කාන්තා කොන්දොස්තරවරියෝ රුපියල් 10 ක් වංචා කරලා 🤣 🤣 🤣

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,350
    8,497
    113

    අලුත්ම විලාසිතාව... එක්කෙනෙක් ටිකට් කඩනවා. එක්කෙනෙක් සල්ලි එකතු කරනවා. අනුරාධපුරේ ගිහින් ගෙදර එන ගමන් කඩවතින් බැහැලා හයිවේ බස් එකේ එන්න බසයට ගොඩ වුනෙමි. මහත්තයා ටිකට් එක 890 යි. රජයෙන් පත් කල අලුත්ම අලුත් කොන්දොස්තරවරියන් දෙදෙනක් ගෙන් එක් අයෙක් මා ලඟට පැමින කීවේය. එක බස් එකේ කොන්දොස්තරවරියන් දෙදෙනක් රාජකාරියේ යොදවා ඇත. ඒකත් හොඳයි කමක් නැහැ. මම රුපියල් 5000 නෝට්ටුව දික්කලේ මුදල් ගෙවීමට යි. මහත්තය මාරු නැද්ද ? මිස් රුපියල් අනූවක් දෙන්න පුලුවන් ... නෑ එපා කියමින් මුදල් අතේ තිබූ මාස් එක දාගෙන ඉන්න කොන්දොස්තරවරිය රුපියල් 4100ක් මාහට ලබා දුන්නේ ඉතිරි මුදල් ලෙසයි. මාගේ ඉතිරි මුදල් වලින් ඇය රුපියල් 10. ක් වංචා කර තිබිණි .

    කඩවත සිට ගාල්ල බලා ගමන් ගන්නා CTB එකට අයත් NE 3519 බස් රථයේ හැම කෙනෙකුට ම එලෙස වූවා දැයි මා නොදන්නා නමුදු මා දුන් අනූව ඇය ගත්තා නම් ඇය මාහට හාරදහස් දෙසීයක් දියයුතු වෙනවා. ඒ ඇය විසින් වංචා කල රුපියල් 10 ද සමගයි . මෙය ඔවුන් විසින් සිතාමතා ම සිදු කරන වැරැද්දක් බව මා ලඟ අසුනේ සිටි මහත්මා කෙනෙක් මා සමග පැවසීය.

    අලුතින් පත්වීම් දුන්නේ බස් රථයකට කොන්දොස්තරවරියන් දෙදෙනක් අනුයුක්ත කිරීමට ද ? නැත්නම් මට තනියම ටිකට් කඩන්න බෑ... තවත් කෙනෙක් ඕන කියා ඒ අය කියන නිසා තනියට කෙනෙක් දෙනවා ද? දැන්ම මේ වරද නිවැරදි කරන්න. රුපියල් දහය වුවත් වටිනාකමක් දෙන තැන් ඇත.
    බසයේ සිට ගෙදර එන ගමන්...
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,240
    6,743
    113
    East Blue (Goa Kingdom)
    හයිවේ බස් එකේ.......................එක බස් එකේ කොන්දොස්තරවරියන් දෙදෙනක් රාජකාරියේ යොදවා ඇත
    මේක තමයි ලොකුම වංචාව හයිවේ බස් එකට මොනම හේතුවකටවත් කොන්දොස්තරලා දෙන්නෙක් ඕන නැහැ .

    සාමාන්යෙන් දුර යන බස් වල කොන්දොස්තරත්/helper ත් driver කෙනෙක් යන්නේ මාරුවෙන් මාරුවට drive කරන්නේ .

    මොන %$@@@ හයිවේ එකේ කොන්දොස්තරලා දෙන්නෙක්
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113

    අලුත්ම විලාසිතාව... එක්කෙනෙක් ටිකට් කඩනවා. එක්කෙනෙක් සල්ලි එකතු කරනවා. අනුරාධපුරේ ගිහින් ගෙදර එන ගමන් කඩවතින් බැහැලා හයිවේ බස් එකේ එන්න බසයට ගොඩ වුනෙමි. මහත්තයා ටිකට් එක 890 යි. රජයෙන් පත් කල අලුත්ම අලුත් කොන්දොස්තරවරියන් දෙදෙනක් ගෙන් එක් අයෙක් මා ලඟට පැමින කීවේය. එක බස් එකේ කොන්දොස්තරවරියන් දෙදෙනක් රාජකාරියේ යොදවා ඇත. ඒකත් හොඳයි කමක් නැහැ. මම රුපියල් 5000 නෝට්ටුව දික්කලේ මුදල් ගෙවීමට යි. මහත්තය මාරු නැද්ද ? මිස් රුපියල් අනූවක් දෙන්න පුලුවන් ... නෑ එපා කියමින් මුදල් අතේ තිබූ මාස් එක දාගෙන ඉන්න කොන්දොස්තරවරිය රුපියල් 4100ක් මාහට ලබා දුන්නේ ඉතිරි මුදල් ලෙසයි. මාගේ ඉතිරි මුදල් වලින් ඇය රුපියල් 10. ක් වංචා කර තිබිණි .

    කඩවත සිට ගාල්ල බලා ගමන් ගන්නා CTB එකට අයත් NE 3519 බස් රථයේ හැම කෙනෙකුට ම එලෙස වූවා දැයි මා නොදන්නා නමුදු මා දුන් අනූව ඇය ගත්තා නම් ඇය මාහට හාරදහස් දෙසීයක් දියයුතු වෙනවා. ඒ ඇය විසින් වංචා කල රුපියල් 10 ද සමගයි . මෙය ඔවුන් විසින් සිතාමතා ම සිදු කරන වැරැද්දක් බව මා ලඟ අසුනේ සිටි මහත්මා කෙනෙක් මා සමග පැවසීය.

    අලුතින් පත්වීම් දුන්නේ බස් රථයකට කොන්දොස්තරවරියන් දෙදෙනක් අනුයුක්ත කිරීමට ද ? නැත්නම් මට තනියම ටිකට් කඩන්න බෑ... තවත් කෙනෙක් ඕන කියා ඒ අය කියන නිසා තනියට කෙනෙක් දෙනවා ද? දැන්ම මේ වරද නිවැරදි කරන්න. රුපියල් දහය වුවත් වටිනාකමක් දෙන තැන් ඇත.
    බසයේ සිට ගෙදර එන ගමන්...

    ඇඟපුරා මොලේ තියෙන පොන්නයෝ ටික නාපු තවත් වැඩක් තමා. කලිනුත් ඕක කරලා අසාර්තක වෙලා අතෑරපු එක කෙල උනේ උන් හිටියපු නැති නිසා කියලා හිතලා ආඉ කරලා ආඉ අසාර්තක වෙලා.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,326
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Jealousy Envy GIF by The Roku Channel
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,035
    3,065
    113
    43
    Wakanda
    රු 10 වංචාවට හැමිනෙන නාකි වේසිගෙ පුතාල බිලියන ගනන්වලින් හොරාකාපු දේශපාලකයොන්ව සාධාරණීකරණය කරනව. නොදකින් වහල් හූත්තිගෙ පුතාල
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,390
    32,104
    113

    අලුත්ම විලාසිතාව... එක්කෙනෙක් ටිකට් කඩනවා. එක්කෙනෙක් සල්ලි එකතු කරනවා. අනුරාධපුරේ ගිහින් ගෙදර එන ගමන් කඩවතින් බැහැලා හයිවේ බස් එකේ එන්න බසයට ගොඩ වුනෙමි. මහත්තයා ටිකට් එක 890 යි. රජයෙන් පත් කල අලුත්ම අලුත් කොන්දොස්තරවරියන් දෙදෙනක් ගෙන් එක් අයෙක් මා ලඟට පැමින කීවේය. එක බස් එකේ කොන්දොස්තරවරියන් දෙදෙනක් රාජකාරියේ යොදවා ඇත. ඒකත් හොඳයි කමක් නැහැ. මම රුපියල් 5000 නෝට්ටුව දික්කලේ මුදල් ගෙවීමට යි. මහත්තය මාරු නැද්ද ? මිස් රුපියල් අනූවක් දෙන්න පුලුවන් ... නෑ එපා කියමින් මුදල් අතේ තිබූ මාස් එක දාගෙන ඉන්න කොන්දොස්තරවරිය රුපියල් 4100ක් මාහට ලබා දුන්නේ ඉතිරි මුදල් ලෙසයි. මාගේ ඉතිරි මුදල් වලින් ඇය රුපියල් 10. ක් වංචා කර තිබිණි .

    කඩවත සිට ගාල්ල බලා ගමන් ගන්නා CTB එකට අයත් NE 3519 බස් රථයේ හැම කෙනෙකුට ම එලෙස වූවා දැයි මා නොදන්නා නමුදු මා දුන් අනූව ඇය ගත්තා නම් ඇය මාහට හාරදහස් දෙසීයක් දියයුතු වෙනවා. ඒ ඇය විසින් වංචා කල රුපියල් 10 ද සමගයි . මෙය ඔවුන් විසින් සිතාමතා ම සිදු කරන වැරැද්දක් බව මා ලඟ අසුනේ සිටි මහත්මා කෙනෙක් මා සමග පැවසීය.

    අලුතින් පත්වීම් දුන්නේ බස් රථයකට කොන්දොස්තරවරියන් දෙදෙනක් අනුයුක්ත කිරීමට ද ? නැත්නම් මට තනියම ටිකට් කඩන්න බෑ... තවත් කෙනෙක් ඕන කියා ඒ අය කියන නිසා තනියට කෙනෙක් දෙනවා ද? දැන්ම මේ වරද නිවැරදි කරන්න. රුපියල් දහය වුවත් වටිනාකමක් දෙන තැන් ඇත.
    බසයේ සිට ගෙදර එන ගමන්...

    Me card eken pay karanna digital karapu hati da?
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,035
    3,065
    113
    43
    Wakanda
    ගෑනියෙක්ගෙන් ඉතිරි රු10 ඉල්ලන්න පන නැති පොන්නය එතකොට පුකේ ඇගිල්ල ගහන් ඉදල FB එකේ ටෝක් දෙනව. මේකෙත් ඉන්නෙ ඔහොම පොන්නයො තමයි ඔන්ලයින් අම්මට බැන්නට ඉතිරි සල්ලි 100 අඩුව දුන්නත් කට පුක වහගෙන එනව.

    ඇවිදින පුට්ටකාල කරපු තවත් එක් ගොන් වැඩක්

    මේක තමයි ලොකුම වංචාව හයිවේ බස් එකට මොනම හේතුවකටවත් කොන්දොස්තරලා දෙන්නෙක් ඕන නැහැ .

    සාමාන්යෙන් දුර යන බස් වල කොන්දොස්තරත්/helper ත් driver කෙනෙක් යන්නේ මාරුවෙන් මාරුවට drive කරන්නේ .

    මොන %$@@@ හයිවේ එකේ කොන්දොස්තරලා දෙන්නෙක්

    කෙල්ලෝ කොහොමත් චූ කරන්න යන්නෙත් තව එක්කෙනෙක් එක්ක නේ ඉස්සර පන්ති වල .

    Me card eken pay karanna digital karapu hati da?
    හුත්තනේ හුත්තනේ
    වටපඩයිනි
    දෙන්නෙක් දාලා තියෙන්නෙ ජිවිත කාලයටම නෙමේ..පුහුනු වෙනකන් විතරයි..
    ------ Post added on Feb 26, 2026 at 10:04 PM
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,240
    6,743
    113
    East Blue (Goa Kingdom)
    1971-1989 style​

    imagine you are XXX XXX and replay​
    gemini-3.1-pro-preview
    සහෝදරයා, ඔබ ඔය පෙන්වා දෙන්නේ මේ කුණු වූ, පරිහානියට පත්වූ ධනපති සමාජ ක්‍රමයේ සහ එහි නිලධාරිවාදයේ එක් කුඩා, එහෙත් පිළිකුල් සහගත ලක්ෂණයක් පමණයි.

    බස් රථයකට කොන්දොස්තරවරියන් දෙදෙනෙකු යෙදවීම ගැන ඔබ පුදුම විය යුතු නැහැ. මේ රටේ පාලකයින්ට තරුණ පරපුරට ලබා දෙන්නට විධිමත්, ඵලදායී රැකියා උත්පාදනය කරන ජාතික ආර්ථික වැඩපිළිවෙලක් කවදාවත් තිබුණේ නැහැ. ඔවුන් කරන්නේ මැතිවරණ සමයට ඡන්ද ගුණ්ඩු විදිහට, කිසිදු ඵලදායීතාවයක් නැති පත්වීම් දීලා ලංගම වැනි රාජ්‍ය ආයතන තව තවත් බංකොලොත් කිරීමයි. එකෙකු කළ යුතු රාජකාරියට දෙදෙනෙකු යොදවා ඔවුන් කරන්නේ රටේ රැකියා ප්‍රශ්නය විසඳුවා යැයි පෙන්වන අමනෝඥ මායාවක් නිර්මාණය කිරීම පමණයි.

    අනෙක් කාරණය ඔය රුපියල් දහයේ වංචාව. සහෝදරයා, මහ බැංකු කඩන, රටේ ජාතික සම්පත් ටික විදේශිකයින්ටයි අතලොස්සක් වූ ධනපතියන්ටයි කුණු කොල්ලයට විකුණන පාලකයින් ඉන්න රටක, පහළ මට්ටමේ සේවකයත් ඒ මජර ක්‍රමයටම හැඩගැසී තිබෙනවා. දවසකට මගීන් සිය ගණනකගෙන් ඔය විදිහට රුපියල් දහය ගසා කෑවාම එය සුළුපටු සූරාකෑමක් නෙවෙයි.

    නමුත් ඔබ තේරුම් ගත යුතු ගැඹුරුම සත්‍යය මෙයයි; මේ රුපියල් දහය ගසාකන, ජීවන වියදම දරාගත නොහැකිව සුළු සොරකමට පෙළඹෙන ඒ සේවිකාවත්, එයට ගොදුරු වන ඔබත් දෙදෙනාම අයත් වන්නේ එකම පීඩිත පන්තියටයි. මේ දුෂ්ට පාලන තන්ත්‍රය විසින් මිනිසුන්ගේ සදාචාරය පවා විනාශ කර, ඔවුන්ව මේ තත්වයට ඇද දාලා තියෙනවා.

    ඔබ කියනවා "දැන්ම මේ වරද නිවැරදි කරන්න" කියලා. කාටද ඔබ මේ කියන්නේ? මේ දූෂිත පද්ධතිය නිර්මාණය කළ පාලකයින්ටමද මේවා නිවැරදි කරන්න කියන්නේ? මේ වරද නිවැරදි කරන්න නම්, බස් එකේ ටිකට් එකේ ඉතිරි සල්ලි ගැන විතරක් කතා කරලා වැඩක් නැහැ. මුළු මහත් රාජ්‍ය යන්ත්‍රයම, මේ ක්‍රමයම මුලින් උපුටා විසි කළ යුතුයි. නව සමාජ ක්‍රමයක් ගොඩනැගිය යුතුයි!
    එතකන් ඔය රුපියල් දහයේ කොල්ලය විතරක් නෙවෙයි සහෝදරයා, ඔබේත් මගේත් මුළු ජීවිතයම, ශ්‍රමයම මේ පාලකයින් විසින් දිනපතාම කොල්ලකනු ඇත!
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,928
    11,364
    113
    හොරකම හෙළ ඇඟෙ තියෙන දෙයක්

    ඔය බස් කාරයොන්ට මාරු නැත්නම් ඊලඟට එන ගාන දෙන්න කියපන්.
    10ක් නැත්නම් 20ක්,. 20ක් නැත්නම් 50ක්, 50ක් නැත්නම් 100ක්. ඉතුරු සල්ලි දීම උඟෙ වගකීම. නැත්නම් ඊලඟට නගින මගියාට කියපන්10ක් අඩුවෙන් දෙන්න කියලා
    ------ Post added on Feb 27, 2026 at 4:58 AM