කාන්තා සුන්නත්කරණයේ ඛේදවාචකය

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
අනුල ද සිල්වා නෙමෙයි.රන්ජිත් කුරුප්පු පරිවර්තනය කරලා තියෙන්නේ.මේ කතාව තව හොඳයි.ඔය කාන්තාරයේ කුසුම කියන නවල් එකේ තියෙනවට වඩා..ඒකෙ හැටියට සුන්නත්කරණය නිසා ගොඩාක් ගෑණු ලමයි මැරෙනවා.පොතේ කතා නායිකාවත් දවස් ගානක් උණ හැදිලා මැරෙන්න ගිහින් යාන්තන් නොමැරි බේරිලා තියෙන්නේ.දැන් එයා ඒ කියන්නේ වාරිස් ඩයරි ලෝකය පුරාම තියෙන ස්ත්‍රී සුන්නත්කරණයට විරුද්ධව කටයුතු කරන ක්‍රියාකාරී සමාජ සේවිකාවක්.ඒ පොත කියෙව්වම හිතෙනවා අපි මොනතරන් පිංවන්තද කියලා මෙහෙම ආගමක් ඇති හොඳ රටක ඉපදෙන්න.
මම ඔය වගේ පොත් වලින් බලලා තියෙන්නෙ ලැජ්ජා විතරයි.. මට දැන් පොත් බැලෙන්නෙ නෑ. වෙන දෙයක් ගැන හොයනව
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඹල නම් එල කොල්ලෝ බන්. මට උඹල වගේ පොත් කියවන යාලුවෝ නම් සෙට් වුනේම නෑ බන්. සතුටුයි මේකෙදිවත් උඹලා හම්බ වෙච්ච එක ගැන. මමත් පුංචි කාලේ හෙනම පොත් පිස්සෙක්. කන්නේ බොන්නේ නැතුව එළිවෙනකන් පොත් කියෙව්වා.

    දැන් ඒවා කරන්න වෙලාවක් නෑ ඉතින්. :(
    සිරාවට බං.. ඉස්සර පොතක් පේන්න බෑ.. කියවනවා..
    මටත් වඩා අපේ තාත්තා පොත් පිස්සෙක්..
    කාමරයක් පුරවලා පොත් තියෙනවා..
    කාමරෙන් පිට එක පොතක් ගෙනියන්න තහනම්..
    ඉස්සර අපේ එවුන්ට මං පොත් දුන්නා තාත්තගෙන් ඉල්ලලා..
    හැම එකාම පොත් නැති කලා, පිටු ඉරුවා.. විකාර කලා..
    එදා ඉඳන් දෙන්නෑ එක පොතක් මට..:(

     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    නියමයි. උඹ චාටර් කිව්වා කියන්නේ මේක අනිවා හොඳ ඇති. මම දැන්මම දානවා torrent එකක්...

    ඔව් ඔව්.එයාට හොඳ නැහැයි කියන්නේ සාමන්‍ය මිනිස්සු වෙන අපිට අනිවාර්යෙන්ම හොඳ ඇති.මමත් කියවන්න ඔනේ.:lol:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    නියමයි. උඹ චාටර් කිව්වා කියන්නේ මේක අනිවා හොඳ ඇති. මම දැන්මම දානවා torrent එකක්...

    හා, කමක් නෑ ඕකත් බලපන්.;) ඒත් මේකටත් මම කැමතියි.. මම මෙච්චර කාලෙකට බලපු අමාරුම ෆිල්ම් එක මේක:cool:

    oasis-poster.jpg
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    මමත් පුස්තකාලෙන් මාස ගානක් මහන්සිවෙලා ඒකේ වැඩකරන කෙනෙක්ට කියලා හොයන් කියෙව්වේ.තව පොතක් තියේ දෙවියන්ගේ අඩවිය කියලා,ඒකනන් පරිවර්තනය කරලා තියෙන්නේ අනුල ද සිල්වා.ඒක ලියලා තියෙන්නේ සල්මාන් රුශ්ඩි මට මතක විදිහට.මුස්ලිම් ආගමේ සැබෑ තත්වය තමා ඔය පොත්වල අන්තර්ගත වෙලා තියෙන්නේ.
    මම මේ ඔයාගෙ උඩ කමෙන්ට් එක qt කරල "දෙවියන්ගේ අඩවිය" පොතත් හොයන් කියවන්න කියල දාන්න හැදුවෙ.. :cool::cool:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :lol:
    ඔය කිව්වේ ,,
    අනේ මන්දා බන් උබට මොනවා කියන්නද කියලා ...
    :(
    ඕකෙ ගොලු කෙල්ලෙක් එහෙම ඉන්නව නේද? මගෙ ලඟ තියෙනව. කතාව ආපහු බලන්න වෙයි වගේ:eek:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මම මේ ඔයාගෙ උඩ කමෙන්ට් එක qt කරල "දෙවියන්ගේ අඩවිය" පොතත් හොයන් කියවන්න කියල දාන්න හැදුවෙ.. :cool::cool:

    හොයනවා, කෝ තාම පොත හම්බවුනේ නෑනේ.:(
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    දෙවියන්ගේ අඩවිය පොත තාම හොයාගන්න බැරිවුනා.ආසවෙන් ඉන්නවා ඒක කියවන්න.අනිත් පොත not without my daughter එකේ සාරාංශය මොන වගේද?
    :oo:
    ලග පාතක හිටියා නම් දෙන්න තිබුනා මචෝ ,,,
    කතාව මෙහෙමයි ,,
    බෙටී කියන්නේ ඇමරිකන් ජාතික කාන්තාවක්
    එයා විවාහ වෙන්නේ මුදී කියලා ඇමරිකාවේ ජීවත්වෙන ඉරාන ජාතික වෛදයවරයෙක්.
    මෙයාලට පොඩි දුවෙක් ඉන්නවා නම මාතුබි.බොහෝම සෙනෙහසින් සතුටින් පවුල් ජීවිතය ගලාගෙන යනවා.
    ඒත් හිටපු ගමන් මුදීට ඕනි වෙනවා තම උපන් රටට ගොස් නෑදෑයන් බලාකියාගෙන එන්න.
    බෙටී මේකට අකමැති උනත් මුදී කුරානයේ අත තබා දිවුරා කියනවා ඉරානයට ගොස් ටික දිනකින් නැවත ඔවුන් සමග ඇමරිකාවට පැමිණෙනවා කියලා.
    ඒත් එහෙම කියන මුදී ඉරානයේදී වෙනස් වෙනවා.බෙටී සහ මාතුබි ඉරානේ සිරකරුවන් බවට පත්වෙනවා.
    මේ සියලු කරදර තුලින් සිය ආදරණිය දියණියත් බේරාගෙන නැවත තම රටට පැමිණෙන
    දිරිය මවකගේ කතාව තමයි ''දෙවියන්ගේ අඩවිය''.
    හොදම දේ තමයි මේක සත්‍ය කථාවක් වීම..
    මෙහෙම ගැහැනුන් ලෝකයේ ජිවත්වෙනවද කියලා හිතෙනවා ..
    මම දැනට පොත පස් පාරකට වඩා කියවලා තියනවා ,,,ඒත් හිත පිරෙන්නේ නැහැ ..
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    තව පොතක් තියේ දෙවියන්ගේ අඩවිය කියලා,ඒකනන් පරිවර්තනය කරලා තියෙන්නේ අනුල ද සිල්වා.ඒක ලියලා තියෙන්නේ සල්මාන් රුශ්ඩි මට මතක විදිහට.මුස්ලිම් ආගමේ සැබෑ තත්වය තමා ඔය පොත්වල අන්තර්ගත වෙලා තියෙන්නේ.
    :no:
    නැහැ සලමන් නෙවෙයි පොත ලිව්වේ ,,,
    ඔය කතාව ඇත්තටම සිදුවුණු බෙටී මහමුද් තමයි පොත ලිව්වේ ...
    :)
     

    maheerulz

    Member
    Jun 5, 2013
    587
    95
    0
    Maharagama
    නෑ නෑ,සල්ලිවලට ගන්න ඕනේ තරන් තියෙනවා.මම ඉතින් සල්ලි වියදම් නොකර කියවන්න හෙව්වා.තව පොතක් තියෙයි මට නම මතක නෑ,අරාබි රජ කුමරියකගෙ කතාවක්.එකෙත් ඔය වගේ සිදුවීමක් තිබුනා.රජපවුල්වල අන්තඃපුර මුර කරන්න පිරිමි විදිහට ඉපදුනු මිනිස්සුන්ව පොඩි වයසෙදිම නපුන්සකයො කරන විදිහ ඒ පොතේ තිබුනා.තවත් පොතක් තිබුනා එන්ගලන්තයේ ජීවත්වෙන පාකිස්තාන පවුලක ඉපදුනු ගෑණු ලමයෙක් ගැන.එයාගෙ තාත්තා මුල්ලාවරයෙක්.වයස 6 ඉදන් තාත්තගේ අතවර වලට ලක්වෙන කතාවක්.තව පොතක් තියෙයි ගිනි දියනි කියලා.එකත් ඔය වගේ කතාවක්.බඳින්න කලින් ගැබ්ගත්තා කියලා පණපිටින් ඒ කෙල්ලව පුච්චන කතාවක්.අපෝ ඔය පොත් ටික හොයන් කියෙව්වොත් ඇති මුස්ලිම් ආගමේ ම්ලේච්චත්වය තේරුන් ගන්න.

    Kudu kirilli
    Dayabara daliya
    The third wife
     

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    http://champikaranawaka.net/?page_id=2232

    නිකන් ඩවුන්ලෝඩ් කරලලා කියවල බලන්න Al Jihad Al Qaeda (Sinhala / 2003)
    සිංහල බෞද්ධයා වෙනුවෙන් කතා කරන එකම පාර්ලිමේන්තුවේ ඉන්න මංත්‍රී. අනිත් UNP, JVP සංදානේ එකෙක්ටවත් කොන්දක් නෑ:dull:



    ගොඩක් දේවල් තියනවා කියවන්න කැමති අයට ;)
    http://peramunerala.wordpress.com/

    කුරාණෙත් අරන් කියෙව්වට වරදක් නෑ. ආතල් එකක් ගන්න පුලුවන් පොතක් නේ

     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :oo:
    ලග පාතක හිටියා නම් දෙන්න තිබුනා මචෝ ,,,
    කතාව මෙහෙමයි ,,
    බෙටී කියන්නේ ඇමරිකන් ජාතික කාන්තාවක්
    එයා විවාහ වෙන්නේ මුදී කියලා ඇමරිකාවේ ජීවත්වෙන ඉරාන ජාතික වෛදයවරයෙක්.
    මෙයාලට පොඩි දුවෙක් ඉන්නවා නම මාතුබි.බොහෝම සෙනෙහසින් සතුටින් පවුල් ජීවිතය ගලාගෙන යනවා.
    ඒත් හිටපු ගමන් මුදීට ඕනි වෙනවා තම උපන් රටට ගොස් නෑදෑයන් බලාකියාගෙන එන්න.
    බෙටී මේකට අකමැති උනත් මුදී කුරානයේ අත තබා දිවුරා කියනවා ඉරානයට ගොස් ටික දිනකින් නැවත ඔවුන් සමග ඇමරිකාවට පැමිණෙනවා කියලා.
    ඒත් එහෙම කියන මුදී ඉරානයේදී වෙනස් වෙනවා.බෙටී සහ මාතුබි ඉරානේ සිරකරුවන් බවට පත්වෙනවා.
    මේ සියලු කරදර තුලින් සිය ආදරණිය දියණියත් බේරාගෙන නැවත තම රටට පැමිණෙන
    දිරිය මවකගේ කතාව තමයි ''දෙවියන්ගේ අඩවිය''.
    හොදම දේ තමයි මේක සත්‍ය කථාවක් වීම..
    මෙහෙම ගැහැනුන් ලෝකයේ ජිවත්වෙනවද කියලා හිතෙනවා ..
    මම දැනට පොත පස් පාරකට වඩා කියවලා තියනවා ,,,ඒත් හිත පිරෙන්නේ නැහැ ..
    පොත සල්ලිවලට හරි අරගෙන කියවන්න හිතෙනවා දැන්නන්.තෑන්ක්ස්. :)
    ආපහු එවනව නම් මේල් කරන්න පුලුවන්.. :)
    .අනේ ආපහු එවන්න නන් පුලුවන්.:)