කාන්තා ක්‍රිකට් කණ්ඩායමට සමලිංගික චෝදනා

ekboy

Member
Nov 26, 2011
612
116
0
කාන්තා ක්‍රිකට් කණ්ඩායමට සමලිංගික චෝදනා



Sri-Lankan-womens-cricket.-3114.jpg


ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට කලක සිට විනය විරෝධී හැසිරීම් පිලිබදව චෝදනා එල්ල වෙමින් පවතී. එහෙත් බලධාරීන් මෙම චෝදනාව විමර්ශනයට භාජනය නොකළේය. මෙම චෝදනාව පිලිබදව නැවත කථාබහ ආරම්භ වී ඇත්තේ ජාතික කණ්ඩායමේ හිටපු උප නායිකාව සහ තවත් ක්‍රීඩිකාවක් කණ්ඩායමෙන් ඉවත්වීමත් සමගයි. මෙලෙස ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගත් ක්‍රීඩිකාවන් වන්නේ හිටපු උප නායිකා ******** සහ *******.



******හෙවත් සදා පසුගිය කාලය පුරාම කාන්තා ක්‍රිකට් කණ්ඩායම තුළ තම ආධිපත්‍ය පතුරා සිටියේ තමන් සමග සිටින ක්‍රීඩිකාවන්ට ජාතික කණ්ඩායමේ දොරගුලු විවර වන බව ප්‍රකාශ කරමිනි. කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු කළමණාකරුවකු හා තේරීම් කමිටු සාමාජිකයකු වූ පුද්ගලයකු අතර ගොඩනගාගත් සම්බන්ධතාවක් හේතුවෙන් කණ්ඩායමේ නවක ක්‍රීඩිකාවන් ඇගේ ආවතේව කරුවන් බවටද පත් කොට ගත්තේය.

එහෙත් මෙම කළමණාකරු ඉවත්වීමත් සමග සදාගේ තත්වයද බාලවන්නට විය. මේ අතර සදා කාන්තා ක්‍රිකට් සම්බන්ධීකරණ නිලධාරිනිය සමග සමීප සම්බන්ධතාවක් ගොඩනගා ගත්තේය. මෙම සම්බන්ධතාවට ඇතමුන් විවිධ අර්ථකථන දුන් අතර ඇතැම්විට සිංහල සංස්කෘතියට නොගැලපෙන නොහොබිනාකම් ඇති ජෝඩුවක් ලෙසද හැදින් වූහ.

මේ සියල්ල හරහා තම බලය ගොඩනගා ගෙන සිටි ***** ක්‍රිකට් වලින් එලියට විසිවන විට කිසිවකුත් උදව්වට නොආවේය. ඇගේ බිදවැටීම ආරම්භවන්නේ විවාහයත් සමග බව පෙනෙනට විය. මෙය ඇතැම් අර්ථ කථනය කළේ ඒසී , ඩීසී වලට මාරු වූ විට මෙවැනි තත්වයක් ඇතිවන බව පවසමිනි. බොහෝ දෙනා ප්‍රසිද්ධියේ පවසන්නේ කාන්තා ක්‍රිකට් ගොඩගැනීමට නම් මෙවන් විසබීජ වැනසිය යුතු බවයි.

******** කාන්තා ක්‍රිකට් සම්බන්ධීකරණ නිලධාරිනියගේ සමීප හිතවතියක් ලෙස හංවඩු ගැසී තිබූ නමුත් ඇය කණ්ඩායමට සේවයක් කිරීමට නිරතුරුව උත්සාහ කළේය. ඇගේ සමුගැනීම ද **** නොදෙවෙනි වන්නේ******** සමග සමීප සම්බන්ධතාවයක් පැවැත්වූ බැවිනි.

කෙසේ නමුත් කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ මෙවැනි තත්වයන් එහි අනාගතයට එතරම් සුබදායක නොවන අතරම මෙවැනි තත්වයන් සදහා බලධාරින්ගේ විශේෂ මැදිහත් වීම අත්‍යාවශ්‍ය වන්නේ ඒවාද ලිංගිකමය සන්තර්පනය සදහා ක්‍රීඩිකාවන් ආදේශ නොකරන වටපිටාවක සිට බව අවධාරණය කළ යුතුමය.

(theindependent)
 
Last edited:

Similar threads