කාන්තා හිංසනය පිටු දකිමු

Arkham Knight

Member
Mar 14, 2014
1,627
89
0
අම්මගෙ රෙද්ද.... ගෑනුන්ගෙන් අපට වෙන හංසනවලට කවුද කතා කරන්නෙ.....

http://www.avoiceformen.com/

MRM (Men's rights movement) එක තියෙන්නේ ඒකටයි. නමුත් මේ හැම එකකින්ම වෙන්නේ ගෑණු පිරිමි අතර අසමගිය ඇති වෙන එකයි. ඒ කාලේ බ්‍රිතාන්‍යය ලංකාවේ ජාතින් අතර අසමගිය ඇති කරන්න විවිධ දේවල් කරා ඒක නිසයි දෙමළ, සිංහල යුද්ධයක් ගියෙත්. මේ වගේම එකක් තමයි බටහිර කරලා තියෙන්නේ ලිංග අතර ගැටුමක් ඇති කරන්න Feminis/MRM වගේ සංවිධාන හදලා. මේ සංවිධාන වලින් යහපතක් වෙන්නේ නෑ එකිනෙකාට වෛර කරන එකයි වෙන්නේ.
 
යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අම්මගෙ රෙද්ද.... ගෑනුන්ගෙන් අපට වෙන හංසනවලට කවුද කතා කරන්නෙ.....

    අම්මට්සිරි වෙනවා මේ අර මේකෙ හිටපු හොර වෙදා නේද ඉස්සර :baffled::baffled::rofl::lol::lol: මම උඹ දාපු ත්‍රෙඩ් දැකල තියෙනවා. ඉස්සර නිකං එළකිරියට පස් පාගන කාලෙ. මම මේ මතක් කළේ නම දැකල පුරුදුයි කියල. විලි ලැජ්ජයි වෙදෝ. මොකද දැන් වෙන්නෙ :baffled::baffled:
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    මචන් අම්ම කොචචර හොඳ වුනත් කොල්ලගේ පදේට කෙල්ලෝ නටනවා. එක ජීව විද්‍යාත්මකව වෙන දෙයක්. උබ කොච්චර නැහැ කිවත් ඒකයි ඇත්ත. නමුත් මමනම් කියන්නේ අවුරුදු 18 වැඩිනම් ඕන රෙද්දක් . කනයාභාවය කන්නද. ඉන්නකන් අතල් එකේ ඉන්නවා මිසක්. නැත්නම් මේ රෙද්දේ සංස්කෘතිය එල්ලිලා නිකන් ජ්විතේ විඳවනවා.

    මචන් කන්‍යාභාවය නැති කරගන්න එක != රූම් ගානෙ යන එක

    කොල්ලගෙ පදේට නටනව කෙල්ල. කොල්ලත් තරමක් දුරට හරි කෙල්ලගෙ පදේට නටනව. ඔය ඕන මගුලක් කරන්න පුලුවන් රූම් ගානෙ රින්ගන්නෙ නැතුව

    රත්තරන් කියල තියෙන දෙයි උබ කියන එකයි දෙකක්
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ජොනී බට්ට;16445564 said:
    හා හා අතේ ගහන්න එපා....
    කාන්තා හිංඥනේ වෙනවා.........කාන්තා හිංඥනේ වෙනවා!!!!

    කොහොමද යකෝ එකෙන් හින්ඥාවක් වෙන්නෙ :frown::frown::frown: ඇයි ගෑනු ළමයි හම්බෙන්න පුළුවන් ඒව විසිරෙන නිසාද? හරි මගුලක්නෙ යකෝ ඒක :dull:
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    යාළුවා;16445619 said:

    අම්මට්සිරි වෙනවා මේ අර මේකෙ හිටපු හොර වෙදා නේද ඉස්සර :baffled::baffled::rofl::lol::lol: මම උඹ දාපු ත්‍රෙඩ් දැකල තියෙනවා. ඉස්සර නිකං එළකිරියට පස් පාගන කාලෙ. මම මේ මතක් කළේ නම දැකල පුරුදුයි කියල. විලි ලැජ්ජයි වෙදෝ. මොකද දැන් වෙන්නෙ :baffled::baffled:
    වැඩක් නෑ ඕයි ඇඩෙනව මතක් වෙද්දි..... කොල්ලො කාලෙ කරපුවා කරන්න දෙන්නෙ නෑ බං අපේ මායිය...

    අෆ්ෆට සිරි වතිල වෙදා...........
    මට ජනේලෙන් එබෙන්න හිතුනා හිංගලුනි!!!!!:rofl:
    :P
     
    Mar 26, 2014
    275
    12
    0
    මෙතන වැඩිපුරම පරලවෙලා ඉන්නෙ බැඳපු උන්:lol:

    ආයෙ දෙකක් නෑ ශුවර් එකටම තුන්වේලට කොසුපාර වදිනව ඇති:lol:
     
    BusBoss

    Member
    Mar 25, 2014
    15
    0
    0
    அமைதி;16445865 said:
    මෙතන වැඩිපුරම පරලවෙලා ඉන්නෙ බැඳපු උන්:lol:

    ආයෙ දෙකක් නෑ ශුවර් එකටම තුන්වේලට කොසුපාර වදිනව ඇති:lol:

    :oo: நீங்கள் தமிழ் புரிந்து கொள்ள முடியும்
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    යාළුවා;16445622 said:
    කොහොමද යකෝ එකෙන් හින්ඥාවක් වෙන්නෙ :frown::frown::frown: ඇයි ගෑනු ළමයි හම්බෙන්න පුළුවන් ඒව විසිරෙන නිසාද? හරි මගුලක්නෙ යකෝ ඒක :dull:

    ඔව් ඔව් ගෑනු ළමයි හම්බෙන්න පුළුවන් ඒව විසිරෙනෙව :)
     
    BusBoss

    Member
    Mar 25, 2014
    15
    0
    0
    அமைதி;16445970 said:
    யாழ்ப்பாணம் தமிழர்:rolleyes:

    Hee ela ela,me tika type karagatheth Google deyyinge pihiten :lol: apinam ithin Sri Lanka Original Arya Sinhala ® :lol:;)

    Tamil aya meke godak na ban,Umba digatama Hitapan,Jaya Wewa :)