කාපන් කෝලඹ ආහාර

wolvoring

Well-known member
  • Apr 8, 2017
    1,065
    122
    63
    www.rumansala.com & 127.0.0.1
    හහ්! Huawei GR5 එකක් අතේ තියන් වැනි වැනි හිටපු කොල්ලා නේද මේ? :frown:
    වරකෝ ආයේ මේ පැත්තේ මුරුක්කු හොයන්...
    GR5 එක මුරුක්කු කරලා කවන්නේ... :angry:


    :rofl:


    කොහෙද උබ හිටියේ බන්
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,602
    113
    Hi hi mangihin kiwwa ain karanna oni kiwwa ai karai mata hithenne
    Okoma in karaida nathnam pus kapu tika vitharak ain karaida danne naha ban

    owa ayin karanne neha ban,cake hadanna gannawa,ehema nathnam owa pihidala kanna puluwan kisi awlak neha
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    කොහෙද උබ හිටියේ බන්

    :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:

    හෝව්! හෝව්! බය වෙන්න එපා. :rofl:

    Picture එක download කරලා Properties බැලුවා.
    Camera Maker : Huawei
    Camera Model : BLL-L22
    මේක ගූගල් මාමිගෙන් ඇහුවාම කිව්වා ඒ කොල්ලා ගාව ඇත්තේ Huawei GR5 එකක් කියලා. :rofl:
     

    wolvoring

    Well-known member
  • Apr 8, 2017
    1,065
    122
    63
    www.rumansala.com & 127.0.0.1
    :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:

    හෝව්! හෝව්! බය වෙන්න එපා. :rofl:

    Picture එක download කරලා Properties බැලුවා.
    Camera Maker : Huawei
    Camera Model : BLL-L22
    මේක ගූගල් මාමිගෙන් ඇහුවාම කිව්වා ඒ කොල්ලා ගාව ඇත්තේ Huawei GR5 එකක් කියලා. :rofl:

    eka misak man hithuwe uba ban idala kiyala