කාන්තා හිංසනේ

rauxz

Member
Aug 27, 2009
7,393
377
0
හිත ගිය තෑන......
මට මේ thread 1 දාන්න හිතුනේ ගොඩක් අය කාන්තා හිංසනේ ගැන කතා කරනවා දැකලා...අත්තටම ඔයාලා මොනවද මේ ගැන හිතන්නේ..මේකට සම්පුර්න වැරදි කාරයෝ පිරිමින්ද,කාන්තාවන්ගෙ වැරැද්දක් නැත්ද???ඔයාලා මොකද හිතන්නේ....
 
sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    අද සමාජයේ කාන්තාවන් පිරිමින්ගේ කෙලි බඩුවක් හා ඔවුන්ගේ සමච්චලයට ලක්වූ පිරිසක් බවට පත්වී ඇති බව දකින්නෙමු. අසභ්‍ය කාව්‍යයන්, චිත්‍ර, ඡායාරූප හා සිනමාව මිනිසා තුල ඇති කාමුකත්වය අසාමාන්‍ය ලෙස වැඩි කිරීමට හේතුවන අතර ඔවුන්ගේ ගොදුර වන්නේ කාන්තාවයි.

    මෙපමණක් නොවේ අද කාන්තාවක් නිවසින් බැහැරවී පාරේ ගමන් කරන විටත් සේවාස්ථානවලත් බස්, දුම්රිය, ගුවන් ආදි නැවතුම් පළවලත් රැඳී සිටිනුයේ නිතර සිතේ චකිතයක් ඇතුවය. කා අතින් හෝ තමන්ට අතවරයක් සිදුවෙයි යන බිය ඈ තුල නිතර පවතියි. මෙය නිවසෙන් පිටව ගිය කාන්තාවට පමණක් නොව නිවසේ සිටින අයටද තම නිවසෙන් පිටව ගිය කාන්තාව ගැන බියක් පවතියි. මේ සියල්ලට හේතුවන්නේ ඇයගේ ඇඟ පසඟ වැසෙන පරිදි ඇඳුම් පැළඳුම් භාවිතා නොකිරීමයි.

    කාන්තාවගේ හැඟීම් හා පිරිමියාගේ හැඟීම් අතර වෙනසක් ඇත. කාන්තාවන් ස්පර්ශය තුලින් හැඟම්බර වන අතර පිරිමින් සිය දෑසට හමුවන ආකර්ශණීය දර්ශණ තුලින් හැඟම්බර වෙයි. මෙය විද්‍යාත්මකව සොයාගත් සත්‍යයකි.

    ලොකයේ හැම කාන්තාවක්ම සංවරව තම ඇඳුම් පැළදුම් සකස්කර ගැනීමට උනන්දුවන්නේ නම් කාන්තාවන්ගේ ආරක්ෂාව තර වන අතර, අතවර හා දූෂණවලින් මිදී ගැහැණු පිරිමි දෙපාර්ශවයටම අභිමානයෙන් යුතුව ජීවත්වීමට මඟ පෑදෙන්නේය.

    more info visit here

    http://www.elakiri.com/forum/showthread.php?t=665263
     
    Diego97

    Member
    Nov 15, 2008
    11,302
    644
    0
    Panadura
    :P :P :P ....... aneh manda aii mechchara kagahanneh kiala ....If sumtin is wrong there r lots pf places tht women cn go n complain n ....all eth ban Pirimiyekta ganiyek mona harii keroth kianna koheda ban thiyenneh hehehe .. :lol: mama dekala na pirimi mehema nikan boruva kaagahanava .... hehehe ..(danneh na vage dan ahanna epa piriminta ganungen wena scene monavada kiala) .....
     
    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    සිරා...මං කියන්නෙත් එකමයි.... මං හිතන්නේ මේකට ලොකු හේතුවක් කාන්තාවන්ගේ සංවර කමක් නැති ඇදුම්.....
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    සිරා...මං කියන්නෙත් එකමයි.... මං හිතන්නේ මේකට ලොකු හේතුවක් කාන්තාවන්ගේ සංවර කමක් නැති ඇදුම්.....

    ඔව් ඒක තමයි මේකට මූලික හේතුව....
     
    nisha500

    Member
    Jan 30, 2010
    2,155
    248
    0
    degolloma waradi,kanthawa kanthawata himi thana rakena widiyata hasirenna oni(aduma paladuma,gamana bimana saha katha wilasaya)anika pirimin ownge abimanaya rakagena jeewath viya uthui...
     
    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    පිරිමි කෙනෙක් අදුමක් ඇන්දොත් පේන්නේ ඔලුවයි,අත් 2i විතරයි...එත් ගැනු අයගෙ ඇදුම් සමහර ඇදුම් දැක්කම..........ඕනෙම පිරිමියෙක් පිස්සු වැටෙනවා......
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    පිරිමි කෙනෙක් අදුමක් ඇන්දොත් පේන්නේ ඔලුවයි,අත් 2i විතරයි...එත් ගැනු අයගෙ ඇදුම් සමහර ඇදුම් දැක්කම..........ඕනෙම පිරිමියෙක් පිස්සු වැටෙනවා......

    ඔව් අද ඒකනේ වෙලා තියන්නේ ...:(:(අපිට පාරේ යන්න බෑ එච්චරට එයාලගේ ඇදුම් කැත විදිහට ඇදගෙන යන්නේ,සෝ එයාලා මිනිසුන්ගේ කාමය අවුස්සනවා..නැද්ද මන් කියන්නේ.

    කොල්ලෝ අද
    විනීතව අදිනවා ...කොල්ලන්ගේ ඇදුම් ඔක්කොම අද කෙල්ලෝ දානවා... :no::no:ඩෙනිම් ටීසේට්..etc.etc බලන්නත් කැතයි...:(
     
    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    ඔව් අද ඒකනේ වෙලා තියන්නේ ...:(:(අපිට පාරේ යන්න බෑ එච්චරට එයාලගේ ඇදුම් කැත විදිහට ඇදගෙන යන්නේ,සෝ එයාලා මිනිසුන්ගේ කාමය අවුස්සනවා..නැද්ද මන් කියන්නේ.

    කොල්ලෝ අද
    විනීතව අදිනවා ...කොල්ලන්ගේ ඇදුම් ඔක්කොම අද කෙල්ලෝ දානවා... :no::no:ඩෙනිම් ටීසේට්..etc.etc බලන්නත් කැතයි...:(

    සිරා....එහෙම අදුම් ඇදගෙන ගිහින් ඊට පස්සේ කැගහනවා...
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    සිරා....එහෙම අදුම් ඇදගෙන ගිහින් ඊට පස්සේ කැගහනවා...

    ඔව් ඔව් පස්සේ කෑගහනවා අනේ මම රේප් උනා කියලා... :baffled::baffled:ඉල්ලන් කනවා කියන්නේ ඕකට තමයි මේකේ සම්පූර්න විස්තරේ කෙල්ලක්ගේ ඇදුම කොහොමද වෙන්න ඕනී කියලා පොඩ්ඩක් බලන්න

    http://www.elakiri.com/forum/showthread.php?t=665263
    :)
     
    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    Hmmmm true.....මම හිතන්නේ කලිසමයි,blouse 1i කියන්නෙත් හොද ඇදුමක්.එත් එහෙම වෙන්නේ ඒක හරියට ඇන්දොත් විතරයි.....
     
    prasadana2

    Well-known member
  • Sep 19, 2006
    12,509
    135
    63
    CyberSpace
    අද සමාජයේ කාන්තාවන් පිරිමින්ගේ කෙලි බඩුවක් හා ඔවුන්ගේ සමච්චලයට ලක්වූ පිරිසක් බවට පත්වී ඇති බව දකින්නෙමු. අසභ්‍ය කාව්‍යයන්, චිත්‍ර, ඡායාරූප හා සිනමාව මිනිසා තුල ඇති කාමුකත්වය අසාමාන්‍ය ලෙස වැඩි කිරීමට හේතුවන අතර ඔවුන්ගේ ගොදුර වන්නේ කාන්තාවයි.

    මෙපමණක් නොවේ අද කාන්තාවක් නිවසින් බැහැරවී පාරේ ගමන් කරන විටත් සේවාස්ථානවලත් බස්, දුම්රිය, ගුවන් ආදි නැවතුම් පළවලත් රැඳී සිටිනුයේ නිතර සිතේ චකිතයක් ඇතුවය. කා අතින් හෝ තමන්ට අතවරයක් සිදුවෙයි යන බිය ඈ තුල නිතර පවතියි. මෙය නිවසෙන් පිටව ගිය කාන්තාවට පමණක් නොව නිවසේ සිටින අයටද තම නිවසෙන් පිටව ගිය කාන්තාව ගැන බියක් පවතියි. මේ සියල්ලට හේතුවන්නේ ඇයගේ ඇඟ පසඟ වැසෙන පරිදි ඇඳුම් පැළඳුම් භාවිතා නොකිරීමයි.

    කාන්තාවගේ හැඟීම් හා පිරිමියාගේ හැඟීම් අතර වෙනසක් ඇත. කාන්තාවන් ස්පර්ශය තුලින් හැඟම්බර වන අතර පිරිමින් සිය දෑසට හමුවන ආකර්ශණීය දර්ශණ තුලින් හැඟම්බර වෙයි. මෙය විද්‍යාත්මකව සොයාගත් සත්‍යයකි.

    ලොකයේ හැම කාන්තාවක්ම සංවරව තම ඇඳුම් පැළදුම් සකස්කර ගැනීමට උනන්දුවන්නේ නම් කාන්තාවන්ගේ ආරක්ෂාව තර වන අතර, අතවර හා දූෂණවලින් මිදී ගැහැණු පිරිමි දෙපාර්ශවයටම අභිමානයෙන් යුතුව ජීවත්වීමට මඟ පෑදෙන්නේය.

    more info visit here

    http://www.elakiri.com/forum/showthread.php?t=665263

    wen na puluwan.. e kiyala ganun wa cover karala tiyagat tama hari na neda? Ganu ayatat = rights ona.. samahara ratawal wala ganu ayata egana gan(education) na wat den na.. atawara dushanaya nawat wan na nam.. samajaya educate karan na ona.. ewata niti kriya marga gan na ona..
    samahara ratawal wala Full cover ewla mara gana Marena Bomba karayo yanawa,,Bomba tiyan na.. Russia wala train Subway wala tib be ehema ne?

    Bus wala train wala Oya widihata hasi ren ne manasey abada ati aya.. Eyata Rehabilitation walata dam manan hari.. ewidihata kriyamargayak hadala.. Mokada ganu kiyan ne Satu neme ne?? Kotu karala tiyan na.?
     
    XenonZ

    Member
    Jan 12, 2009
    2,880
    33
    0
    Colombo , Sri Lanka
    Hmmmm true.....මම හිතන්නේ කලිසමයි,blouse 1i කියන්නෙත් හොද ඇදුමක්.එත් එහෙම වෙන්නේ ඒක හරියට ඇන්දොත් විතරයි.....

    Ado ubata wena prashna nedda banzzz:eek::eek::eek: sure ekata..........:lol:
     
    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    මං කියන්නේ නැ ඔක්කොම ගැනු අය මුස්ලිම් අය වගේ මුලු ඇගම වැහෙන්න අදින්න ඕන කියලා..ෆර්දාව කියන්නේ ඒ අයගෙ සංස්‍කෘතිය...මං කියන්නේ අදින අදුම් මීට වඩා විනීත වෙන්න ඔන කියල...