aiyo uba maha lontha pol dila ekak
me ape anuradhayada?? wena ekekda?
------ Post added on Jan 16, 2023 at 5:07 PM
කෙල්ලෝ හෙන complicated නේ. මන් දන්නේ නැතුව සාමාන්‍යයෙන් මන් යාලුවෝ කියලා හිතන් හිටපු කෙල්ලෝ 3 දෙනෙක් මට කැමැත්තෙන් ඉදලා ඒත් උන් එකෙක්වත් කිවුවේ නෑ. උන්ගේ යාලුවෝ තමා හෙන කාලෙකට පස්සේ ඒක කියන්නෙත්

අන්තිමේදී මට ඒ කෙල්ලොත් එක්ක යාලුවෝ වගේ කතාකරගන්නත් බෑ උන් හිතලා තියෙන දේවල් එක්ක. උන් හැමෝටම කොල්ලෝ හම්බුනාම තමා මන් දැන ගන්නේ මාව උන්ගේ crush එකක් කියලා.
සාපේක්ෂව අසරන වෙනවා ඒ වෙලාවට....