කාමයෙන් නිවනට

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    119206158_3148853948570738_7658517520826126999_n.jpg
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    පටි ඉච්ච උනාම සම උප්ප්දා වෙන එකනේ සරලවම.... මචන් ,මමත් පුදුම උත්සහායක් දරනවා මේ අපි ඇලෙන තැන් ටික ගැන තව තවත් හොයන්න...

    සමහර කරුණු ගැන අවභෝධය තිබත් ඒවා නොකර බෑනේ බන්.
    බුදුන් වදාල දෙයක් විකෘති කරයිද, වදාල දෙයක් නොවදාලේයැයි පවසාද, බුදුන් නොවදාල දෙයක් වදාලේ යයි පවසාද, ඒ පාපතරයා තවත් බොහෝ දෙනෙක් අපායගාමී කරමින් සංඝ භේදය නම් ආනන්තරීය පාපකර්මයට දයකවී කල්ප ගානක් නිරයේ පැසවනු ඇත්තේය.
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    අවුළුවන්නට නොව නිවන්නට ....

    උදෑසනම වීත රාග, වීත දෝස, වීත මෝහ සිතුවිලි සමග දවස ආරම්බ කරන්න 🙏

    107239321_1391438637714572_3503846392290985689_o.jpg

    107342772_1967969016671537_605427942474802447_o.jpg

    119291504_786779198788823_3188881490960813654_o.jpg

    අවුළුවන්නට නොව නිවන්නට ....

    උදෑසනම වීත රාග, වීත දෝස, වීත මෝහ සිතුවිලි සමග දවස ආරම්බ කරන්න 🙏
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    බුදුන් වදාල දෙයක් විකෘති කරයිද, වදාල දෙයක් නොවදාලේයැයි පවසාද, බුදුන් නොවදාල දෙයක් වදාලේ යයි පවසාද, ඒ පාපතරයා තවත් බොහෝ දෙනෙක් අපායගාමී කරමින් සංඝ භේදය නම් ආනන්තරීය පාපකර්මයට දයකවී කල්ප ගානක් නිරයේ පැසවනු ඇත්තේය.

    bedaagatta ta bohoma pin. niwaradi wennai one
     
    • Like
    Reactions: mr90486

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    අවුළුවන්නට නොව නිවන්නට ....

    උදෑසනම වීත රාග, වීත දෝස, වීත මෝහ සිතුවිලි සමග දවස ආරම්බ කරන්න

    119009579_778796016218877_8996040965323931402_n.jpg

    119019833_786427058824037_5159508928601837319_o.jpg

    අවුළුවන්නට නොව නිවන්නට ....

    උදෑසනම වීත රාග, වීත දෝස, වීත මෝහ සිතුවිලි සමග දවස ආරම්බ කරන්න
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,844
    1
    60,707
    113
    Mother Earth
    මට හිතෙන්නෙ අපේම පැත්තෙන් බැලුවොත් මනුස්සය තමයි තිරිසන් සතා. හරියට වීදුරුවක් අස්සෙන් බැලුවොත් මුලින්ම පේන්නෙ අපේ ඡායාව. ඒත් අපි අපේ ඇස යොමන්නෙ වීදුරුවෙන් එහා ඇති දේට. ජීවිතේ තමුන් තනි වෙලා වගේ දැනෙනව නම් සතෙක් තමුන්ගෙ ජීවිතේට ළං කර ගන්න එකේ වැරැද්ද මොකක්ද බන්. ඒකත් බැඳීමක් තමයි. ඒත් මිනිස්සුන්ට වඩා බල්ලොන්ට පූසොන්ට හොඳ ගති ගුණ තියෙනවා. උබට පින් මේ වගේ ත්‍රෙඩ් එකක් දැම්මට.
     
    ඔය කාරණේ ධර්මානුකුලව පැහැදිලි කරොත් මෙහෙමයි මචන්. මනුස්සයෙක් හෝ දෙවියෙක් හෝ බ්‍රහ්මයෙක් කියන්නෙ තිරිසන් ස්වබාවය (ගතිය) ඉක්මවා ගිය මනෝ භාවයක් සහිත සත්ව කොට්ටාස. තිරිසන් වෙන්නෙත් ඔය කට්ටියම තමයි. ඒ අවිද්‍යාවෙන් රාග, ද්වේශ, මෝහ සහගතව කටයුතු කරන්න ගිහින්. තිරිසන් සත්තු අයිති වෙන්නෙ සතර අපාය කියන කුලකයට. මනුස්ස හෝ දේව හෝ බ්‍රහ්ම කියන ඕනෑම තලයක ඉන්න සත්වයෙක් ඊළඟ භවයේ සතර අපාගත මට්ටමට වැටෙන්න පුළුවන් සෝවාන් මාර්ග ඵලය ලබල නැත්නම්. දැන් ප්‍රශ්නෙ ඒ කොහොමද? සෝවාන් කියන්නෙ බාහිර ලෝකයේ ආශ්වාද මාත්‍රයක් වත් නැත, සියලු ආශ්වාද තමන්ගෙ අවිද්‍යා සහගත දෘෂ්ටිය නිසා හට ගන්නා බව ප්‍රත්‍යක්ෂයෙන් අවබෝද කරගත් උත්තමයො. අවිද්‍යාව කියන්නෙ බාහිර ලෝකෙ ආශ්වාදය ඇතැයි කියන දෘෂ්ටිය. අවිද්‍යා සහගත සෝවාන් නොවිච්ච පෘතග්ජන සත්වයගෙ වැඩේම පුළුවන් හැම මොහොතකම එක්කො මොකක් හරි බාහිර අරමුණක ඇලෙනවා. නැත්තන් ගැටෙනව. ඔය ඇලීම් ගැටීම තුල නිරන්තරයෙන් හට ගන්නෙ තිරිසන් ගති ස්වබාවයන්. මිනිස්සු අතරෙ ඉන්නෙ සමහරුන්ට කතාවට කියන්නෙ ඌ මහ බලු වැඩේ කලේ. නැත්තන් නයෙක් වගේ එකෙක්. නරියෙක් වගේ කපටියෙක්. අරු නං මල පෙරේතයෙක්. ඕකා හෙන කුකුළා කුපාඩිය ... ඔය කියන්නෙ සතර අපාගත ගති ස්වබාවයන් ගැන. ඒ මිනිස්සු ඔය ගති ස්වබාව ගොඩනගන්නේ මේ ලෝකෙ තමුන් රුචි කරන ආශ්වාදය හොයන වැඩපිළිවෙල ඇතුලෙ. එතකොට මිනිහෙක් වෙලා හිටියට ජිවත් වෙලා තියෙන්නෙ තිරිසන් ගතියෙන්. එතකොට යම් සත්වයෙක්ගේ චුති ප්‍රතිසන්දියේදී ඔය කිව්ව විදිහෙ ගතියක් ඉස්මතු වෙලා ආවොත් ඌ වැටෙන්නෙ සතර අපායට. දැන් තිරිසන් සතෙක් වෙලා ගෙවන්නෙ අර කලින් වඩපු තිරිසන් ගතියෙ ආදීනවය. දැන් ධර්මයක් කොහොම දකින්නද? අවිද්‍යාව කොහොම අවබෝද කර ගන්නද? රැල්ලට අහු උනා වගේ ගහගෙන යනව. කලින් සසරෙ කරපු යම් පිනක් මතු වෙලා එන වෙලාවක් ආවොත් විතරයි ගොඩ යාමක් තියෙන්නෙ. අපි මිනිස්සු වෙලා දැන් කරන්නෙ එවැනි ඉරණමක් ලබපු සත්තු දිහා බල බල ආස කර කර හුරතල් කර කර ආශ්වාද විඳින එක. ඒ කියන්නෙ තිරිසන් බවට ඇලුම් කරනව. පොඩ්ඩක් හිතල බලපන් මේක ලූප් වෙන විදිහ. සත්තු සමහර වෙලාවට යම් යම් ක්‍රියාකාරකම් හරහා මිනිසුන්ට වඩා හොඳයි කියන දේ මචන් දෘෂ්ටියක්. ඒ ඒ ගති ලක්ෂණ ඒ ඒ සත්තුන්ට උන්ගෙ ජාතියට අදාලව ලැබුණු දේවල් සහ උන්ගෙ පෙර සසරෙ කර්ම හරහා ඉස්මතු වෙන දේවල්. මේ කියන්නෙ සතුන්ට අනුකම්පා නොකර ඉන්න ඕන කියන එක නෙමෙයි. උන්ට කන්න බොන්න දෙන එක, රැක බලා ගන්න එක හොඳ දේවල්. උන්ගෙ රූපය, උන්ගෙ චර්යාවන් හරහා ආශ්වාද සෙවීමයි නොකළ යුත්තෙ.

    උඹට තැන්ක්ස් මේ ප්‍රශ්නෙ මතු කිරීම ගැන. දිගටම ෆොලෝ කරන්න. තෙරුවන් සරණයි.
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    අවුළුවන්නට නොව නිවන්නට ....

    උදෑසනම වීත රාග, වීත දෝස, වීත මෝහ සිතුවිලි සමග දවස ආරම්බ කරන්න 🙏

    106172368_731400564326687_3330594983601279487_o.jpg

    105603528_2703861443273257_2352941093513061828_o.jpg

    104209710_2702981460027922_2742366932625253417_o.jpg

    අවුළුවන්නට නොව නිවන්නට ....

    උදෑසනම වීත රාග, වීත දෝස, වීත මෝහ සිතුවිලි සමග දවස ආරම්බ කරන්න 🙏
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere

    තෙරුවන් සරණයි මචන්. වහ වහා නිර්වානාවබෝදය ලැබේවා.

    තෙරුවන් සරණයි මචන්. වහ වහා නිර්වානාවබෝදය ලැබේවා.

    මතකය කියන්නේ Deinterlace කරලා මොලේ තැන්පත් කරගැනීමක්. ඒක නෝමල් Procedure එක, නිවන් දකින්න ලෝබ, ද්වේශ, මෝහ නැති කරන්න ඕනේ.

    මෙමරි ගැන තාක්ෂණික පැහැදිලි කිරීම එහෙම වෙන්න ඇති මචන්. ඒකෙ ගැටළුවක් නැහැ. ඔය quote කරපු පොස්ට් එකේ මතු කරන්නෙ ඒක නෙමෙයි. ඒකෙන් පෙන්නන්නෙ ජිවිතයම කැප කරල කොච්චර ලෞකික දැනුම එක්‌ රැස් කරත් ඒ කිසිම දැනුමක් තමන්ව සතර අපායෙන් මුදවන්න සමත් වෙන්නෙ නෑ කියන එක. ඇයි ඒ කියන එකට උත්තරේ උඹේ අදහස ඇතුලෙම තියෙනව. සරලයි. කොච්චර ලෞකික දැනුම පොදි බැන්දත් ඒ කිසිම දැනුමකින් තමුන්ගෙ ලෝබ ද්වේශ මෝහ නැති වෙන්නෙ නැහැ. තව තවත් වැඩි වෙනව මිස. යමෙක් ලෞකික දැනුම සෙවීම තුල ඔහු හෝ ඇය ආශ්වාදයක් ලබනවා. දැනුම සොයන්න අප්‍රමාණ දුක් විඳින්නේ ඒ ආශ්වාදය නිසා. ඔය ක්‍රියාදාමය ඇතුලෙ පුද්ගලයා සසරට බඳින පටිච්ච සමුප්පාද චක්‍රය තියෙනවා. මොකද දැනුම සෙවීම තුලත් ආශ්වාදයක් තියෙනවා. දැනුම තුලින් ඉෂ්ට කරගන්න බලාපොරොත්තු වෙන්නෙත් ආශ්වාදජනක ජිවිතයක්. නිකමට බලපන් උපාදි ගන්න, විබාග පාස් වෙන්න මේකේ thread දාන උන්ම. කොච්චර දුකකින් පෙලෙනවද? උන් ඕවගෙන් මොනවද බලාපොරොත්තු වෙන්නෙ? නිවන් දකින්නද? අනාගතේ සරු කරගන්න නෙමෙයිද? ගොඩක් වෙලාවට ලෞකික දැනුමත් එක්ක මාන උද්දච්ච ටිකත් නිකම්ම වැඩි වෙනවනෙ. සමාජේ උදාහරණ ඕන තරන් තියෙන්නෙ. ඒවා තමයි කඩන්න අමාරුම සංයෝජන ධර්ම. ලෝකේ ජිවත් වෙනකොට යම් යම් දේ පිලිබඳ දැනුම අවශ්‍යයි තමයි. සමාජේ ජිවත් වෙන්න, රැකියාවක් කරන්න වගේ දේ වලට. දැනුම ප්‍රතික්ෂේප කිරීමක් නෙමෙයි පෙන්නන්නෙ. නිවන් මාර්ගයට පිවිසෙන්නත් ධර්ම දැනුම අත්‍යවශ්‍යයි. ඒ තුලින් තමයි ධර්මවබෝදය වර්ධනය වෙලා කෙලෙස් දුරු කරගන්න මග පෑදෙන්නේ. නමුත් ඔතන කියන්නෙ නිවනට හේතු නොවන දැනුම රැස් කිරීම තුල තව තවත් සසරට බැඳෙන්න හේතු හදනවා මිස එයින් ගැලවීමක් නැහැයි කියන එක.

    මේ වගේ අදහස් ප්‍රශ්න ගොඩක් වැදගත්. ප්‍රයෝගික ගැටළු ලිහාගෙන මග වඩන්න ගොඩ දෙනෙක්ට මේවා ප්‍රයෝජනවත්. ෆොලෝ කරගෙන යන්න. තෙරුවන් සරණයි. වහ වහා නිර්වානාවබෝදය වේවා.

    තෙරුවන් සරණයි මචන්. වහ වහා නිර්වානාවබෝදය ලැබේවා.
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්

    එළකිරි මචන් මේ වගේ ඒවා දිගටම දාන්න අපි කියවනවා උබට පිං 🙏
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,844
    1
    60,707
    113
    Mother Earth
    සුපිරි බන් එකක් නෑර කියෙව්වා. උබට ධර්මය පිළිබද හොඳ අවබෝධයක් තියෙනවා. පින් සිදු වේවා නිරෝගී සම්පත්තිය ලැබේවා ත්‍රෙඩ් එක කියවපු සියළු දෙනාට.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,727
    23,403
    113
    අවුළුවන්නට නොව නිවන්නට ....

    උදෑසනම වීත රාග, වීත දෝස, වීත මෝහ සිතුවිලි සමග දවස ආරම්බ කරන්න 🙏

    View attachment 93371

    View attachment 93372

    View attachment 93373

    අවුළුවන්නට නොව නිවන්නට ....

    උදෑසනම වීත රාග, වීත දෝස, වීත මෝහ සිතුවිලි සමග දවස ආරම්බ කරන්න 🙏
    මෙතන කාමය කියල අදහස් කරන්නෙ මොකක්ද?
     
    • Like
    Reactions: mr90486 and sannsa