.hmm e mata hithena vidiyai :)
     
    chathu4742

    Well-known member
  • eka thama bn.ane mnda matanm meva therenne na bn :D

    :):)
    minissu wenas ne ban...:)
    Awlak na kollo...ela ela
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    මේකට ගෑනු ළමයි...(අක්කලා නන්ගිලා) ආවොත් කියල හිතල මම මෙහෙම ටිකක් හොඳට මේක ලියන්නම්:yes:...ඒත් ඇත්තටම වර්තමාන සමාජයේ අයට මේක Open කියන්න තිබුනා නම් හොඳයි...ඒත් කමක් නෑ මෙහෙම කියන්නම්...මේක ඇත්තටම කොල්ලන්ට හරියන thread එකක්..
    මේ ලෝකෙ ඔයා ගරු කරන කාන්තාවො කවුද?
    1. අම්මා
    2.අක්කා, නන්ගී
    3. පෙම්වතිය (කෙල්ල ):love:
    4. ගුරුවරු
    5. කෙල්ලො යාලුවෝ:D
    6. නිළියො, ගායිකාවො

    මෙතනින් 1 සහ 4 ගැන කවර කතාද නේද...අපි නිකන්ම ගරු කරන කාන්තාවන් දෙන්නෙක් තමයි මේ..
    2 ගැනත්...අපි ගරු (නො)කලාට:D ...ඒ අයට ආදරෙයි...ඒ නිසා මම ඒ අය ගැනත් අවදානයක් දෙන්නෙ නෑ...
    මම ඇත්තටම කතා කරන්නෙ 3,5,6 කියන අය ගැන... මට මෙහෙම කතා කරන්න හෙතුවක් තියෙනවා... මොකද අදකාලෙ අපි මෙන්න මේ අයත් එක්ක කරන ගනුදෙනු වලදී සිද්ද වෙන එක එක සිදුවීම්, දේවල් ගැන බලනකොට..ඇත්තටම දුකක් දැනෙනවා...:sorry::sorry:

    මුලින්ම කියපල්ල...උඹල උඹලගෙ කෙල්ලො ඉන්නවා නම් ඒ අයට කතා කරන්නෙ කොහොමද? යාලුවෙකුට පෙන්නලා අදුන්නලා දෙන්නෙ කොහොමද? " අර ඉන්නෙ බන් මගේ කෑල්ල..කොහොමද කඳ...පාර නේද..." වගේ දේකින් ද...නැත්තන්.. " අර ඉන්නෙ මගේ ගෑනු ළමයා බන්...ලස්සනද බන්...මට ගැලපෙනව නේද බන්:love:" වගේ දේකින්ද?
    බැඳපු උන්ට ඇත්තටම මේක අදාල නැතුව ඇති...ඒත් අද බහුතරයක් කොල්ලො තමන්ගෙ කෙල්ලට දෙන ගරුත්වය තමයි මේ....ලව් කරන උන් හිතන් ඉන්නෙ උන්ගෙ කෙල්ලො උන්ට ආතල් ගන්න හදපු සෙල්ලම් බඩු කියල කියලයි මට නම් හිතෙන්නෙ....ඒ උනත්...තමන්ගෙ කෙල්ලට අම්මට දෙන ගෞරවය දෙන පට්ට කොල්ලොත් ඉන්නවා...නැතුව නෙවෙයි...මම කියන්නෙ මචන්ලා ( මේක කෙල්ලො කියවනව කියල මම හිතන්නෙ නැති නිසා මෙහෙම ගහනවා...රෙද්ද ) අපි ආදරේ කරන කෙල්ලොන්ට දෙන ගෞරවය මදි කියල....:sorry:
    ඇත්තටම මම සතුටින් කියන්නේ ..:love:මම මගේ කෙල්ලගෙ කකුල් දෙක අල්ලල වැඳලා ඇති තුන් හතර වතාවක් ම:love:..මගේ වැරදි වලට...තව එයාගෙ හිත රිදවපු වෙලාවල....මම අපෙ අම්මටත් වඳිනවා මම වැරැද්දක් කරපු ගමන් ම....ඒ නිසාම වෙන්න ඇති...මට ඒ ගැන ලැජ්ජාවක් වත් පසුතැවීමක් වත් නෑ... මම දැන් අවුරුදු 4 හමාරක විතර ආදරයක හිමිකරුවෙක්:love:...ඒත් තව කල් මදි... මම මගෙ ආදර කතාව කියන්න නෙවේනෙ ආවෙ...
    තමන්ට ආදරේ කරන රත්තරන් කෙල්ලෙක් ඉන්නවාද...බොක්කෙන්ම ආදරේ කරපන් මචන්... මම මේ කතා කරන්නෙ සල්ලි කඩන...වටේ යන ගොන් බඩුවක් දාගෙන ඒකිට පන දීල නැහෙන්න කියල නෙවේ බන්... තමන්ට තේරෙනවා නම් ඇත්තටම ඒ කෙල්ල උඹට ආදරෙයි... උඹ ගැන හිතනවා කියල...අන්න ඒ කෙල්ලට බොක්කෙන්ම...උඹ අම්මට ආදරේ කරනවා වගේ ආදරේ කරපන් මචන්...පොඩ්ඩක් වත් ඒක අඩු කරන්න එපා...මම දන්නවා මගේ කෙල්ලට මම එහෙම ආදරේ කරාට..මට පවු නෑ...ඒ කෙල්ල ඒ තරම් මට ආදරෙයි...ඒ වගේ ආදරයක් දැනෙනවා නම් උඹලටත්...කොහෙත්ම අඩු කරන්න එපා බන් ආදරේ...
    අද කාලෙ සෙට් වෙන ගොන් බඩු, කෑලි, තොරොම්බල් කරත්ත අස්සෙ එහෙම රත්තරන් කෙල්ලෙක් සෙට් උනොත් අත අරින්න එපා මචන්...ආදරේ කරාන් අම්මට උඹ ආදරේ කරනව වගේ...එහෙම කෙල්ලො හෙන අඩුයි...එහෙමත් කෙල්ලෙක් තමා බන්...අන්න එහෙම කෙල්ලෙක් සෙට් උනොත්..උඹෙ පූරුවෙ පිනක් මචන්...
    ඒ හම්බෙන කෙල්ලට ගරු කරපන් මචන්....තව එකක්...කෙල්ල මොන වගේ උනත්..උඹට පුලුවන් වෙනස් කරන්න කෙල්ලව..බලෙන් නෙවෙයි...උඹ මම මේ කියන තරන් හොඳ කෙල්ලෙක් සෙට් කර නොගත්තත්, සෙට් වෙන කෙල්ල ටිකක් හරි හොඳයි කියල හිතෙනවා නම්...උඹ ඒ කෙල්ලටත් ආදරේ කරපන්..අම්ම කෙනෙක්ට වගේ සලකල බලපන්...වෙනස් වෙන්නෙ නැද්ද කියල ඒ කෙල්ල...උඹෙ ආදරේට ( සල්ලි, ලස්සනට නෙවෙයි ) ලෝබ කමට හරි ඒ කෙල්ල හැදෙනවා ලොවෙත්...උඹට ආදරෙන් වෙනස් කරන්න පුලුවන් එහෙම කෙල්ලෙක්ව....ඒත් මේ ගොන් බඩු වලට ලව් කරන්න ගිහින් ඇනගෙන ජීවිතේ නාස්ති කරගන්න එප මචන්..මම කියන දෙ උඹලට තේරෙනව කියල මම හිතනවා...:rolleyes:
    බැඳපු උන්ට මට උපදෙස් දෙන්න වත් මුකුත් කියන්න වත් බෑ...ඒත් කියන්න තියෙන්නෙ...ඔය ලව් කරන උන්ට කියපු දේම උඹලටත් අදාලයි...අදාල නැත්තන් අදාල කරගනින්...වයිෆ් ටත් සලකපන් අම්ම කෙනෙක්ට වගේ...පව් නෑ...මොකද වැරැද්දක් වෙනවද බලන්න....
    ආදරේ කරන කාට උනත් හරියට කතා කරපන්...මම අද වෙනකල් මගෙ එක යාලුවෙක්ටවත් මගේ කෙල්ලට " උඹෙ කෑල්ල" කියල කියන්න දීලා නෑ...මට කෑලි නෑ ඉන්නෙ සම්පූර්ණ කෙල්ලෙක් කියල උන්ට බනිනවා මන්... :angry:උනුත් තේරුම් ගන්නවා....:yes:

    මේක Part 1 මගේ අත්දැකීම් එක්ක:love:...තව ටිකක් තියෙනවා දාන්න...මේක හෑල්ලක් වෙන නිසා දැනට නවතින්නම්...උඹලට ආතල් එකට කියවන්න හරි ඕන නම් මම Part 2 දාන්නම්...ඕන නම් කියපල්ලා....උඩ කතා කරපු අංක 2 පෙම්වතිය ගැන කියන්නෙ...5,6 ගැනත් ඊලඟ Part එකෙන් කියන්නම් පොඩියට...:)

    බුදු සරණයි

    awasanawakata wage okata 4th enwa machan. oni tharan thread wala comment mama dakala thiyenawa.

    thama boot kaala nan na. habai oya kiyana adare widala thiyenawa. dan ekkenek wath na. hethuwa mata mawa sure anthi hinda. mage future eka patta awul. love karata wadak na e widihata salakanna bari nan. e reason eka hinda nawaththuwa. mawa goda daanna try karapu kello 2nekuth hitiya.
    habai mama lesiyakata boruwak kiyanne na. kiwath eelaga dawase hari eeta passe dawase aniwa kiyanawa mama boruwak kiwwe kiyala. e trust eka nisada danne na mata nan boot ekak thiya boruwak wath kiyanna awe na eka kellek wath. type karanna kammali bn. respect you :love::love::love:

    6 gana nan mama mokuth kiyanne na :P:P:P mokuth kiyanna dekuth na.

    anika 5. samahra yaluwo wage inna un gana kiyanna oni naane. yaluwage gaanita arinna balan inna un inne.

    godak unta issara kaale hitapu kello hodai (amma) .. dan inna kaale kello okkoma narakai. :P
    mage oluwe thiyena ideas eliyata daganna hariyata ba .me athi eka hinda. btw nice post machan ... good luck :yes::yes::yes:

    ekek ge dennek ge hari negative ideas nathi wei me post eken :)
     
    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,267
    1,166
    113
    මම මගේ කෙල්ලගෙ කකුල් දෙක අල්ලල වැඳලා ඇති තුන් හතර වතාවක්

    ROTFL:lol::lol:
     
    Last edited:

    chathu4742

    Well-known member
  • awasanawakata wage okata 4th enwa machan. oni tharan thread wala comment mama dakala thiyenawa.

    thama boot kaala nan na. habai oya kiyana adare widala thiyenawa. dan ekkenek wath na. hethuwa mata mawa sure anthi hinda. mage future eka patta awul. love karata wadak na e widihata salakanna bari nan. e reason eka hinda nawaththuwa. mawa goda daanna try karapu kello 2nekuth hitiya.
    habai mama lesiyakata boruwak kiyanne na. kiwath eelaga dawase hari eeta passe dawase aniwa kiyanawa mama boruwak kiwwe kiyala. e trust eka nisada danne na mata nan boot ekak thiya boruwak wath kiyanna awe na eka kellek wath. type karanna kammali bn. respect you :love::love::love:

    6 gana nan mama mokuth kiyanne na :P:P:P mokuth kiyanna dekuth na.

    anika 5. samahra yaluwo wage inna un gana kiyanna oni naane. yaluwage gaanita arinna balan inna un inne.

    godak unta issara kaale hitapu kello hodai (amma) .. dan inna kaale kello okkoma narakai. :P
    mage oluwe thiyena ideas eliyata daganna hariyata ba .me athi eka hinda. btw nice post machan ... good luck :yes::yes::yes:

    ekek ge dennek ge hari negative ideas nathi wei me post eken :)
    4

    එලකිරි මචන්...සන්තෝසයි උඹ වගේ එකෙක් ඉන්න එකට...මේක තෙරුං ගත්ත....
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    නිකන් පල් ටොක් දෙන්ඩ එපා යකො සොන්නයො වගෙ ඉදන් මගේ කෙල්ලගෙ කකුල් දෙක අල්ලල වැඳලා ඇති තුන් හතර වතාවක් :lol::lol::lol::lol::lol::lol::lol:
     
    chathu4742

    Well-known member
  • නිකන් පල් ටොක් දෙන්ඩ එපා යකො සොන්නයො වගෙ ඉදන් මගේ කෙල්ලගෙ කකුල් දෙක අල්ලල වැඳලා ඇති තුන් හතර වතාවක් :lol::lol::lol::lol::lol::lol::lol:

    උඹේ මෝලේ දියුණු නෑ බන් මේවා තෙරුමක් කරගන්න...:P
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    උඹේ මෝලේ දියුණු නෑ බන් මේවා තෙරුමක් කරගන්න...:P
    අම්මට වදින එක වෙනම කතාවක් ගැනිට වදින එක විලිලැජ්ජඉ බන්:(:lol: ලංකවෙ විතරයි වෙන්ඩ ඇති මෙහෙම අපතයො ඉන්නෙ:( ලංකාව දියුනු වෙයිද ඉතින්:lol::lol::lol:
     
    Last edited: