කාමයේ වරදවා හැසිරීම??

gcj

Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    ඕක හරියට දන්න කෙනෙක්ගෙන් අහගන්න....

    මං කොහෙදිහරි දැක්ක ඕක කොටස් කරලා බෙදල තිබුන හරියට,
    "සතුන් මැරීමෙන් වැළකීමේ ශික්ෂා පදය" වගේ...

    ඒකියන්නේ සතුන් මැරීම ගත්තොත්,
    *මැරීම
    *මැරවීම
    *මැරීමට අනුබලදීම
    වගේ කොටස් වලට වෙන්කරලා තියනවා වගේ,

    "කාමය වරදවා හැසිරීම " කියන එකටත් තියනවා දැක්ක...
    හරියට,
    *අන් සතු කෙනුකු වීම
    *අත් කරගැනීමට පහළවන සිත
    *අත් කරගැනීම
    වගේ කොටස් තිබුන මට හරියට මතක නෑ ...
    එනිසා දන්න කෙනෙක් හරියට කියනකම් ඉන්න. වැරදි අර්ථකතන තියන් ඉන්නෙපා ..

    එකොහෝම වුනත් බුදුදහම තියෙන්නේ ශික්ෂා පද කට පාඩම් කරගෙන ඒවායේ තේරුම් හොයා හොයා ඉන්න නෙවෙයි..
    තමන්ගේ හිත කියනවනම් "මේක වැරදි වැඩක්" කියල,
    ඒ තමන්ව නිවැරදි පුද්ගලයෙක් කරන්න උත්සහ ගන්න හිතට තැන දෙන්න ...

    අනික බුදුදහමේ හරය තියෙන්නේ පන්සිල් වල නෙවෙයි,
    බොහෝවිට සතර සතිපට්ටානයේ....

    සරලව කිව්වොත් මේ පංච ඉන්ද්‍රිය/ආයතන හය, වගේ ඒවට ඇලෙන එක නවත්තන්නයි බුදුදහම උත්සහ ගන්නේ..

    අපි හිතමු "තනිකඩ මනුස්සයෙක් ගණිකාවක් ඇසුරු කරාට කමක් නෑමයි" කියල,
    එහෙම හිතල එයා ගණිකාවන් සමග කාමයේ හැසිරෙනවා කියල...,
    නමුත් සතර සතිපටනයේ දී කියවෙන්නෙම ඇස/කන/නාසය/දිව/ශරීරය/මනස, කියන කොටස් වලට ඇලෙන්නේ නැතුව ඉන්න කියලයි...

    එතකොට,
    දැන් අරයා යනවනම් ගණිකාවෝ සමග "පන්සිල් වලින් බැලුවම shape වගේ, අවුලක් නැහැ වගේ " කියල,
    ඒවගේම,
    සතර සතිපට්ටනයේ
    කියනවනම් "ඇස/කන/නාසය/දිව/ශරීරය/මනස පිනවෙමට ඇලෙන්න එපා" කියල,
    එතකොට කතා 2i, කතා2 පරස්පරයි,
    එකියන්නේ එක්කෝ බුදු දහම වැරදියි, නැත්නම් අරයා වැරදියි,.....

    අපි දන්නවා මේලෝකේ මොකක් වැරදි වුනත් බුදුදහම පමණයි සත්‍ය කියල...

    අහෙනම් පන්සිලුත් හරි, සතර සතිපට්ටනයත් හරි,
    අරයා තමයි පන්සිල් වැරදියට තේරුම් ගෙන තමන්ගේ වාසියට හදාගත්ත කෙනෙක් වෙන්නේ...

    එහෙනම් ඉතින් අරයා තමයි වැරදි...

    අනික එයා බුදුදහමේ හරවත්ම කොටස් පැත්තකට දාල, පන්සිල් වලින් විතරක් බලල පන්සිල් වලට cover වෙලා කාමයට ඇලෙනවානම් එයා බෞද්දයෙක් ද කියල ආයේ පාරක් හිතන්න වෙනවා...

    ඒනිසා මේ "පන්සිල්වල තියේද නැද්ද" කියල බලල යන්න හදන කෙනා "යෝනිසොමනිසිකාරය කරන කෙනෙක් " නොහොත්
    "නුවනින් විමසන කෙනෙක්" නෙවෙයි..
    නිකම්ම නිකම් "robotic" කෙනෙක්, යාන්ත්‍රික කෙනෙක්, බොහෝවිට අන්‍යාගමිකයෙක් වගේ.... ( ඇයි ඉතින් ඒවායේ මනසට තැනක් ඇත්තෙම නෑනේ, තියෙන්නේ "මේක කරන්න" , "මේක කරන්න එපා" වගේ කතා මිසක් මනසට තැනක් බොහෝවිට අඩුයි"

    එහෙනම් මේකේ හරය පවතින්නේ තමන්ගේ මනසින් දැකල හරි දේ කරන එකයි..

    "මේක පව් ද දැන්නෑ" කියල
    අන්‍යාගමික අය වගේ කටපාඩම් කරගන්නම හදන්න එපා,
    මනසක් තියෙන්නේ හිතන්න....

    සතර සතිපට්ටනය බැලුවම අපිට නිගමනය කරන්න පුළුවන් ගණිකාවන් ආශ්‍රය සුදුසු නෑ කියල...

    තෙරුවන්සරණයි...

    ස්තුතියි රිප්ලයි එකට යාලුවා..

    රේරුකානේ චන්දවිමල හාමුදුරුවන්ගේ බෞද්ධයාගේ අත් පොතේ 65 පිටුව බලන්න...සවිස්තරාත්මකව තේරුම් කරල තියෙනවා...

    ආහ්..මම බලන්නම්..ස්තුතියි...

    තෑන්ක්ස් බම්ප් එකට..

    බුදු දහමට අනුව මෙය නොකල යුතු දෙයක්,ඇත්තෙන්ම මෙය නොකල යුතු දෙයක් කියලා තෙරුන් ගන්න ආගමක කියල තියෙන්න ඔනෙත් නැ,අපි කවුරුත් දන්නවා ගණිකාවුන් පස්සෙ යන එක යම් කිසි කෙනෙක්ගෙ පිරිහිමට හෙතුවක් සහ අශිෂට වැඩක් කියලා,සහාකරියක් හොයාගෙන විවාහ වෙන්න,ඔවැනි අය පස්සෙ ගිහිල්ලා ජිවිතය කාළකන්නි කර ගන්න එපා යාලුවා

    ස්තුත්යි යාලුවා..මම ඒ අදහස අත ඇරලා දම්මා..
     
    • Like
    Reactions: Y2K

    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    අවිවාහක පුද්ගලයෙක් ගණිකාවක් ඇසුරු කිරීමත් මෙයට අයත්ද?

    ද ආන්ස්වර් ඉස් හෙල් Yes.

    තනිකඩ පුද්ගලයා මීන්ස් සින්ගල් නේ.

    සෝ සින්ගල් මැන්ස් ගොන් බඩු ගහන්න ගියාම ගොනා ගේ තියන ලෙඩ අනම් මනම් ද තනිකඩයාස්ට එනවා.මිනිහා පසු කලෙක වෙන ක්ලීන් බඩුවක් ගහන්න ගියාම ක්ලීන් බඩුව ඩර්ටි වෙනවා.:baffled:

    තමනුත් නරක් වෙලා අනෙක් අයව නරක් කිරිම පවක්.දැන් ඩෝන්ට් ආස්ක් කොහොමද කොන්ඩම් දාලා ගැහුවාම ලෙඩ හැදෙන්නේ නෑ නේ කියලා.පිස්සු හු*යි එහෙම හිතුවොත්.කෙල වලිනුත් ලෙඩ හැදෙනවා.දැන් කියන්න එපා ආ.....ඒකත් එහෙමද?මම තොල දාන්නේ නැතුව ගහනවා උඩ දාගෙන කියලා.:P:P

    ඒක ජීවිතේට වෙන්නේ නැති වැඩක්.උඩ දාලා ගහන්න කලින් වැඩ පටන් ගන්නේ තොල් වලින්.ඒක කොහොමත් නිකම්ම වෙනවා.ගැහිල්ලෙදි තොල ෆර්ස්ට්.;)

    මිනිහා පස්සේ බැදලා ගැනි එක්ක සීන් එක දානකොට ඒකත් පවක්.බහු ශරිර ඇසුරු කිරිම පවක්.පස්සේ දවසක ගැනි දැන ගත්තාම හිත රිදෙනවා.කෙනෙකුගේ සිත රිදවීම ලොකු පවක්.:(

    :yes: :yes: :yes:
     
    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    මචන්ලා...
    ඔය බඩු subject එක අද කොල්ලන්ව විනාස කරන සෙල්ලමක්..මත්පැන් තමා අනික...
    ගොඩක් බඩු එක්ක සෙල්ලම් දාපු එකාට තමා සමාජේ තැන තියෙන්නේ..
    එක පාරක් ඔය සෙල්ලමක් දැම්මොත් ආයෙත් නවත්වනවා බොරු..හිත පාලනය කරන්න පුරුදු වෙන්න...
    නැත්නම් ඉතින් අනාගතේ අනතුරේ...
    මෙලොව පරලොව දෙකම ඉවරයි..
     
    AncientGlory

    Member
    Jan 18, 2010
    1,131
    67
    0
    Australia
    කෙනෙක්ට සහකාරියක් නැත්නම්, අවශ්‍ය පමණට සල්ලි හා කාලය තිබේ නම් අදාල සෞඛ්‍යාරක්ෂක ක්‍රම භාවිතා කර්මින් ගණිකාවක් ඇසුරු කිරීම වැරැද්දක් වෙන විදිහ තේරුම් ගන්ඩ අමාරුයි.
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    අවිවාහක පුද්ගලයෙක් ගණිකාවක් ඇසුරු කිරීමත් මෙයට අයත්ද?

    ද ආන්ස්වර් ඉස් හෙල් Yes.

    තනිකඩ පුද්ගලයා මීන්ස් සින්ගල් නේ.

    සෝ සින්ගල් මැන්ස් ගොන් බඩු ගහන්න ගියාම ගොනා ගේ තියන ලෙඩ අනම් මනම් ද තනිකඩයාස්ට එනවා.මිනිහා පසු කලෙක වෙන ක්ලීන් බඩුවක් ගහන්න ගියාම ක්ලීන් බඩුව ඩර්ටි වෙනවා.:baffled:

    තමනුත් නරක් වෙලා අනෙක් අයව නරක් කිරිම පවක්.දැන් ඩෝන්ට් ආස්ක් කොහොමද කොන්ඩම් දාලා ගැහුවාම ලෙඩ හැදෙන්නේ නෑ නේ කියලා.පිස්සු හු*යි එහෙම හිතුවොත්.කෙල වලිනුත් ලෙඩ හැදෙනවා.දැන් කියන්න එපා ආ.....ඒකත් එහෙමද?මම තොල දාන්නේ නැතුව ගහනවා උඩ දාගෙන කියලා.:P:P

    ඒක ජීවිතේට වෙන්නේ නැති වැඩක්.උඩ දාලා ගහන්න කලින් වැඩ පටන් ගන්නේ තොල් වලින්.ඒක කොහොමත් නිකම්ම වෙනවා.ගැහිල්ලෙදි තොල ෆර්ස්ට්.;)

    මිනිහා පස්සේ බැදලා ගැනි එක්ක සීන් එක දානකොට ඒකත් පවක්.බහු ශරිර ඇසුරු කිරිම පවක්.පස්සේ දවසක ගැනි දැන ගත්තාම හිත රිදෙනවා.කෙනෙකුගේ සිත රිදවීම ලොකු පවක්.:(

    correct bro
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    කෙනෙක්ට සහකාරියක් නැත්නම්, අවශ්‍ය පමණට සල්ලි හා කාලය තිබේ නම් අදාල සෞඛ්‍යාරක්ෂක ක්‍රම භාවිතා කර්මින් ගණිකාවක් ඇසුරු කිරීම වැරැද්දක් වෙන විදිහ තේරුම් ගන්ඩ අමාරුයි.

    ගොඩාක් අය හිතන් ඉන්නෙ මෙක මහ වීර ක්‍රියාවක් කියලා මෙක වරදක් නියම චයසදි ලස්සන, ගතිගුන තියෙන හොද කෙල්ලෙක්ව බැදලා ස්තුටින් හිදපල්ලා කවමදාවත් ආසා හිතුනට කරන්න යන්න එපා . සැබැ ආදරෙය තුල පිහිටලා තමයි රාගය සුන්දර වෙන්නේ (එකත් ඉතින් වර්ගයා බො කිරිමට පමනයි)
     
    • Like
    Reactions: gcj

    AncientGlory

    Member
    Jan 18, 2010
    1,131
    67
    0
    Australia
    ගොඩාක් අය හිතන් ඉන්නෙ මෙක මහ වීර ක්‍රියාවක් කියලා මෙක වරදක් නියම චයසදි ලස්සන, ගතිගුන තියෙන හොද කෙල්ලෙක්ව බැදලා ස්තුටින් හිදපල්ලා කවමදාවත් ආසා හිතුනට කරන්න යන්න එපා . සැබැ ආදරෙය තුල පිහිටලා තමයි රාගය සුන්දර වෙන්නේ (එකත් ඉතින් වර්ගයා බො කිරිමට පමනයි)
    කරනවද නැද්ද කියන එක පිලිබඳ ප්‍රශ්නයක් නෙවේ තියෙන්නේ මචන්. ඒක වැරැද්දක්ද නැත්ද කියන එක පිලිබඳ විග්‍රහය මොකද්ද කියන එකයි.
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මට දැනගන්න ඕන මචන් අවිවාහක පුද්ගලයෙක් ගනිකාවක් ඇසුරු කිරීම පවක්ද කියලා??
    ඒකෙන් කාටවත් කරදරයක් නෑ...හිරිහැරයක් නෑනෙ...

    එක පවක් නොවැද ??
     
    nishan007

    Member
    Jun 22, 2011
    12
    0
    0
    oka karanda onanam badinda one.
    E kiyanne kiri bonda ona nam eladena ganda wenawa upasaka thumata.
    Eladena ganne nathuwa kiri witharak ganima paw sidda wenawa pinwatha!
    E kiyanne hukanda/thalanda/wal widihata imbinda/mirikanda onanao banda one. don't look for any loop holes or short cuts brother. you have to go all the way! too bad dan agama epa wewida me koluwata??? what to to do i have to tell the tuth!
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113

    මේ ත්‍රෙඩ් එකට ක්මෙන්ට් කරපු හැමෝටම බොහොම පින්..
    ගොඩක් ස්තුතියි...

    මචන්ලා..
    දැන් මෙහෙම හිතමුකො...

    පන්සිල් පද 5 කඩ කලාම ඒකෙන් වෙන පව් වල ප්‍රමානය සමානද?
    අපි දන්නවා සමාජයේ බොරු කීම,මත්පැන් පානය සිද්දවෙන එක සාමාන්‍ය දෙයක්..
    අනික මත්පැන් පානය නීතිගතයිනෙ ලංකාවෙ..

    අපි මත්පැන් වීදුරුවක් ගහන එක,බොරුවක් කියන එක වගේ දේකින් සිද්ද්වෙන පවට සමාන
    පවක් ගණිකා ඇසුරෙන් සිද්ද වෙනවාද?

    බුදුන් වහන්සේ පන්සිල් පද පිලිවෙලට පෙල ගස්වා තියෙන්නෙ සිදුවන පාප කර්මයේ බලය අනුවද?

    ඇයි බහුතරයක් දෙනා අනික් පන්සිල් පද 4ම කඩ කලත් 3වෙනි පදේ කඩ කරන්න පසුබට වෙන්නෙ?
    පන ඇති සතෙක් මරා දානවටත් වැඩිය මේක පව්ද?
     
    Last edited:

    9dimuthu

    Well-known member
  • Jan 29, 2010
    1,894
    189
    63
    unknown

    :):):)
     
    BUMP
     
    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    අවිවාහක පුද්ගලයෙක් ගණිකාවක් ඇසුරු කිරීමත් මෙයට අයත්ද?

    ද ආන්ස්වර් ඉස් හෙල් Yes.

    තනිකඩ පුද්ගලයා මීන්ස් සින්ගල් නේ.

    සෝ සින්ගල් මැන්ස් ගොන් බඩු ගහන්න ගියාම ගොනා ගේ තියන ලෙඩ අනම් මනම් ද තනිකඩයාස්ට එනවා.මිනිහා පසු කලෙක වෙන ක්ලීන් බඩුවක් ගහන්න ගියාම ක්ලීන් බඩුව ඩර්ටි වෙනවා.:baffled:

    තමනුත් නරක් වෙලා අනෙක් අයව නරක් කිරිම පවක්.දැන් ඩෝන්ට් ආස්ක් කොහොමද කොන්ඩම් දාලා ගැහුවාම ලෙඩ හැදෙන්නේ නෑ නේ කියලා.පිස්සු හු*යි එහෙම හිතුවොත්.කෙල වලිනුත් ලෙඩ හැදෙනවා.දැන් කියන්න එපා ආ.....ඒකත් එහෙමද?මම තොල දාන්නේ නැතුව ගහනවා උඩ දාගෙන කියලා.:P:P

    ඒක ජීවිතේට වෙන්නේ නැති වැඩක්.උඩ දාලා ගහන්න කලින් වැඩ පටන් ගන්නේ තොල් වලින්.ඒක කොහොමත් නිකම්ම වෙනවා.ගැහිල්ලෙදි තොල ෆර්ස්ට්.;)

    මිනිහා පස්සේ බැදලා ගැනි එක්ක සීන් එක දානකොට ඒකත් පවක්.බහු ශරිර ඇසුරු කිරිම පවක්.පස්සේ දවසක ගැනි දැන ගත්තාම හිත රිදෙනවා.කෙනෙකුගේ සිත රිදවීම ලොකු පවක්.:(

    :shocked::shocked::shocked::shocked::shocked::shocked::baffled::baffled:
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    කෙනෙක්ට සහකාරියක් නැත්නම්, අවශ්‍ය පමණට සල්ලි හා කාලය තිබේ නම් අදාල සෞඛ්‍යාරක්ෂක ක්‍රම භාවිතා කර්මින් ගණිකාවක් ඇසුරු කිරීම වැරැද්දක් වෙන විදිහ තේරුම් ගන්ඩ අමාරුයි.

    This is dead wrong I know you are living in a Western Country you might like their life style but what is wrong is wrong mchan

    this is not a good advise at all
    :no:
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    කරනවද නැද්ද කියන එක පිලිබඳ ප්‍රශ්නයක් නෙවේ තියෙන්නේ මචන්. ඒක වැරැද්දක්ද නැත්ද කියන එක පිලිබඳ විග්‍රහය මොකද්ද කියන එකයි.

    Mchan this is dead wrong but you are try to say OK that is dangerous no wonder you say that you have no religion

    (pls see above comments)