කාබනික බලාපොරොත්තුවත් ඉවරයි. 😐😐😐

supun_sg

Well-known member
  • Sep 5, 2010
    16,235
    24,962
    113
    tracing Geo-location.. ... ...
    පින්බත් බූරුවෝ. ලංකාවේ මිනිස්සු හැබැයි ලොකු පිනක් කරගන්නේ මේ හිඟන හැත්තට හිතේ හැටියට බඩ පිරෙන්න කන්න දීලා.. රජපවුල වගේ හැසිරෙන්නේ උපරිම හීනමානෙ හින්දා. පාරේ ඉඳන් අතපාන මිනිස්සු නෙවෙයි බන් හිඟන්නෝ.. ඒ මිනිස්සු වැදගත් මිනිස්සු. උන් නැත්නම් නෑ කියනවනේ. හොරාකන්නේ නෑ.

    ගණන් කරලා බලපල්ලකො පරම්පරාවේ කී දෙනෙක් නිකන් කකා බිබී මිනිස්සුන්ගේ සල්ලි නාස්ති කරනවද, හොරකම් කරනවද කියලා.. media ඉස්සරහ ඇවිත් දෙන්නේ රජ talk. ඒ උනාට රස්සාවක් කරලා වැදගත් විදියට හම්බ කරලා බත් වේලක් කන එකෙක් නෑ පරම්පරාවටම..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේකේ වැලපෙන උන් ඉල්ලන්නෙම ,
    ඉදහිට බෝම්බයක් දෙකක් ගහලා ,අවි ගබඩා පුපුරවලා රට වනසලා බැංකු මංකොල්ලකාලා
    ආර්තිකය බිමට සමතලා කරලා දාන උන්වමනේ. මාර වැඩේ. 😂 😂 😂

    එහෙම නොවෙනවා කියන්නේ මුන්ට හෙන අව්ල් 🤔:rolleyes:👹
    :yes: :yes: :yes: අපේ ඉන්නෙ කාලකන්නි විපක්ශයක් මචන්..යුද්දෙ කරද්දි හමුදාව පැරදිලා කොටි දිනල රාජපක්ශ පරදිනකන් බලන් උන්න හැත්තනෙ..ඕකුන්ගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්ඩ එපා මචන්..

    bomba gahanneth ubalage Rajapakshla ma tama .. LOL unta kiyapan
    මේ පේනවනෙ ඉතින් ස්ලාම් අන්තවාදින්ගෙ ලොවන ලෙවිල්ල, බෝම්බෙ කාලත් හැදිල නැ තවත් ලෙවකනව හම්බයන්ගෙ..මේවගේ පරයනො ඉතින් විපක්ශෙ ඉන්නෙ..
    ------ Post added on Jul 9, 2021 at 9:00 AM
     
    • Like
    Reactions: weer 11

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,823
    113
    JAPAN



    මුගේ නම් පොඩි තොත්ත බබා සීන් එකක් තියෙන්නේ

    ජේවීපී ඇරෙන්න වෙන විකල්පයක් නෑ සිංහලු
    මචන් මම මේ කොහෙන්ද හිනා වෙන්නේ කියලයි බැලුවෙ බන්
    ------ Post added on Jul 9, 2021 at 9:44 AM
     
    • Haha
    Reactions: pathaleiretta

    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    මොන හිඟන පවුලක්ද බන් මේ. ඊයා. වලවුකාරයො උනාට හීනමාන ගොඩේ හැත්තක්.
    දකුණේ කොහෙද බන් වලව්කාරයො ජැකාගේ VIDEO එහෙකම ඕක කියල තියනවා.
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මොන හිඟන පවුලක්ද බන් මේ. ඊයා. වලවුකාරයො උනාට හීනමාන ගොඩේ හැත්තක්.
    mun wlawakarayo newei ban
    carlton walwwath munge newei issara, chanda weda walata aran passe sinnakkareta gatta, oke mul aithkarayo inne rata
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මේකේ වැලපෙන උන් ඉල්ලන්නෙම ,
    ඉදහිට බෝම්බයක් දෙකක් ගහලා ,අවි ගබඩා පුපුරවලා රට වනසලා බැංකු මංකොල්ලකාලා
    ආර්තිකය බිමට සමතලා කරලා දාන උන්වමනේ. මාර වැඩේ. 😂 😂 😂

    එහෙම නොවෙනවා කියන්නේ මුන්ට හෙන අව්ල් 🤔:rolleyes:👹
    D256_3_564_0004_600.jpg
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113

    Let's break this portfolio in to 5 parts :)

    1.කාබනික පොහොර නිෂ්පාදන ප්‍රවර්ධන හා සැපයුම් නියාමන
    2.වී හා ධාන්‍ය - Organic ?
    3.කාබනික ආහාර - Organic ?
    4.එළවළු, පළතුරු, මිරිස්, ළුෑණු හා අර්තාපල් වගා ප්‍රවර්ධන
    5.බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණ කෘෂිකර්ම

    Why they haven't add the word 'Organic' in the No2 and No4 ?
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,771
    6,849
    113
    ධීවර අමාත්‍යාංශයත් ඔයවගේ කඩන්න පුලුවන්....
    මත්ස්‍ය කටයුතු ,මත්ස්‍ය වගා ප්‍රවර්ධන ,තෝරු,මෝරු,බලයා හා හාල්මැස්සන් ආනයන,කරෝල වේලන,හා උම්බලකඩ රාජ්‍ය ඇමති..
    copied comment