කාමයේ වරදවා හැසිරීම

උත්තරය?

  • Total voters
    104

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඔන්න කිව්වා .. :D
    දන්න දෙයයි නොදන්න දෙයයි හැම එකටම කමෙන්ට් කරන්න ගියාම ඔක තමා වෙන්නේ

    දැන් මොකක්ද මම නොදන්න,උබ දන්න දේ?
    අනේ නිකන් පලයන් බන් යන්න.
    නොදන්න දේ නෙවෙයි,දෙයක් දිහා එක පාරින් බලලා ඒක ගැන තීරනේකට එලඹෙන්න එපා.
    සින්හල පුලුවන් කියලා හිතනවා උබට.
    කාමයේ වරදවා හැසීරිම කියන්නේ මොකක්ද කියලා දන්නවද ඉස්සෙල්ලාම?
    අතේ ගහන එක කාමයේ වරදවා හැසිරීමක් වෙන්නේ පමන ඉක්මවා ඇගට අමාරු උනත් අතේ ගහන එකටයි.
    අතේ ගහන එක කාමයේ වරදවා හැසිරිමක් නෙවෙයි ඒත් පමන ඉක්මවලා ගහන එක කාමයේ වරදවා හැසිරීමක්.
    දවසට තුන් පාරක්,හතර පාරක්,පස් පාරක් අතේ ගැහුවා කියලා අව්ලක් වෙන්නේ නෑ ඒත් අපේ සමහරු ඉන්නවා පැය බාගෙට පාරක් ගානේ දවසම අතේ ගහන එවුන්.
    ඕනවට වඩා අතේ ගැහුවම ඇගට අමාරුයිනේ.
    ඒත් සමහර එවුන් දැන් මැරෙන්න ඉන්නවා වගේ වෙලත් අතේ ගහනවනේ.
    ඒකෙන් වෙන්නේ අපේ ඇගට හානියක් සිරුරේ ශක්තිය ඕනවට වඩා පිටවෙලා.
    අන්න එතකොට තමා අතේ ගහන එක කාමයේ වරදවා හැසිරීමක් වෙන්නේ.
    ගානට අතේ ගැහුවානම් ඒක කාමයේ වරදවා හැසිරීමක් වෙන්නේ නෑ.
    ගෑණිට සැප දීලා,ගෑණිටත් ආස වෙන විදියක ආතල් ගත්තා කියලා ඒකේ වරදක් නෑ ඒත් ගෑණිට වද දීලා ගෑණිව අපහසුතාවෙට පත් වෙද්දි ආතල් එකක් ගන්නවානම් අන්න ඒක කාමයේ වරදවා හැසිරිමක්.

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,915
    2
    115,971
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    බුදු හාමුදුරුවොනම් කියල තියෙන්නෙ තමන්ගෙ ගැණි හැර අනිත් ඔක්කොම ඒව කාමයේ වරදවා හැසිරීම කියල..ස්වයංවින්දනේ ගැනනම් කියල නැතුව ඇති ඒත් තනියෙන් නිසා පාපයක් නැතුව ඇති.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,510
    113
    34
    Crynet Solutions
    http://dharmaparyeshana.org/archives/192

    මේක කියවපන් හොදට කියල තියනව..

    සුකන එක කාමයෙහි වරදවා හැසිරීම කියල කොහෙවත් කියල නැහැ
    කොටින්ම බඩුවක් ගහනව කියන එක කාමයෙහි වරදවා හැසිරීමක් නෙවේ..

    ලෙස්බියන් or ගේ කේස් නම් මිච්ඡා ධම්ම ගණයට වැටෙන්නෙ..
    කාමයෙහි වරදවා හැසිරීම්..
     
    intelcorei8

    Well-known member
  • Jun 15, 2012
    1,272
    116
    63
    මැසිම අස්සේ
    මචන් කමය වරදවා හැසිරෙනවා කියනේ ලොකු දෙයක්.. එකට මේකේ කෙනෙක් ත්රෙඅඩ් එකක් දල තිබුන.. ඔය ඉහත කිව්ව්ව කරුණු 8 ත් මව විසින් රකින ,පියා විසින් රකින ,සහෝදරයා සහෝදරිය මිත්තනිය මිත්තනුව ,නෑදැයන රකින..ස්වාමියා.. පුතා දුව ... තව සෙට් එකක් ඉන්නවා .. එහෙම කෙනෙක් එක්ක ලිංගිකව එක්වීම කමය වරදවා හැසිරීමක්

    correct...
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    http://dharmaparyeshana.org/archives/192

    මේක කියවපන් හොදට කියල තියනව..

    සුකන එක කාමයෙහි වරදවා හැසිරීම කියල කොහෙවත් කියල නැහැ
    කොටින්ම බඩුවක් ගහනව කියන එක කාමයෙහි වරදවා හැසිරීමක් නෙවේ..

    ලෙස්බියන් or ගේ කේස් නම් මිච්ඡා ධම්ම ගණයට වැටෙන්නෙ..
    කාමයෙහි වරදවා හැසිරීම්..

    බඩු ගහන එක කාමයේ වරදවා හැසීරිමක් වෙන්නේ නෑ වෙන්නේ බඩු ගහනවා කියන දේ නීතිගත කරලා තිබෙන අවස්ථාවන් වලදි පමනයි කියලයි ඕකේ කියලා තියෙන්නේ.
    ඔය ලින්ක් එකේ තියන ආටිකල් එකේ සමහර තැන් අවුල්.
    එක්කෝ ඕක දාපු එකා හරියට දාලා නෑ හරියට තේරුම එන්න.

    හුකන එක කාමයේ වරදවා හැසිරීමක් නෙවෙයි නම් මේ කියලා තියෙන්නේ මොනාද?

    යම්කිසි ක්‍රියාදාමයක්‌ තුළින් අකුසලයක්‌ සිදුවේ නම්, එය තමන්ටත් අහිතකර නම්, අනුන්ටත් අහිතකර නම්, දෙපාර්ශ්වයටම අහිතකර නම් එය පවක්‌. යම්කිසි ක්‍රියාදාමයක්‌ තමන්ට මෙන්ම අන් අයටද හිතකර නම් එය පිනක්‌.
    කාමය වරදවා හැසිරීමේදී අනියම් පුරුෂයකු, අනියම් බිරියක චර්යා ධර්මයන්හි හැසිරෙන්නේ ඉතාමත් කැමැත්තෙන්. මේ නිසා එතැනදී කාමයේ වරදවා හැසිරීමක්‌ වන්නේ නැතැයි කෙනෙකුට තර්ක කරන්න පුළුවන්. නමුත් එහෙම වෙන්නේ නැහැ. ඇයි එහෙම වෙන්නේ නැත්තේ. මෙම ස්‌ත්‍රියකට විවාහ වුණු පුරුෂයෙක්‌ සිටිනවා. පුරුෂයාටත් විවාහ වුණු බිරිඳක්‌ සිටිනවා.

    මෙම අනියම් ඇසුර නිසා මෙම පාර්ශ්වයන් අතර ගැටුම් ඇතිවීමේ ඉඩකඩ වැඩියි. සමාජ සදාචාරය බිඳ වැටෙනවා. මේවා පවත්වාගෙන යැමේදී නිතරම පසුවන්නේ සැකෙන්, බියෙන්. අප රටට අනුව සමාජ සම්මතයන් බිඳ දමා සිදුකරන මෙම ක්‍රියාවලිය නිසා ඊට පෙළඹෙන්නන්ද සිටින්නේ දෙගිඩියාවකින්, නොසන්සුන් සිතකින්. මේවා දිගින් දිගටම සිදුවන විට එයම අකුසලයට හේතුවක්‌ වෙනවා.

    මේවත් බලපන් කියවලා.
    http://offair.nethfm.com/article/6834
    http://dahamvila4-1.blogspot.com/p/blog-page_7430.html
    http://sridharmadeshana.blogspot.com/2015/04/blog-post_89.html
    https://www.facebook.com/permalink.php?id=477145282383022&story_fbid=500461743384709

    chathu74

    Junior member
  • Jun 15, 2006
    231
    23
    18
    දැන් මොකක්ද මම නොදන්න,උබ දන්න දේ?
    අනේ නිකන් පලයන් බන් යන්න.
    නොදන්න දේ නෙවෙයි,දෙයක් දිහා එක පාරින් බලලා ඒක ගැන තීරනේකට එලඹෙන්න එපා.
    සින්හල පුලුවන් කියලා හිතනවා උබට.
    කාමයේ වරදවා හැසීරිම කියන්නේ මොකක්ද කියලා දන්නවද ඉස්සෙල්ලාම?
    අතේ ගහන එක කාමයේ වරදවා හැසිරීමක් වෙන්නේ පමන ඉක්මවා ඇගට අමාරු උනත් අතේ ගහන එකටයි.
    අතේ ගහන එක කාමයේ වරදවා හැසිරිමක් නෙවෙයි ඒත් පමන ඉක්මවලා ගහන එක කාමයේ වරදවා හැසිරීමක්.
    දවසට තුන් පාරක්,හතර පාරක්,පස් පාරක් අතේ ගැහුවා කියලා අව්ලක් වෙන්නේ නෑ ඒත් අපේ සමහරු ඉන්නවා පැය බාගෙට පාරක් ගානේ දවසම අතේ ගහන එවුන්.
    ඕනවට වඩා අතේ ගැහුවම ඇගට අමාරුයිනේ.
    ඒත් සමහර එවුන් දැන් මැරෙන්න ඉන්නවා වගේ වෙලත් අතේ ගහනවනේ.
    ඒකෙන් වෙන්නේ අපේ ඇගට හානියක් සිරුරේ ශක්තිය ඕනවට වඩා පිටවෙලා.
    අන්න එතකොට තමා අතේ ගහන එක කාමයේ වරදවා හැසිරීමක් වෙන්නේ.
    ගානට අතේ ගැහුවානම් ඒක කාමයේ වරදවා හැසිරීමක් වෙන්නේ නෑ.
    ගෑණිට සැප දීලා,ගෑණිටත් ආස වෙන විදියක ආතල් ගත්තා කියලා ඒකේ වරදක් නෑ ඒත් ගෑණිට වද දීලා ගෑණිව අපහසුතාවෙට පත් වෙද්දි ආතල් එකක් ගන්නවානම් අන්න ඒක කාමයේ වරදවා හැසිරිමක්.

    මල්ලි බබෝ ඉස්සෙල්ලා කාමේ සුමිච්චාචාරා කියන දේ ඉගෙන ගෙන එන්න ඇගට අමාරු වෙන්න අතේ ගහන් එක කාමේ වරදවා හැසිරිමික් කියලා කොහේ හරි ලියලා තිබ්බොත් මේ පැත්තේ ඇවිල්ලා කොමෙන්ට් එක්ක දාලා යන්නකෝ
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මල්ලි බබෝ ඉස්සෙල්ලා කාමේ සුමිච්චාචාරා කියන දේ ඉගෙන ගෙන එන්න ඇගට අමාරු වෙන්න අතේ ගහන් එක කාමේ වරදවා හැසිරිමික් කියලා කොහේ හරි ලියලා තිබ්බොත් මේ පැත්තේ ඇවිල්ලා කොමෙන්ට් එක්ක දාලා යන්නකෝ

    යම්කිසි ක්‍රියාදාමයක්‌ තුළින් අකුසලයක්‌ සිදුවේ නම්, එය තමන්ටත් අහිතකර නම්, අනුන්ටත් අහිතකර නම් එය පවක්‌.

    ඕනවට වඩා අතේ ගැසීමෙන් ශරිරයට දුක් දීම කියන්නේ පවක්.
    එයින් වෙන හානිය තමා සිරුරේ ස්නායුන් දුර්වල වීම.

    (ඕනවට වඩා අතේ ගැහුවම දනිස් අමාරුව,ඇස් පෙනිමේ දුර්වලතා,මතක ශක්තියේ දුර්වලතා එනවා.)

    ආයුර්වේද වෙදකම් කරන හාමුදුරුවෝ කෙනෙක්ගෙන් අහපන් බොරු නම්.
    මේවා නිකන් හිතලා කොටන කමෙන්ට්ස් නෙවෙයි.
    Institute of Indigenous Medicine එකේ පයගහලා තියන නිසා දන්න දේවල්.

    • Like
    Reactions: sachith19920726

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,510
    113
    34
    Crynet Solutions

    බඩු ගහන එක කාමයේ වරදවා හැසීරිමක් වෙන්නේ නෑ වෙන්නේ බඩු ගහනවා කියන දේ නීතිගත කරලා තිබෙන අවස්ථාවන් වලදි පමනයි කියලයි ඕකේ කියලා තියෙන්නේ.
    ඔය ලින්ක් එකේ තියන ආටිකල් එකේ සමහර තැන් අවුල්.
    එක්කෝ ඕක දාපු එකා හරියට දාලා නෑ හරියට තේරුම එන්න.

    හුකන එක කාමයේ වරදවා හැසිරීමක් නෙවෙයි නම් මේ කියලා තියෙන්නේ මොනාද?

    දැන් ඔය මම කියන එකම තමයි ආයෙත් මටම කියල තියෙන්නෙ..

    සුකන එක පවක් කියල ඔය සේරම එකම ගොඩට දැම්මම..
    බැදලා ගෑනිට සුකන ඒකත් පවක් වෙනව..

    මම ඔතන කියල තියෙන්නෙ සුකන එක පව් නෑ කියල කෙල්ලෙක් අල්ලන් ගිහින් දූෂණය කරත්/වෙන උන්ගෙ ගෑනු මිනිස්සු එක්ක කොටු පැන්නත් පව් නෑ කියනව වගේ අදහසක් නෙවේ..
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    බැදලා ගෑණි එක්ක සෙක්ස් කිරිම වරදක් නැහැ,බදින්නෙ උඩ බලන් ඉන්නඇ,ලමයි හදන්නෙ තොපිලගේ කටෙන්ද,ඒකත් වැරදි කියනවනමි,ගිහින් මහන වෙයල්ලා,:lol::yes::):cool:
    1,2,4,5,6,7,8 වැරදි වැඩ..
    :no:
    You must spread some Reputation around before giving it to Chamath2015 again.:(
     
    Last edited:

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,073
    5,309
    113
    samahara ponnayo බැදලා ගෑණි එක්ක සෙක්ස් කිරිම ekatth vote dala..
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    පන්චේන්ද්‍රයන් සීමාව ඉක්මවා පිනවීම තමයි මචං කාමයේ වරදවා හැසිරීම කියන්නේ. සෙක්ස් කරනවාටම නෙමෙයි. :dull:

    එහෙම බැලුවොත් දවස ගානෙම තමන්ගේ ගැනි එක්ක සෙක්ස් කරන එකත් කාමයේ වරදවා හැසිරිමක් වෙනවනේ

    තෙරුනයි