අම්මගෙ රෙද්ද.... ගෑනුන්ගෙන් අපට වෙන හංසනවලට කවුද කතා කරන්නෙ.....
http://www.avoiceformen.com/
MRM (Men's rights movement) එක තියෙන්නේ ඒකටයි. නමුත් මේ හැම එකකින්ම වෙන්නේ ගෑණු පිරිමි අතර අසමගිය ඇති වෙන එකයි. ඒ කාලේ බ්‍රිතාන්‍යය ලංකාවේ ජාතින් අතර අසමගිය ඇති කරන්න විවිධ දේවල් කරා ඒක නිසයි දෙමළ, සිංහල යුද්ධයක් ගියෙත්. මේ වගේම එකක් තමයි බටහිර කරලා තියෙන්නේ ලිංග අතර ගැටුමක් ඇති කරන්න Feminis/MRM වගේ සංවිධාන හදලා. මේ සංවිධාන වලින් යහපතක් වෙන්නේ නෑ එකිනෙකාට වෛර කරන එකයි වෙන්නේ.







நீங்கள் தமிழ் புரிந்து கொள்ள முடியும்


