කාන්තාව---රිවර්ස්---කකුල

penguinruwan

Well-known member
  • Aug 10, 2008
    967
    267
    83
    කාන්තාව---රිවර්ස්---කකුල


    මේ කාන්තාව සිග්නල් එක වැටුනම ගියර් එක රිවර්ස් එකට දාලා ඉස්සරහට යන්න හදද්දී බය උනාම බ්‍රෙක් කියලා ගැස් පැඩල් එක පාගල වැඩේ අවුල් උන කියල දැනගත්තම කාර් එකෙන් එලියට පැනපු පර එයාගේ කාර් එකටම එයාගේ කකුල අහු වෙලා පාර මැද, බලන්න එයාගේ ළමයි කාර් එකේ ඉද්දීනේ පැනලා තියෙන්නේ.
    :no::no::no: