කාපු පොලිස් දඩ මහා නූල

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113


    එක වන්ගුවක් ගනිද්දි ඉර කැපුන යන්තමට


    වංගු ගනිද්දී ඉරි කැපෙනවට දඩ ලියන්න බෑනේ බං :shocked:
     

    Vandal Savage

    Active member
  • Jun 17, 2016
    296
    56
    28
    danata awrudu 2-3 kata withara kalin ape thaththata liwwa.. nangi podi. eyawa
    byke eke issarahin thiyan yanne. tankiya udin. okata liwwa . liwwe paa
    puwaruwe gaman kireema kiyala :eek::eek::eek:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    මම දන්නෙ නෑ බන්

    ලියන්න බැරිද

    එහෙම නීතියක් කොහෙද බං තියෙන්නෙ ඉර කපල ඉස්සර කරන්න නේ බැරි, ඒකට දඩ දෙන්නෙ වැරදි ලෙස ඉස්සර කිරීම කියල. :dull:
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    තාම එක දඩයයි බොල කෑවේ !:cool:
    ඒකත් වැන් එකක් overtake කරන්න ගිහිං ඒ වාහන කාරය පාර මැදට ආව ඉතිං මම overtake කරලා අපහු line එකට දාගනිද්දී කඩඉරි ඉවරවෙලා තනි ඉර පොඩ්ඩක් කැපුන:dull:

    කොහොම්මහරි 550/= දඩකොලයක් දුන්න 'වැරදි ලෙස ඉස්සර කිරීම' කියල :baffled:
    තාම ඔච්චර තමයි !
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    ඩබල් ඉර කපාගෙන ඩ්‍රයිව් කළොත් නම් ලියන්න පුළුවන්
    තනි ඉරෙන් ඉස්සර කළොත් විතරයි ලියන්න පුළුවන්


    nQ2hZd9.png


    RWFaVR3.png


    GBh4oy8.png
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113

    එහෙම නීතියක් කොහෙද බං තියෙන්නෙ ඉර කපල ඉස්සර කරන්න නේ බැරි, ඒකට දඩ දෙන්නෙ වැරදි ලෙස ඉස්සර කිරීම කියල. :dull:

    ayyo salli :baffled:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    ayyo salli :baffled:

    උඹ තනි ඉරක් ද කැපුවේ වංගුව ගන්නකොට? එහෙනං උඹ නිකං 800 පූජා කරල ඇවිත් තියෙන්නෙ :dull:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අනතුරක් වලක්වා නොගැනීම කියලා රුපියල් 700ක් දඩ කාලා තියෙනවා. ටාටා ලඩියක් එක පාරට පාර මැද්දේ නැවැත්තුවා මම පිටිපස්සෙන් ඇන්නා..
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මේක උනේ හරියටම කටුබෑද්ද හන්දියෙදි.එදා සෙනසුරාදා මට ක්ලාස් ලාල් හෑගොඩ සර්ගේ.මම ක්ලාස් ඈවිත් හවස් වරුවෙ මගේ බඩියා එක්ක සෙට් උනා කාලෙකින් දෙහිවලදි.හීනියට පටන් අරන් ගෑසුවා හොදට.මොකද යාලුවත් කිව්වා ගද එන එකක් නෑ බන් රම් එකක් නිසා ශේප් එකේ ඩ්‍රයිව් කරපන් කියලා.මාත් ඉතින් ගසලා ඔන්න එන්න පටන් ගත්තා.

    ඔහොම එනකොට ට්‍රෑෆික් එකේ මම කාර් එක නවත්තන් ඉන්නවා.මට එහා පෑත්තේ ලස්සන නංගියෙක් වගේ ඈන්ටියෙක් ඉන්නවා.මමත් ඉතින් දෙතුන් පාරක් බලලා නිකමට හිනා උනා.එහෙනුත් හීනියට හිනාවක් දෑම්මා.අම්මා මෝ නෑතුව කොල්ලගේ සිය ලග සලිත් උනා හිනාවට.ඔන්න ඉතින් ෆලො කරනවා මේ ලෝකෙ සිහියක් නෑතුව.මට මීටර් නෑ ඉන්නෙ කොහෙද, යන්නෙ කොහෙටද කියලා.

    වෙලාව කියන්නේ මට කලින් මේ ගෑනි කටුබෑද්ද හන්දිය හරියෙදි පාගන්න ගත්තා හිටු කියලා.මම හිතන්නේ බය වෙන්න ඈති යකා වගේ මාව දෑකලා:lol::lol::lol:.මාත් ඉතින් ගොබිලා වගේ දෑම්මේ නෑද්ද හන්දියේදි.හන්දියෙන් යනකොටම මට නිකන් මීටර් උනා යකෝ මේ හන්දියේ මොකද වාහන ඔක්කෝම නවත්තන් හිටියෙ කියලා මම යද්දි.සීන් එක මීටර් වෙනකොට කාකි ඈදුම් ඈදපු මාමියේක් කට පුරා හිනාවෙලා අත දෑම්මා.ආවා ලගට.මහත්තයා කරපු වෑරෑද්ද දන්නවා ඈතිනේ.ගන්න ලයිසන් එක කිව්වා.මාත් ඉතින් දුන්නා.

    පොලිස් මාමි ලගටම පාත් වෙලා ගත්තා ලයිසම. මහත්තයා බීලද ඈහුවෙ නෑතෑ..මම කිව්වා ඔව් බියර් චුට්ටක් බීලා ඉන්නේ කියලා.හික්..අත දික් කරලා කියනවා මහත්තයා මේ අතට පිබින්නකො කියලා.පිම්බා.මහත්තයා බියර් කලවම් කරලද අරක්කු බිව්වේ කියලා ඈහ්වේ නෑතෑ..මම දෑන ගත්තා චොර තමයි කියලා.ඒ ගමන මම ඈත්ත සිද්දිය කිව්වා.අර ෆලෝ කරපු කාර් එක ගෑනත් කිව්වා.

    පොර ගත්තා පොත දෑම්මා ඩේට් එක.ඊට පස්සෙ මම දිහා බලන් කියනවා මහත්තයා කරපු වෑරදි කියන්න ඕනි නෑනේ.එකක් බීලා එලවපු එක අනිත් එක කලර් ලයිට් වලට අවනත් නොවීම. උසාවි ගියොත් දන්නවනේ ඉතින් කියලා කියවන්න ගත්තා..මම ඉතින් එහෙම නෙවෙයි මහත්තයා අපි මේක වෙන විදියකට කරමු පොඩි චාන්ස් එකක් දෙන්න කියලා ඔන්න අඩන්න ගත්තා.

    පොර කිව්වා හරි දෑන් මහත්තයට කීයක් දෙන්න පුලුවන්ද වෑඩේ ගොඩින් බේර ගන්න.දන්නවනේ ඉතින් උසාවි නම් 5000.මම මගේ අතේ තියෙන ගාන දෙන්නම් කිව්වා.දෙන්නම් කිව්වාට පර්ස් එකේ තිබුනේ 300 බීලා බිල ගෙව්වාම.හික්.

    මට කිය්නවා යන්නකෝ කාර් එකට ගිහින් ආදායම් බලපත්තරේ අතට ගන්න කිව්වා.මම ඉතින් නෑග්ගා.ලගට ආවා.ඈහුවා අතේ කීයක් තියෙනවද කියලා.මම කිව්වා අතෙ තියෙන්න 300 බීලා බිල ගෙව්වාම. මේක දෙන්නම් කියලා.මූ කියපු ගමන් කිව්වා හරි කමක් නෑ දෙන්න කියලා.මට ටිකක් දුකත් හිතුනා පව් මුන් කියලා.අපි කාලා බීලා කොච්චර නම් සල්ලි නාස්ති කරනවද, මුන්ට 300 කියන්නේත් ලොකු ගානක් කියලා හිතිලා.සල්ලි දුන්නාම බුදු සරණයි මහත්තයා.ඉස්සරහත් පොලිසියෙන් ඉන්නවා ඒක නිසා පරිස්සමෙන් එලවන්න කියලා මට යන්න දුන්නා.එදයින් පස්සෙ මම බීලා එලවන එක නම් නෑවෑත්තුවා.හෑබෑයි පොලිසියට බයේ නම් නෙවෙයි.හේතුව කලර් ලයිට් නොපෙනුනු මට පොඩි එකෙක් වගේ පාර එහෙම පෑන්න නම් මොනවයින් මොනවා වෙයිද කියලා නිකන් කල්පනා උනු නිසා. :nerd::nerd::nerd:

    :shocked::shocked: