කාන්තා හිංසනය පිටු දකිමු
කාන්තා හිංසනය පිටු දකිමු. හෙට නොවේ අදම.... : Protect our Women
කාන්තා හිංසනය පිටු දකිමු. හෙට නොවේ අදම.... : Protect our Women
හා..හා....කාන්තා හිංසනය නෙවෙයි මිනිස් හිංසනයයි පිටු දකින්න ඕනේ. ඇයි ගෑණුන්ට විතරක් සැලකිලි? එතකොට අපේ අහිංසක කොල්ලන්ට මොකද වෙන්නේ?
හා..හා....
ඔහොම කතා කරන්න එපා......
කාන්තා හිංසනය වෙනවා. ඒ අය කියන දේ අහගෙන අපි ඉමු. නැත්තං කාන්තා හිංසනේ වෙනවා...............
උබේ dental assistant හැටියට මේකිව ගන්නමූලික ම සුදුසු කම මොලේ තිබිය යුතු ස්ථානයෙහි පැවතීම.උබේ dental assistant හැටියට මේකිව ගන්න


මූලික ම සුදුසු කම මොලේ තිබිය යුතු ස්ථානයෙහි පැවතීම.
ඒක නෑ නේ........![]()












ෆොටෝ එක දකින්න කලින් උගෙ ටෝක දැකල හිනා ගියෙ මැරෙන්න 

කාන්තා හිංසනය නෙවෙයි මිනිස් හිංසනයයි පිටු දකින්න ඕනේ. ඇයි ගෑණුන්ට විතරක් සැලකිලි? එතකොට අපේ අහිංසක කොල්ලන්ට මොකද වෙන්නේ?
හා..හා....
ඔහොම කතා කරන්න එපා......
කාන්තා හිංසනය වෙනවා. ඒ අය කියන දේ අහගෙන අපි ඉමු. නැත්තං කාන්තා හිංසනේ වෙනවා...............
නැකැත් රාල;16441523 said:
අපොයි හිනා වෙලා බඩත් රිදෙනවා.. දැන් කියයි ඒකත් කාන්තා හින්සනය කියලා...
රත්තරං;16441608 said:හරි කෙල්ලෙක් හොයාන බලපන්කෝ රූම් ගානේ ගෙනියන තත්වෙට ඒකි කවදාවත් එනවද නැද්ද කියලා
උද්ගෝශන කරන්න දෙයක් නෑ. ඉස්කෝලේ යන කාලේ හොදට ඉගෙනගෙන හරි අද්‍යාපනයක් ලබාන, තමනුත් කවද හරි අම්ම කෙනෙක් වෙනව, එදාට තමන්ගේ දරුවෝ සමාජේ ඔලුව කෙලින් තියන් ඉන්න ඕනේ කියලා හිතේ තියාන අම්මට තාත්තට අවන්කව හොදින් ඉදපන් රූම් ගානේ රිංගන තත්වෙට වැටෙන වේස බඩුවක් නොවී
හරි අම්මෙක්ගේ දුවෙක් සෙට් කරන් බලපන් ජීවිතේට රූම් ගානේ ගෙනියන්න පුලුවන්ද කියලා. පුකෙනුත් හිනා ඕයි
ඉන්දු;16442056 said:ඔයාට මේවා පැහැදිලි කරලා වැඩක් නැහැ. මට හිතාගන්න පුළුවන් ඔයාගේ අසභ්‍ය වචනවලින්ම ඔයා කවුද කියලා. . ස්තුතියි.

