පින්බත් බූරුවෝ. ලංකාවේ මිනිස්සු හැබැයි ලොකු පිනක් කරගන්නේ මේ හිඟන හැත්තට හිතේ හැටියට බඩ පිරෙන්න කන්න දීලා.. රජපවුල වගේ හැසිරෙන්නේ උපරිම හීනමානෙ හින්දා. පාරේ ඉඳන් අතපාන මිනිස්සු නෙවෙයි බන් හිඟන්නෝ.. ඒ මිනිස්සු වැදගත් මිනිස්සු. උන් නැත්නම් නෑ කියනවනේ. හොරාකන්නේ නෑ.
ගණන් කරලා බලපල්ලකො පරම්පරාවේ කී දෙනෙක් නිකන් කකා බිබී මිනිස්සුන්ගේ සල්ලි නාස්ති කරනවද, හොරකම් කරනවද කියලා.. media ඉස්සරහ ඇවිත් දෙන්නේ රජ talk. ඒ උනාට රස්සාවක් කරලා වැදගත් විදියට හම්බ කරලා බත් වේලක් කන එකෙක් නෑ පරම්පරාවටම..