කාන්දම් මාළු....

peterproud

Banned
Jan 19, 2019
400
44
0
යූටියුබ් හිඟන්නොත් දැන් බස් වල හිඟාකන උන් වගේ
 
Feb 9, 2019
833
64
0
Naraka deyak nemeine bn karanne...
goda yannane try karanne

:) නියමයි මචන්. උබ මහන්සි වෙලා තියෙනවා කියල පේනවා. ඒත් තව කොලිටි වෙන්න ඕන. පැහැදිලි මදි උබ කියන්න හදන දේ. මට නම් මාළු වගේ උන්ව පේන්නෙ නෑ. ඔය කන්සෙප්ට් එකම වෙන අළුත් විදිහකට පාවිච්චි කරා නම් හරි. පට්ට කන්සෙප්ට් එකක්.
 
tipitip

Active member
  • Feb 17, 2018
    323
    111
    43
    your mind
    යූටියුබ් හිඟන්නොත් දැන් බස් වල හිඟාකන උන් වගේ

    Pala huththoo....balapan tho wage ponnayek newei u..

    Balapan kochchara hoda wedakda karala thiyenne kiyala....

    Balan inna beri nam wellata gihin puka diyan ponnaya....:lol::lol:
     
    Red_Scorpion-X0XX0X

    Active member
  • Jul 13, 2017
    621
    63
    28
    ශ්‍රී ලංකාව
    :) නියමයි මචන්. උබ මහන්සි වෙලා තියෙනවා කියල පේනවා. ඒත් තව කොලිටි වෙන්න ඕන. පැහැදිලි මදි උබ කියන්න හදන දේ. මට නම් මාළු වගේ උන්ව පේන්නෙ නෑ. ඔය කන්සෙප්ට් එකම වෙන අළුත් විදිහකට පාවිච්චි කරා නම් හරි. පට්ට කන්සෙප්ට් එකක්.

    Thnaks Machan...:love:
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    Naraka deyak nemeine bn karanne...
    goda yannane try karanne

    ලන්කාවෙ බහුතරයක් ඔහොම තමයි මචන්:yes::yes:. ගනන් ගන්න එපා, සැලෙන්නත් එපා. ඉස්සරහට හොද කොලිටි වීඩියෝස් ටිකක් කරන්න. ජය වේවා.