කාන්තා දිනය

technobee

Banned
Nov 7, 2011
101
14
0

මට හරි කණගාටුයි සහෝදරයා ඔබ ගැන. ඔබ තවමත් ජීවත් වෙන්න 1800 , 1900 වගේ වසර වල.සහෝදරයා උබල වගේ අන්තවාදී මිනිස්සු එක්ක කොචර වාද කරත් පලක් නොමැත. අපි කාගෙවත් සුද්දන්ගේ පස්ස ලෙවකන්න නැහැ එක මතක තියාගන්න, මම හොද දේ හොඳයි කියනවා .. නරක දේ නරකයි කියනවා.

ලංකාවේ පවුල් ජීවිතය ගතහොත් එක යුරෝපයට වඩා හාත් පසින්ම වෙනස්. එක මම පිලිගන්නවා. නමුත් එතන මොකද වෙන්න කියල පොඩ්ඩක් හිතල බලන්න. හොයන්න බලන්න නැතුව අපි නිකන් හොද සන්කෘතියක් තියනවා කිව්වට වැඩ නැහැ.

අද ලංකාවේ සහ දකුණු ආසියාවේ කාන්තා හිංසනය උපරිමයට ගිහින්. කාන්තාව අද තල පෙළ දානවා. නමුත්අපේ කාන්තාවෝ බැඳගත්ත බෙරේ ගහන කියන අඩු මානසික මට්ටමේ ඉඳල මුළු ජීවිතේම අපා දුකක් විඳිනවා. එකද හොද පවුල් පසුබිම කියන්න. ඊට වඩා හොඳයි දිකසාදය. ජීවිතේ දුක්වින්දිනවට වඩා. ජීවිතය තියන්න කාටවත් යටවෙලා ඉන්න නොවෙයි. කාටවත් ඕන විදියට අඳින්න පළදින්න නොවෙයි. ජීවිතය හොදින් විඳින්න ඕන. ලංකාවේ හොද පවුල් ජීවිත ගෙවන අය නැහැ කියන්න නැහැ මම . නමුත් ඔබ සෑම දෙයක්ම අන්තවාදී තත්වයන්ට නොගොස් මද්‍යහස්තව දකින්න. මානව අයතිවාසිකම් කියන දේ පිරිමියාට විතරක් තිබිල වැඩක නැහැ. එක කාන්තාවටත් තියෙන්න ඕන.

අපිට යුරෝපා රටවලින් ගන්න හොද දේවල් තියනවා. මම කියන්න නැහැ ඔකොම බදා ගන්න කියල. යුරෝපේ උනත් සෝමාලියාවේ උනත් හොද දෙයක් නම් හොද දේ ගන්න. අන්තගාමී වෙන්න නැතුව නරක දේවල් ජීවිත වලින් අයින් කරන්න.

ඉස්සලම කාන්තාවට ගරු කරන්න ඉගන ගන්න. එයාගේ අයතිවාසිකම් විඳගන්න ඉඩ දෙන්න. බලන්න අද කිසිම කෙල්ලෙකුට මහා පාරේ බැහැල යන්න බහ. එක එක ජරා කතා කියනවා. මචන් උබ හිතනවද මේක කියල සංකෘතිය. මේ ලංකාවේ තියන සංකෘතියේ තියන අඩුපාඩුකම්. මේ අන්තගාමී සංකෘතිය නිසා කොචර කාන්තාවෝ දුක විඳිනවද. අද කාන්තාවක් දුෂණයට ලක් උනොත් පොලීසියට ගිහින් පැමිණිල්ලක් දන්නා පුලුවන්ද. පොලිඊසියේ ඉන්න උන්ගේ තියන කුපාඩිකම් හින්ද.

අපේ සංකෘතිය හැදිලා තියන්න පිරිමියාගේ වාසියට. මුස්ලිම් රටවලත් එහෙමයි. මචන් උබට ඩෙනිම් ශෝර්ට්ස් ඔකොම අඳින්න පුළුවන් නම් ගැහැණියට බැරි. ඒක දකින විදියේ වරදක් තියන්න. එක උබේ තියන වනචර කුපාඩි හිත . වෙන මොකවත් නොවෙයි. මම මෙහෙම කිව කියල උබ මගෙත් එක්ක අමනාප ඇති කර ගන්න එපා. මෙයයි යථාර්තය. මම කියන්න නැහැ මම කියන දේ ඔබ පිළිගත යුතුමය කියල. මචන් උබට කැමති නම් මෙය පිලි ගන්න පුළුවන් ඕනනම් පිළිගන්න නැතුව ඉන්න පුළුවන්.

උබල කොචර අන්තවාදී විදියට කගුවත් ලෝකේ යන ඒක රටාවක් තියනවා. ඒක වෙනස් කරන්න සක්කරයටවත් බැහැ සහෝදරයා.

ලංකාව දියුණු වෙන්න ඕනනම් ඔය අන්තගාමී අදහස් නැතුව ඉන්න ඕන . එතකොට තමයි ශ්‍රී ලංකාව ආසියාවේ අයිශ්චර්වය කරන්න පුළුවන් වෙන්න..

මට මේකට reply අවශ්‍ය නැත. අපි කොචර වැඩ විවාද කලත් වැඩක නැහැ. ඔන්න මම කියන්න ඕන දේ පැහැදිලිවම කිව්වා.

ඔබතුමා ඔය ලොකුවට අගේ කරන යුරෝපයේ සංස්කෘතිය ලංකාවට ගැලපෙන්නේ නැනේ මචන්...
පොඩ්ඩක් හිතපන්...
ඔබතුමාගේ ඔය ලොකූ යුරෝපෙ ලංකාවේ වගේ කර උඩත් එක්ක මිනිස්සු පටවාගෙන යන බස් තියෙනවද
නෑනේ.ඉතින් කෙල්ලොන්ට එයාලගේ පාඩුවේ ඕන එකක් ඇඳගෙන යන්න පුළුවන් ......
අනික ඔබතුමා ඔය ලොකුවට අගේ කරන යුරෝපෙ ලංකාවේ වගේ හොඳ පවුල් ජීවිත ගතකරනවා කියලද හිතන් ඉන්නේ....එයාලට දික්කසාදය සුළු දෙයක්

අනික සුද්දෝ ස්ත්‍රී දුෂණ කරන්නේ නෑ කියල ඔබතුමා කොහොමද කියන්නෙ .....
අනික මේක ලංකාව යුරෝපෙ නෙවෙයිනේ අපිට හොඳ ඉතිහාසයක් සදාචාරයක් සංස්කෘතියක් තියෙනවා .........
ඔය විකාර ඇඳුම් අපේ සංස්කෘතියට ගැලපෙන්නේ නෑ කියන එකයි මේක ලියපු කෙනා ලියල තියෙන්නෙ...
ඔබතුමා වගේ සුද්දන්ගේ පස්ස ලෙවකකා ලංකාවේ සංස්කෘතියට ගරහන අය ඉන්නකං ලංකාව දියුණු වෙන එකක් නෑ
:(:(:(:(:(:(:(
 
Last edited:

ucakila

Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort

    මට හරි කණගාටුයි සහෝදරයා ඔබ ගැන. ඔබ තවමත් ජීවත් වෙන්න 1800 , 1900 වගේ වසර වල.සහෝදරයා උබල වගේ අන්තවාදී මිනිස්සු එක්ක කොචර වාද කරත් පලක් නොමැත. අපි කාගෙවත් සුද්දන්ගේ පස්ස ලෙවකන්න නැහැ එක මතක තියාගන්න, මම හොද දේ හොඳයි කියනවා .. නරක දේ නරකයි කියනවා.

    ලංකාවේ පවුල් ජීවිතය ගතහොත් එක යුරෝපයට වඩා හාත් පසින්ම වෙනස්. එක මම පිලිගන්නවා. නමුත් එතන මොකද වෙන්න කියල පොඩ්ඩක් හිතල බලන්න. හොයන්න බලන්න නැතුව අපි නිකන් හොද සන්කෘතියක් තියනවා කිව්වට වැඩ නැහැ.

    අද ලංකාවේ සහ දකුණු ආසියාවේ කාන්තා හිංසනය උපරිමයට ගිහින්. කාන්තාව අද තල පෙළ දානවා. නමුත්අපේ කාන්තාවෝ බැඳගත්ත බෙරේ ගහන කියන අඩු මානසික මට්ටමේ ඉඳල මුළු ජීවිතේම අපා දුකක් විඳිනවා. එකද හොද පවුල් පසුබිම කියන්න. ඊට වඩා හොඳයි දිකසාදය. ජීවිතේ දුක්වින්දිනවට වඩා. ජීවිතය තියන්න කාටවත් යටවෙලා ඉන්න නොවෙයි. කාටවත් ඕන විදියට අඳින්න පළදින්න නොවෙයි. ජීවිතය හොදින් විඳින්න ඕන. ලංකාවේ හොද පවුල් ජීවිත ගෙවන අය නැහැ කියන්න නැහැ මම . නමුත් ඔබ සෑම දෙයක්ම අන්තවාදී තත්වයන්ට නොගොස් මද්‍යහස්තව දකින්න. මානව අයතිවාසිකම් කියන දේ පිරිමියාට විතරක් තිබිල වැඩක නැහැ. එක කාන්තාවටත් තියෙන්න ඕන.

    අපිට යුරෝපා රටවලින් ගන්න හොද දේවල් තියනවා. මම කියන්න නැහැ ඔකොම බදා ගන්න කියල. යුරෝපේ උනත් සෝමාලියාවේ උනත් හොද දෙයක් නම් හොද දේ ගන්න. අන්තගාමී වෙන්න නැතුව නරක දේවල් ජීවිත වලින් අයින් කරන්න.

    ඉස්සලම කාන්තාවට ගරු කරන්න ඉගන ගන්න. එයාගේ අයතිවාසිකම් විඳගන්න ඉඩ දෙන්න. බලන්න අද කිසිම කෙල්ලෙකුට මහා පාරේ බැහැල යන්න බහ. එක එක ජරා කතා කියනවා. මචන් උබ හිතනවද මේක කියල සංකෘතිය. මේ ලංකාවේ තියන සංකෘතියේ තියන අඩුපාඩුකම්. මේ අන්තගාමී සංකෘතිය නිසා කොචර කාන්තාවෝ දුක විඳිනවද. අද කාන්තාවක් දුෂණයට ලක් උනොත් පොලීසියට ගිහින් පැමිණිල්ලක් දන්නා පුලුවන්ද. පොලිඊසියේ ඉන්න උන්ගේ තියන කුපාඩිකම් හින්ද.

    අපේ සංකෘතිය හැදිලා තියන්න පිරිමියාගේ වාසියට. මුස්ලිම් රටවලත් එහෙමයි. මචන් උබට ඩෙනිම් ශෝර්ට්ස් ඔකොම අඳින්න පුළුවන් නම් ගැහැණියට බැරි. ඒක දකින විදියේ වරදක් තියන්න. එක උබේ තියන වනචර කුපාඩි හිත . වෙන මොකවත් නොවෙයි. මම මෙහෙම කිව කියල උබ මගෙත් එක්ක අමනාප ඇති කර ගන්න එපා. මෙයයි යථාර්තය. මම කියන්න නැහැ මම කියන දේ ඔබ පිළිගත යුතුමය කියල. මචන් උබට කැමති නම් මෙය පිලි ගන්න පුළුවන් ඕනනම් පිළිගන්න නැතුව ඉන්න පුළුවන්.

    උබල කොචර අන්තවාදී විදියට කගුවත් ලෝකේ යන ඒක රටාවක් තියනවා. ඒක වෙනස් කරන්න සක්කරයටවත් බැහැ සහෝදරයා.

    ලංකාව දියුණු වෙන්න ඕනනම් ඔය අන්තගාමී අදහස් නැතුව ඉන්න ඕන . එතකොට තමයි ශ්‍රී ලංකාව ආසියාවේ අයිශ්චර්වය කරන්න පුළුවන් වෙන්න..

    මට මේකට reply අවශ්‍ය නැත. අපි කොචර වැඩ විවාද කලත් වැඩක නැහැ. ඔන්න මම කියන්න ඕන දේ පැහැදිලිවම කිව්වා.

    හරි එහෙනම් උඹත් යුරෝපෙට ගිහින් උඹේ ගෑනිත් එක්ක රෙදි නැතුව හිටපන් අපි අපේ ලංකාවට වෙලා ඉන්නම් ...

    අපිට ඩෙනිම් ශෝර්ට්ස් ඔකොම අඳින්න පුළුවන් ගෑනු අයට බැරි එකනේ ඔයාට ප්‍රශ්නේ ?
    හරි එහෙනම් ඔයත් saree , skirt ඇඳගෙන යන්න ...
    පෙන විදිහටනම් ඔයාට ගලපෙන්නෙත් ඒවම තමයි ....

    උඹ වගේ ගෑනුන්ට ලංකාවේ කිසිම පාරක බැහැල යන්න බැරි එක ගැන මම ඇත්තටම දුක් වෙනවා .සාමාන්‍ය ගෑනු කෙනෙක්ටනම් පාරේ බැහැල යන්න බැරි තත්වයක් තවම ලංකාවේ ඇතිවෙලා නෑ කියලත් මම දන්නවා .....

    කාන්තාව කියන්නෙ මුළු සමාජයෙන්ම ගෞරවය ලැබිය යුතු කෙනෙක් ....
    මොකද කාන්තාවක් කියන්නෙ අම්ම කෙනෙක් ..
    මව් පදවියට ගැලපෙන විදිහට හැසිරෙන ගෞරවය ලබන්න සුදුසු විදිහට හැසිරෙන අයට එක ඉබේම ලැබෙනවා ..
    ළමය ඉපදිලා අවුරුද්දක් වත යන්න කලින් වෙන මිනිහෙක් එක්ක යන්න ඕනි නිසා ඒ ලමයව දාල යන උඹේ යුරෝපයේ ඉන්න ජාතියේ අම්මල ගැන නෙවෙයි මං කතා කරේ හරිනේ
     
    • Like
    Reactions: dileeshakr

    technobee

    Banned
    Nov 7, 2011
    101
    14
    0
    මචන් හරියට කෙලින් පිළිතුරු දීපන්. නිකන් දොඩවන්න නැතුව. මම දන්නවා මම අහන දේවල් වලට උබට පිළිතුරු නැහැ

    හරි එහෙනම් ඔයත් saree , skirt ඇඳගෙන යන්න ... .

    මේකද හරි පිළිතුර. :D:D:D මචන් උබේ ගැනිට අයි රෙද්දයි හැට්ටෙයි අඳින්න කියන්න නැත්තේ. මචන් උබ මීට පස්සේ සරමයි බැනියමයි අන්දපන්. :P:P:P :D:D :lol::lol::lol::lol::lol::lol::lol:

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1

    :yes::yes::yes::yes::yes::yes::yes: +REP
     
    • Like
    Reactions: ucakila

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මචන් හරියට කෙලින් පිළිතුරු දීපන්. නිකන් දොඩවන්න නැතුව. මම දන්නවා මම අහන දේවල් වලට උබට පිළිතුරු නැහැ

    හරි එහෙනම් ඔයත් saree , skirt ඇඳගෙන යන්න ... .

    මේකද හරි පිළිතුර. :D:D:D මචන් උබේ ගැනිට අයි රෙද්දයි හැට්ටෙයි අඳින්න කියන්න නැත්තේ. මචන් උබ මීට පස්සේ සරමයි බැනියමයි අන්දපන්. :P:P:P :D:D :lol::lol::lol::lol::lol::lol::lol:

    ඕනෑම දෙයක් ඕනවට වඩා හොඳ නෑ මචන්..:no::no:උබ කියන සමහර ඒවත් ඇත්ත..:yes::yes:
    උබලා මෙතන කොච්චර තර්ක කරත් ස්වභාවධර්මයෙන් ඒ හැමදේම පාලනය කරනවා :yes::yes::nerd:
     
    technobee

    Banned
    Nov 7, 2011
    101
    14
    0
    අපි මොනවා කිවත් සමාජය යන රටාවක් තියනවා එක කවදාවත් නවතන්න බහ