කාන්තා හිංසනය

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,359
    14,229
    113
    පෘථිවිය
    මේක ලියන්නේ යාලුවෙක් ගේ ගෙවල් පැත්තේ සිදුවෙනවා කියන කාන්තාවකට පහර දීම් ගැන උපදෙසක් ගන්න

    මේ රාජගිරියේ මැදවලිකඩ පැත්තේ ගෙයක සිදුවීමක්

    හැමදාම ගෙදර ඉන්න ගැණු කෙනෙක්ට පහරදීම් සහ බැන වැදීම් පොරට තදින්ම දැනෙන ඇහෙනවලු

    පොලිසියට ගිහින් පැමිණිලි කලොත් එයාගේ නම ලියවෙන නිසා පොර කැමති නැහැ ලු
    පහර දෙන මනුස්සයත් ටිකක් දන්න කෙනෙක් ලු අනික


    ඒ ගැණු කෙනත් ගෙදර වෙලා ඉන්න අහිංසක ගැණු කෙනෙක් ලු
    මිනිහා පේන විදිහට වෙන ගැණු කෙනෙක් එක්ක ඉන්න ඒ ගැණු කෙනාට වියදම් කරන දිනපතා හොඳට බොන කෙනෙක්
    එකාගේ දෙමාපියන් ඉන්නේ එංගලන්තෙලු සල්ලි එහෙනුත් මුට එනවලු
    හැබැයි අර බැඳලා ගෙදර ඉන්න ගැණු කෙනා දික්කසාද වෙලා තමන්ගේ දියණිය එක්ක පාරට වැටෙන නිසා ඒව කරන්න යන්නෙත් නැහැ ලු

    මෙහෙම ගහන මනුස්සයෙක් ගැන පැමිණිලි කරන්න විදිහක් තියෙනවද නම් ගම දැනුම් දෙන්නේ නැතුව
    එහෙම නැත්නම් වෙන ක්‍රමයකින් මේ මනුස්සට උපදෙසක් හෝ කන පැලෙන්න දෙන්න විදිහක් නැද්ද

    අනික එහෙම දෙයක් මිනිහ දැනගෙන අයෙත් මේ ගැණු කෙනාට පහර දෙන්න ගියොත් ආයෙත් තව ප්‍රශනය වැඩි වෙන එකත් නවත්ත ගන්න ඕන

    මොකක්ද මේකට කරන්න හොඳම ක්‍රමේ?
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,434
    5,988
    113
    විස්තර pm කරන්න.උදවු කරන්න පුළුවන් වෙයි.එහෙම නැත්තන්

    +94 112 671 762 (හරි විදියට කතාකරල ඇත්ත කියන්න)​

     

    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    1929 - ළමා ආරක්ෂක අධිකාරිය
    119 - හදිසි ඇමතුම් ඒකකය
    නැත්තන් Google කරල අදාල ප්‍රදේශයෙ Police Division එකෙ number එක ගන්නත් පුලුවන්

    Call කරල කියන්න මගෙ විස්තර නිර්ණාමිකව තියා ගන්න කියල .... 1929 ගැහුවොත් නම් effective වැඩි ළමය් සීන් එකක් නිසා ....
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    1929 - ළමා ආරක්ෂක අධිකාරිය
    119 - හදිසි ඇමතුම් ඒකකය
    නැත්තන් Google කරල අදාල ප්‍රදේශයෙ Police Division එකෙ number එක ගන්නත් පුලුවන්

    Call කරල කියන්න මගෙ විස්තර නිර්ණාමිකව තියා ගන්න කියල .... 1929 ගැහුවොත් නම් effective වැඩි ළමය් සීන් එකක් නිසා ....
    👆