කාමයේ වරදවා හැසිරීම

උත්තරය?

  • Total voters
    104

Bakamuna69

Member
Sep 30, 2015
2,203
362
0
Kandy

මචන්ලා උබලා කාමයේ වරදවා හැසිරීම කියන්නේ මොකටද?

1. බඩු ගැහීම
2. ආදරය කරන කෙල්ලත් එක්ක සෙක්ස් කිරිම (බදින එක ෂුවර් නැතුව)
6. ඉදලා හිටලා චාන්ස් එක හම්බ උනාම සෙක්ස් කිරිම (බඩු නොවන ,නෝර්මල් කෙල්ලෝ ඉන්නේ. උන්ට විශේෂ එකෙක් සෙට් වුනොත්, මූඩ් එක තිබ්බොත් අනින්න දෙනවා)
7. තහනම් ගසේ ගෙඩි කැඩීම (පිට උන්ගේ කෙල්ලොන්ට ඇනීම වගේ)
8. දූෂණය කිරිම
හේතුවත් එක්ක දාපන්.

මෙන්න මේ 3 නැතුව අනිත් ටික.

3. බැදලා ගෑණි එක්ක සෙක්ස් කිරිම
5. අතේ ගැසීම
4. බදින්න බලාගෙන ආදරය කරන කෙල්ලත් එක්ක සෙක්ස් කිරිම
 
qualcomm

Member
Sep 30, 2013
605
23
0

බඩු ගහන එක කාමයේ වරදවා හැසීරිමක් වෙන්නේ නෑ වෙන්නේ බඩු ගහනවා කියන දේ නීතිගත කරලා තිබෙන අවස්ථාවන් වලදි පමනයි කියලයි ඕකේ කියලා තියෙන්නේ.
ඔය ලින්ක් එකේ තියන ආටිකල් එකේ සමහර තැන් අවුල්.
එක්කෝ ඕක දාපු එකා හරියට දාලා නෑ හරියට තේරුම එන්න.

හුකන එක කාමයේ වරදවා හැසිරීමක් නෙවෙයි නම් මේ කියලා තියෙන්නේ මොනාද?

යම්කිසි ක්‍රියාදාමයක්‌ තුළින් අකුසලයක්‌ සිදුවේ නම්, එය තමන්ටත් අහිතකර නම්, අනුන්ටත් අහිතකර නම්, දෙපාර්ශ්වයටම අහිතකර නම් එය පවක්‌. යම්කිසි ක්‍රියාදාමයක්‌ තමන්ට මෙන්ම අන් අයටද හිතකර නම් එය පිනක්‌.
කාමය වරදවා හැසිරීමේදී අනියම් පුරුෂයකු, අනියම් බිරියක චර්යා ධර්මයන්හි හැසිරෙන්නේ ඉතාමත් කැමැත්තෙන්. මේ නිසා එතැනදී කාමයේ වරදවා හැසිරීමක්‌ වන්නේ නැතැයි කෙනෙකුට තර්ක කරන්න පුළුවන්. නමුත් එහෙම වෙන්නේ නැහැ. ඇයි එහෙම වෙන්නේ නැත්තේ. මෙම ස්‌ත්‍රියකට විවාහ වුණු පුරුෂයෙක්‌ සිටිනවා. පුරුෂයාටත් විවාහ වුණු බිරිඳක්‌ සිටිනවා.

මෙම අනියම් ඇසුර නිසා මෙම පාර්ශ්වයන් අතර ගැටුම් ඇතිවීමේ ඉඩකඩ වැඩියි. සමාජ සදාචාරය බිඳ වැටෙනවා. මේවා පවත්වාගෙන යැමේදී නිතරම පසුවන්නේ සැකෙන්, බියෙන්. අප රටට අනුව සමාජ සම්මතයන් බිඳ දමා සිදුකරන මෙම ක්‍රියාවලිය නිසා ඊට පෙළඹෙන්නන්ද සිටින්නේ දෙගිඩියාවකින්, නොසන්සුන් සිතකින්. මේවා දිගින් දිගටම සිදුවන විට එයම අකුසලයට හේතුවක්‌ වෙනවා.

මේවත් බලපන් කියවලා.
http://offair.nethfm.com/article/6834
http://dahamvila4-1.blogspot.com/p/blog-page_7430.html
http://sridharmadeshana.blogspot.com/2015/04/blog-post_89.html
https://www.facebook.com/permalink.php?id=477145282383022&story_fbid=500461743384709

ado ehemanam single kollek thailand wage gihin badu gahala ena eka awulak nehene. ehe legal nisa?
api ehema deyak danagena hitiye nehene oi :cool:
 
Underground

Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    Kamayehi waradawa hasirima

    othanama thiyenawa prashneta uththare....kamaya kiyanne pawak newei...kamaya waradawa hasirima...eka pawak

    mole thiyenawa nam kalpana karala balanna kamaya waradawa hasirenne kothanada kiyala...anna a siyalla pawak

    birida ekka kamayehi alima ho galima waradak kiyanne naha...mokada sammathaya saha sadacharayata pata hani deyak newei eka....eka thama anumatha kamaya....

    qualcomm

    Member
    Sep 30, 2013
    605
    23
    0
    akilar dapu link eken gatte...
    http://dharmaparyeshana.org/archives/192

    අප සමාජයේත් සමාජ අන් සමාජවලත් ගණිකා වෘත්තිය පවතිනවා. ගණිකා වෘත්තියේ යෙදීම පවක්‌ද? කාමයේ වරදවා හැසිරීමක්‌ද? අප ඒ ගැනත් විමසා බැලිය යුතුයි.

    සිරිමා යනු බුදුරජාණන් වහන්සේගේ කාලයේදී ජීවත්වුණු ප්‍රසිද්ධ ගණිකාවක්‌. ඇය තමන්ගේ සේවය ලබාදීම සඳහා විශාල මුදලක්‌ අය කළා. ඇය ගණිකාවක්‌ ලෙස තමා ළඟට පැමිණෙන අයට සේවය ලබාදීම කාමයේ වරදවා හැසිරීමක්‌ වන්නේ නැහැ. ඉන්දීය සමාජයේ ගණිකා වෘත්තිය නීතිගත කර තිබූ නිසා ඇය කළේ ඊට අදාළ වෘත්තියේ යෙදීම විතරයි.

    නමුත් ඇයගේ පහස ලබන්න යන්නේ විවාහක පුරුෂයෙක්‌ නම් එකී ක්‍රියාවලිය තුළ ඔහුගේ පවුල් සංස්‌ථාව බිඳ වැටීමට හේතු වේ නම් එතැනදී පවක්‌ සිදුවීම වැළැක්‌වීමට නොහැකියි. එම පව සිදුවන්නේ එම පුරුෂයාටයි.

    එහෙත් ශ්‍රී ලංකාවේ වෛශ්‍ය වෘත්තිය අනුමත කරන්නේ නැහැ. එවැනි තත්ත්වයක්‌ යටතේ වෛශ්‍ය වෘත්තියේ යෙදෙන්නන් මෙන්ම ඔවුන්ව සොයායන පුරුෂයන්ද අනිවාර්යෙන්ම සිදුකර ගන්නේ පවකි. සමාජය නොමගට යවමින් සමාජ සංස්‌ථාව බිඳ දැමීමට ඔවුන්ගේ ක්‍රියාවලිය හේතු වෙනවා.

    ජපානය, තායිලන්තය වැනි රටවල ගණිකා වෘත්තිය නීතිගත කර තිබෙනවා. එවැනි තත්ත්වයක්‌ තුළ එම වෘත්තියේ යෙදෙන කාන්තාවන්ට අදාළ සේවය සැපයීමට සිදුවෙනවා.

    අප සෑම විටම කල්පනා කළ යුත්තේ යම්කිසි ක්‍රියාවක්‌ සිදු කිරීමේදී එය තමන්ටත්, අනුන්ටත් අයහපත පිණිස වේ නම් එය අකුසලයක්‌ වන බවයි.

    එනිසා කවුරුන්ට හෝ තමන්ගේ රුචි අරුචිකම් අනුව පමණක්‌ හැසිරෙන්න අයිතියක්‌ නැහැ. තමන් සිදුකරන ක්‍රියාවන් නිසා සමාජයට සිදුවන්නේ යහපතක්‌ද? අයහපතක්‌ද? කියා නිතරම කල්පනා කළ යුතුයි. සමාජ සදාචාරයට සහ සමාජ සම්මුතීන්වලට පිටුපා ක්‍රියාකිරීමට අපට අයිතියක්‌ නැහැ.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    දෙන්නම දෙන්න ගැනම හිතලා කරගන කරගන්න දෙයක්
    පමණට වැඩියෙන් නොයා ඇති හැකි විට
    ගෙන දෙවි සැප අවුලක් නැහැ කිසිවෙකුට ඉන් මතුවට
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    පන්චේන්ද්‍රයන් සීමාව ඉක්මවා පිනවීම තමයි මචං කාමයේ වරදවා හැසිරීම කියන්නේ. සෙක්ස් කරනවාටම නෙමෙයි. :dull:

    :yes:
     
    sad32

    Active member
  • Jul 5, 2010
    221
    68
    28
    උපුට ගැනීම:
    පුද්ගලයාගේ නැතහොත් සත්ත්වයාගේ ස්‌වභාවය වන්නේ ඔවුනොවුන් අල්ලා ගැනීමයි. ඇද බැඳ තබා ගැනීමයි. නමුත් එහිදී අප ලෝක සම්මතයන්ට ගරු කළ යුතුයි. මෙම ලෝක සම්මතයන්ට ගරු කරමින් ජීවත් වෙයි නම් සමාජයේ ඇතිවන ගැටුම් බොහෝ දුරට අවම කරගත හැකියි. නිරාකරණය කරගත හැකියි. අද බොහෝ මිනිසුන් තමන්ගේ ලස්‌සන ජීවිතය අසුන්දර කරගෙන තිබෙන්නේ, ඒ ජීවිත අපායවල් බවට පත් කරගෙන සිටින්නේ තම චර්යාවන් පාලනය කරගත නොහැකි නිසයි. එනිසා අප හැම මොහොතේම කල්පනා කළ යුත්තේ සමාජයේ ඉතාමත් සාධාරණ ලෙස ජීවත් වෙමින් සමාජ සංස්‌කෘතියේ පැවැත්ම සඳහා කටයුතු කිරීමයි.

    source: http://dharmaparyeshana.org/archives/192

    මගේ මතය

    මෙහි ලෝක සම්මතය තමා ජීවත්වන සමාජයීය, සංස්කෘතිය මඟින් පනවා ඇති නීති හෝ රීති පද්ධතිය යනුවෙන් ගත හැකිය.

    ඒ අනුව පුද්ගලයා ජීවත් වන සමාජය පද්ධතිය

    • බහු සංසේචනය
      ස්වයං වින්දනය
      සමලිගික සේවනය
      පර ලිංගික සේවනය
      වැඩිහිටි/බාල සේවනය
      ස්ත්‍රී/පුරුෂ දූෂණය
    වරදක් සේ නොදකී නම් එම පුද්ගලයා ඉහත කිසිදු ක්‍රියවකදී කාමයේ වරදවා හැසිරී නැත.
    නමුත් එ් පුද්ගලයා ජීවත් වන සමාජ පද්ධතිය (ලෝක සම්මතය) ඉහත කරුනු වරදක් සේ දකී නම්
    ඒ හා සම්බන්ධ වු නිතී/ රීති වලින් සීමා පනවා තිබේනම් එම සීමා උල්ලංඝනය කිරීම කාමයේ වරදවා හැසිරීමකි.

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    කාමය වරදවා හැසිරීම කියන්නෙ වැඩ වරද්දගන්න උන්ට
    කොටු පැනල ඒ ගෑනිගෙ මිනිහට අහුවෙන එක
    සිහ විසංඤ වෙලා වගේ වැඩේ කරල අන්තිමට කෙල්ලට බබා සෙට්වීම වගේ ඒව
    ඒ නිසා උඹල කාමයේ හරියට හැසිරියල්ල ;) JOKE K?
     
    qualcomm

    Member
    Sep 30, 2013
    605
    23
    0
    උපුට ගැනීම:
    පුද්ගලයාගේ නැතහොත් සත්ත්වයාගේ ස්‌වභාවය වන්නේ ඔවුනොවුන් අල්ලා ගැනීමයි. ඇද බැඳ තබා ගැනීමයි. නමුත් එහිදී අප ලෝක සම්මතයන්ට ගරු කළ යුතුයි. මෙම ලෝක සම්මතයන්ට ගරු කරමින් ජීවත් වෙයි නම් සමාජයේ ඇතිවන ගැටුම් බොහෝ දුරට අවම කරගත හැකියි. නිරාකරණය කරගත හැකියි. අද බොහෝ මිනිසුන් තමන්ගේ ලස්‌සන ජීවිතය අසුන්දර කරගෙන තිබෙන්නේ, ඒ ජීවිත අපායවල් බවට පත් කරගෙන සිටින්නේ තම චර්යාවන් පාලනය කරගත නොහැකි නිසයි. එනිසා අප හැම මොහොතේම කල්පනා කළ යුත්තේ සමාජයේ ඉතාමත් සාධාරණ ලෙස ජීවත් වෙමින් සමාජ සංස්‌කෘතියේ පැවැත්ම සඳහා කටයුතු කිරීමයි.

    source: http://dharmaparyeshana.org/archives/192

    මගේ මතය

    මෙහි ලෝක සම්මතය තමා ජීවත්වන සමාජයීය, සංස්කෘතිය මඟින් පනවා ඇති නීති හෝ රීති පද්ධතිය යනුවෙන් ගත හැකිය.

    ඒ අනුව පුද්ගලයා ජීවත් වන සමාජය පද්ධතිය

    • බහු සංසේචනය
      ස්වයං වින්දනය
      සමලිගික සේවනය
      පර ලිංගික සේවනය
      වැඩිහිටි/බාල සේවනය
      ස්ත්‍රී/පුරුෂ දූෂණය
    වරදක් සේ නොදකී නම් එම පුද්ගලයා ඉහත කිසිදු ක්‍රියවකදී කාමයේ වරදවා හැසිරී නැත.
    නමුත් එ් පුද්ගලයා ජීවත් වන සමාජ පද්ධතිය (ලෝක සම්මතය) ඉහත කරුනු වරදක් සේ දකී නම්
    ඒ හා සම්බන්ධ වු නිතී/ රීති වලින් සීමා පනවා තිබේනම් එම සීමා උල්ලංඝනය කිරීම කාමයේ වරදවා හැසිරීමකි.

    :yes:
    me kiyanne thaman inna rata/society eka anuwa mewa pawak wenawada kiyana eka wenas wenawa kiyana ekane...
     
    sad32

    Active member
  • Jul 5, 2010
    221
    68
    28
    :yes:
    me kiyanne thaman inna rata/society eka anuwa mewa pawak wenawada kiyana eka wenas wenawa kiyana ekane...

    ඔව්.
    හරයටම ආවොතින් චේතනාව අනුව තමයි පව හෝ පින තීරණය වෙන්නෙ...
    ඉතින් චේතනාව යහපත් ද අයහපත්ද කියන්න පුලුවන් නිරපේක්ෂ මිම්මක් නෑ. ඒක එකිනෙකාට සාපේක්ෂයි. එකිනෙකා විසින් ගොඩනගාගත් සිතිවිලි රාමුව තමයි පදනම වෙන්නෙ යහපත් සිතිවිල්ලක් ද අයහපත් සිතිවිල්ලක්ද කියලා වෙන්‍ වෙන්න.
    එ් රාමුව හැදෙන්නෙ තමන්ගේ අත් දැකීම් හා ඒ තුලින් නිර්මාණය කරගත් නිගමන වලින්.
    අත්දැකීම් දැකීම් ලැබිය හැක්කේ තම සමාජයීය වට පිටාවෙන් එහෙමත් නැත්ම් තර්කානු කූලව අප ගොඩනගාගත් සිතිවිලි වලින්.එයිනුත් වැඩි ප්‍රමාළණයක් රාමුවට දායක වන්න‍ේ සාමායීය සංස්කෘතික බලපෑම.
    ඉතින් ඔව් society එක අනූව ඉහත ලිංගික හැසිරීම් පිලිගත්/නොපිලිගත් වෙන්නත් නොවෙන්නත් පුළුවන් ඒ අනුව පවක් සිදු නො/වෙන්නත් පුලුවන්
     
    Last edited:

    hmm
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මම අහල තියන විදිහට නම් කාමය වරදවා හැසිරීම කියන්නේ ආයතා ලිංගිකව එක වීමක්ම ම නෙවේ. කැමැත්ත යුතු ලෙසට බාවිතා කිරීමක් මචං. සැමියයි බිරිදයි ඉන්නවා. බිරිදගේ කැමැත්ත නැතුව සැමියා ඇයත් එක්ක ලිංගිකව එක්වෙනවානම් එතනත් කාමය වරදවා හැසිරීමක්. මම ඕක බනකදී අහල තියන දෙයක්.
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,645
    8,850
    113
    kandy
    මචන් කමය වරදවා හැසිරෙනවා කියනේ ලොකු දෙයක්.. එකට මේකේ කෙනෙක් ත්රෙඅඩ් එකක් දල තිබුන.. ඔය ඉහත කිව්ව්ව කරුණු 8 ත් මව විසින් රකින ,පියා විසින් රකින ,සහෝදරයා සහෝදරිය මිත්තනිය මිත්තනුව ,නෑදැයන රකින..ස්වාමියා.. පුතා දුව ... තව සෙට් එකක් ඉන්නවා .. එහෙම කෙනෙක් එක්ක ලිංගිකව එක්වීම කමය වරදවා හැසිරීමක්

    ඕකට poll දාන්න දෙයක් නෑ බන්..හරි පැහැදිලිව බුදුරජාණන්වහන්සේ ඔකේ අර්ථය තේරුම් කරලා තියනවා..මේ comment එකේ තියෙන්නේ එක.
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,194
    24,864
    113
    tracing Geo-location.. ... ...
    මම අහල තියන විදියට දෙමව්පියන්ගෙන් විසින් ආරක්ෂා කරන, ඔවුන්ගෙන් පෝෂණය වෙන, අන් පුරුෂයෙක් ආරක්ෂා කරන, ඔහුගෙන් පෝෂණය වන කාන්තාවක් එක්ක එකතු උනාම එතන කාමයේ වරදවා හැසිරීමක් වෙනවා.. තමන් විසින් පෝෂණය කරන, තමන් විසින් ආරක්ෂා කරන, කාන්තාවක් ( බිරිඳ ) සමග එකතු වන එක වරදක් නෙවෙයි.. මේ හැම තැනදීම සමාජ ධර්මතාවය, සමාජ සම්මතය, නීත්‍යනුකුල භාවයත් බලපානවා.. තමන් පෝෂණය කරනවා කියල තමන්ගේ දුවෙක් සහෝදරියෙක් සමග සම්බන්දකම් පවත්වන්න බෑ.. එක සමාජ ධර්මතාවය, නීත්‍යානුකුල භාවය සහ මනුෂ්‍යත්වය අනුව වරදක්.. ඒ නිසා යාලු වෙලා ඉන්න කෙල්ල එක්ක sex කරන එකට කෙල්ලගේ දෙමව්පියන්ගෙන් අවසර තියනවා නම් විතරයි පවක් වෙන්නේ නැත්තේ.. මේ මම අහල තියන විදිය.. හරියටම දන්නේ නැතෝ..
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    කාමයේ වැරදිලා හැසිරීම අවුලක් නෑ :)
     
    lakaya07

    Member
    Nov 24, 2025
    9
    1
    3
    මම අහල තියන විදියට දෙමව්පියන්ගෙන් විසින් ආරක්ෂා කරන, ඔවුන්ගෙන් පෝෂණය වෙන, අන් පුරුෂයෙක් ආරක්ෂා කරන, ඔහුගෙන් පෝෂණය වන කාන්තාවක් එක්ක එකතු උනාම එතන කාමයේ වරදවා හැසිරීමක් වෙනවා.. තමන් විසින් පෝෂණය කරන, තමන් විසින් ආරක්ෂා කරන, කාන්තාවක් ( බිරිඳ ) සමග එකතු වන එක වරදක් නෙවෙයි.. මේ හැම තැනදීම සමාජ ධර්මතාවය, සමාජ සම්මතය, නීත්‍යනුකුල භාවයත් බලපානවා.. තමන් පෝෂණය කරනවා කියල තමන්ගේ දුවෙක් සහෝදරියෙක් සමග සම්බන්දකම් පවත්වන්න බෑ.. එක සමාජ ධර්මතාවය, නීත්‍යානුකුල භාවය සහ මනුෂ්‍යත්වය අනුව වරදක්.. ඒ නිසා යාලු වෙලා ඉන්න කෙල්ල එක්ක sex කරන එකට කෙල්ලගේ දෙමව්පියන්ගෙන් අවසර තියනවා නම් විතරයි පවක් වෙන්නේ නැත්තේ.. මේ මම අහල තියන විදිය.. හරියටම දන්නේ නැතෝ..
    Oke mchn araksha karanawa kiyla dala tiyenne balawayskara seen ekak wenna puluwan neda.e kale indiyawe kellek badinakanma demawpiyo gawa hitiye.dn samahara un pita yanawa neda rassa ehema karanna