කාමය නසන්න මැෂිමක්
ලිංගික අපචාර වැරැදි සඳහා බන්ධනාගාර ගත වී සිට නිදහස ලැබ පිටවීමට පෙර ඔවුන් යන්ත්‍රයක් මඟින් විශේෂ පරීක්ෂණයට ලක් කිරීමට බ්‍රිතාන්‍යයේ අධිකරණ අමාත්‍යංශය ක්‍රියා කරගෙන යයි.
මෙහි අරමුණ මොවුන් නිදහස ලැබ ගිය පසුව එවැනිම වැරැදි ක්‍රියා කළහොත් අත්අඩංගුවට ගැනීමේ පහසුවය.
"පොලිග්රාෆ් මෙෂීන්" යනුවෙන් හැඳින්වෙන මෙම යන්ත්‍රය මඟින් අදාළ පුද්ගලයාගේ කාමුක හැඟීම් පරීක්ෂා කර එම හැඟීම් දුර්වල කිරීමට ඖෂධද දෙයි.
ඊට අමතරව ඔවුන්ගේ අතෙහි කුඩා උපකරණයක්ද සවි කරනු ලැබේ. චන්ද්‍රිකාවක් මඟින් ඔවුන්ගේ ක්‍රියාකාරකම් ගැන නිරීක්ෂණය කිරීමට මෙමඟින් හැකිවේ.
එවැනි වැරැදිකරුවන් මාස 6කට වරක් බන්ධනාගාරයට පැමිණ පරීක්ෂා කරවා ගත යුතුවේ