කාපන් කෝලඹ ආහාර

wolvoring

Well-known member
  • Apr 8, 2017
    1,065
    122
    63
    www.rumansala.com & 127.0.0.1
    කාපන් කෝලඹ ආහාර

    දන් ඉන්නෙ කොලඹ කඩේකට ගියා මුරුක්කු ගන්න කියලා එත කොටයි දක්කේ මේක

    මෙන්න කඩේ
    5vdcvk.jpg


    පුස් කන ලද අන්‍රර්ග තත්වයේ රටඉදි

    2nl7501.jpg


    16bh7bs.jpg
     
    Last edited:
    • Like
    Reactions: Dishta Didin

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    අර පාවෙන තැන කඩේකින් බත් එකක් ගත්ත. කෙස් ගස් 3ක් තිබ්බ. මල අප්පිරියයි බන්.
    කෑවට පස්සෙත් දැක්කේ.
     

    Pizza_Hut

    Banned
    Jun 10, 2018
    458
    64
    0
    මේ අර ඇක්සිඩන්ට් වෝර්ඩ් එකට යන පාරෙ තියෙන කඩේ.
     

    wolvoring

    Well-known member
  • Apr 8, 2017
    1,065
    122
    63
    www.rumansala.com & 127.0.0.1
    කොලඹ ctb බස් ස්ටන්ඩ් එකේ බදුලු බලන්ගොඩ බස් ගහන්නේ එතන තියෙන්නේ ctb එකට අතුල් වෙන්න තියෙන්නෙ බන් ඒ පත්ත
     

    Pizza_Hut

    Banned
    Jun 10, 2018
    458
    64
    0
    අර පාවෙන තැන කඩේකින් බත් එකක් ගත්ත. කෙස් ගස් 3ක් තිබ්බ. මල අප්පිරියයි බන්.
    කෑවට පස්සෙත් දැක්කේ.

    අනිවා ඔය වගේ ඒවා කඩේට කම්ප්ලේන් කරන්න. උන් ඊට පස්සෙ ගන්න ඇක්ෂන් එක සාධාරණයි කියල හිතෙනව නම් සද්ද නැතුව ඉන්න. නැත්තම් පාරිභෝගික අධිකාරියට කම්ප්ලේන් කරන්න.
     

    wolvoring

    Well-known member
  • Apr 8, 2017
    1,065
    122
    63
    www.rumansala.com & 127.0.0.1
    කියල වෙඩක් වෙයි ද ?
    මුස්ලිම් බන් මට කන්න වේයි ද? දන්නෙ නහනේ

    සහාජිවනේ කියල නිකන් ඉන්නම් නේ
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කියල වෙඩක් වෙයි ද ?
    මුස්ලිම් බන් මට කන්න වේයි ද? දන්නෙ නහනේ

    සහාජිවනේ කියල නිකන් ඉන්නම් නේ


    සහාජිවනේ wachane allan indiyata sinhalu patta bayayi okunge waradakatawath wachanayak kata karanna... :lol::lol::lol:
     

    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    othanin rata indi gannepa ithin pus kalanam..
    ara private bus stand eka paththata bus harona thana para madde thanak thiyenawa ethana thiyenne aluth ewa.. hamadama wage aluth ewa danne ethanata..

     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    හහ්! Huawei GR5 එකක් අතේ තියන් වැනි වැනි හිටපු කොල්ලා නේද මේ? :frown:
    වරකෝ ආයේ මේ පැත්තේ මුරුක්කු හොයන්...
    GR5 එක මුරුක්කු කරලා කවන්නේ... :angry:


    :rofl: