කාමය කෙරෙහි කලකිරෙමු.

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මේ හාමුදුරුවෝ ගැඹුරු දේවල් සරලව උදාහරණ වලින් පැහැදිලි කරන හාමුදුරු නමක් :)
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මේ හාමුදුරුවෝ ගැඹුරු දේවල් සරලව උදාහරණ වලින් පැහැදිලි කරන හාමුදුරු නමක් :)

    ඔයා දුන්න site එකේ තිබ්බ දේශනා ඔක්කොම ටික මන් download කරගෙන අහනවා සැරින් සැරේ.. :)
     
    Last edited:

    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    මම නම් දැන් ජීවිතේ ගැන ඩ්ප්රෙස් වෙලා ඉන්නේ. මට දැන් කිසිම කාමුක හැන්ගීමක් දැනෙන්නෑ බන්. කොටින්ම අතේ ගහන්නෙත් මාසෙකට දෙසැරයක් වගේ. කෙල්ලොත් දැන එපා වෙලා තියනේනේ :P