මම ඉන්න එකේ 14ක් තියනවා
සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පාලනය වෙන්නේ මම ඉන්න එක
අනේ මන්ද උබලත් පොඩ්ඩක් හොයල බලල මු කියන්නේ ඇත්තක්ද බොරුවක්ද මුකුත් නෑ ඔහේ දානවා icu බෙඩ්ස් තිබ්බේ 30 කට අසන්න ගානක් එක මැනේජ් army එකෙන් icu බෙඩ්ස් 10 මැනේජ් කරනවා කිව්වා ඉතුරු 20 ආණ්ඩුවේ staff එකෙන් කරගෙන යන්න කියල තමයි ඕක හැදුවේ .අන්තිමට ආණ්ඩුවේ ඉස්පිරිතාලවල නඩේ ඕක මැනේජ් කරන්න බෑ කිව්වා එකයි ඉතුරු ටික use වෙන්නේ නැත්තේ .ඕක වෙන අහවල් දේකටවත් හංගන්න දෙයක් නැ ආණ්ඩුවේ ඉස්පිරිතාලවල නඩේ ඕක තාම මැනේජ් කරන්න යන්නේ නෑ එකයි හේතුව නැතිව නලින්ද කියන බම්බුවක් ඔතන වෙලා නෑ .උ දන්නා එකෙක් ඉන්නවනම් උන්ට ගිහිල්ල ඔකේ වැඩකරන්න කියපල්ලා එතකොට ඕක හරි FB එකේ පුකදෙන්නේ නැතිව
ඒකේ icu 4 තියනවා. මම කිව්වේ මම ඉන්න icu එකේ bed 14 තියෙන්නේ කියලාකියලා. එක icu එකයි ආමි එකෙන් පාලනය කරන්නේ. අනික්වා සෞඛ්‍ය අමාත්යාංශයෙන්මේ සීන් එක වැරදිද එහෙනං? ගණන් හිලව් සහ සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඒ අයගේ beds මැනේජ් කරන්න බැහැ කිව්ව එක
පොඩ්ඩක් පැහැදිලි කරලා විස්තරේ දාපන්කෝ. ගොඩක් මිනිස්සු KDU එකේ ICU Beds කතාව දිහා බලං ඉන්නේ. මම ඇහුවා කවුරුත් එතන වැඩ කරන කෙනෙක් හම්බුනේ නැහැ. උබ කීවානේ එහෙ වැඩ කරන්න යනවා කියලා. ඒකයි මේ විස්තර ඇහුවේ ඇත්ත නැත්ත දැන ගන්න.ඒකේ icu 4 තියනවා. මම කිව්වේ මම ඉන්න icu එකේ bed 14 තියෙන්නේ කියලාකියලා. එක icu එකයි ආමි එකෙන් පාලනය කරන්නේ. අනික්වා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන්
දැන් මම කිව්වනේ මම ඉන්න icu එක අයිති සෞඛ්‍ය අමාත්‍යාංශයේ කියලා.පොඩ්ඩක් පැහැදිලි කරලා විස්තරේ දාපන්කෝ. ගොඩක් මිනිස්සු KDU එකේ ICU Beds කතාව දිහා බලං ඉන්නේ. මම ඇහුවා කවුරුත් එතන වැඩ කරන කෙනෙක් හම්බුනේ නැහැ. උබ කීවානේ එහෙ වැඩ කරන්න යනවා කියලා. ඒකයි මේ විස්තර ඇහුවේ ඇත්ත නැත්ත දැන ගන්න.
ඔය කියන විදියට සෞඛ්‍ය අමාත්‍යංශය ICU Beds කීයක් බලනවද? අනික්වා කීයද? යුනිට් 4 න් උබ ඉන්න එකේ beds ඔක්කොම බලන්නේ සෞඛ්‍ය අමාත්‍යංශයද?
ඔයාට හිතුන දේ නේද කිව්වේ. එහෙනම් අවුලක් නැහැ. මරු නේ. ඔයැයිට පේන කියන්නත් පුලුවන්ද?දිලිත් ට දෙයි නේද
ඔයාට හිතුන දේ නේද කිව්වේ. එහෙනම් අවුලක් නැහැ. මරු නේ. ඔයැයිට පේන කියන්නත් පුලුවන්ද
මහාපරිමාණ කරන්න අමාරුයි බං ඕවා.මන් ගොටට සපොර්ට් කරන එකෙක නෙමෙයි.මෙක කොච්චර පරැක්ටිකල්ද දන්නැ .මන් නම් කැමති අපි රසායනික පොහොර වලින් ඇත් වෙනවනම්
ehemada machan , ehenam oya dekama vage balance karala yoda ganna tiyenneමහාපරිමාණ කරන්න අමාරුයි බං ඕවා.