කාමයෙන් නිවනට

thedigit2s

Well-known member
  • Oct 3, 2009
    2,780
    3,199
    113
    37
    @ katubedda
    අපි නිවන දන්නවා
    නිවන් දකින්න ඕන විදිහ දන්නවා
    චතුරාර්ය සත්‍ය දන්නවා
    මේ ඔක්කොම දැනගෙන අපි තවමත් එකම තැන ඉන්නවා
    ඒ තණ්හාව නිසා නේද

    මමත් හිතන්නේ උබ හරි..
    මට නම් තියෙන්නේ අත්හරින්න බැරිකම. එකත් ඉතින් තන්හාවම තමයි
     

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,292
    2,141
    113
    අපි නිවන දන්නවා
    නිවන් දකින්න ඕන විදිහ දන්නවා
    චතුරාර්ය සත්‍ය දන්නවා
    මේ ඔක්කොම දැනගෙන අපි තවමත් එකම තැන ඉන්නවා
    ඒ තණ්හාව නිසා නේද

    අපි නිවන දන්නවා - api dannawa kiyala hitan innawa
    නිවන් දකින්න ඕන විදිහ දන්නවා - api dannawa kiyala hitan innawa
    චතුරාර්ය සත්‍ය දන්නවා - api dannawa kiyala hitan innawa
    මේ ඔක්කොම දැනගෙන අපි තවමත් එකම තැන ඉන්නවා - api dannawa kiyala hitan innawa
    ඒ තණ්හාව නිසා නේද - avijjava nisa...


    මමත් හිතන්නේ උබ හරි..
    මට නම් තියෙන්නේ අත්හරින්න බැරිකම. එකත් ඉතින් තන්හාවම තමයි

    niwan dakinawa kiyanne api mee danna athareemiak nwewi ban... mee inna awula mokakda kiyala terum aragena awulen galaweema
     

    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    වටිනා ත්‍රෙඩ් එකක්. හොඳ චේතනාවක්.
    ඒත් එක්කම ධම්මානුධම්ම පටිපදාව ගැන පියවරෙන් පියවර සාකච්චා කළා නම් වටිනවා.
    මොකද ගොඩාක් අයට තියෙන්නේ අපි මොකක්ද කරන්න ඕනේ කියන ප්‍රශ්නය.