කාපු ගමන් නාන්න හොඳ නැද්ද?

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,936
    1
    60,943
    113
    Mother Earth
    එහෙම අවුලක් නෑ බන්. බොරු පදනමක් නැති මනස්ගාත. එහෙනම් ඉතින් සීත රටවල මිනිස්සු ? කෑම දිරවන්න heat එක ඕනේ නෑ. කෑම digest වෙනකොට heat එක produce වෙනවා.
     
    stranger123

    Well-known member
  • Dec 10, 2014
    475
    1,691
    93
    ගූගල් එකේ හොයලා බැලුවා මෙන්න කියන දේ

    Is it okay to take a shower just after eating

    Digestion requires a lot of energy and a good amount of blood flow toward the stomach. When you take a bath or shower right after eating dinner, it causes a slight decrease in body temperature. It is advisable to wait at least 30 to 45 minutes after any meal before bathing.

    ආහාර දිරවීම සඳහා විශාල ශක්තියක් සහ ආමාශය දෙසට හොඳ රුධිර ප්රවාහයක් අවශ්ය වේ. රාත්‍රී ආහාරය ගත් වහාම ඔබ ස්නානය කරන විට දී හෝ ස්නානය කරන විට, එය ශරීර උෂ්ණත්වයේ සුළු අඩුවීමක් ඇති කරයි. ඕනෑම ආහාර වේලකට පසු ස්නානය කිරීමට අවම වශයෙන් විනාඩි 30 සිට 45 දක්වා රැඳී සිටීම සුදුසුය.
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,267
    8,637
    113
    කාලා නෑවොත් අනිවා ඒගමන්ම නිදාගන්න ඕනෙ. නැත්නම් අවුල්.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,334
    20,912
    113
    ගූගල් එකේ හොයලා බැලුවා මෙන්න කියන දේ

    Is it okay to take a shower just after eating

    Digestion requires a lot of energy and a good amount of blood flow toward the stomach. When you take a bath or shower right after eating dinner, it causes a slight decrease in body temperature. It is advisable to wait at least 30 to 45 minutes after any meal before bathing.

    ආහාර දිරවීම සඳහා විශාල ශක්තියක් සහ ආමාශය දෙසට හොඳ රුධිර ප්රවාහයක් අවශ්ය වේ. රාත්‍රී ආහාරය ගත් වහාම ඔබ ස්නානය කරන විට දී හෝ ස්නානය කරන විට, එය ශරීර උෂ්ණත්වයේ සුළු අඩුවීමක් ඇති කරයි. ඕනෑම ආහාර වේලකට පසු ස්නානය කිරීමට අවම වශයෙන් විනාඩි 30 සිට 45 දක්වා රැඳී සිටීම සුදුසුය.
    🙂👍
     
    MangoPearsApple

    Well-known member
  • Feb 28, 2022
    486
    654
    93
    මේ ලඟදිත් නාන ගමන් අඩියක් ගැහුවා. හොඳට කකා ගැහුවේ. සීතල වතුරෙමනේ හිටියේ.
     
    • Wow
    Reactions: B.Chat