කාමය නසන්න මැෂිමක්

Goldberg

Member
Dec 15, 2008
1,354
117
0
කාමය නසන්න මැෂිමක්

SexMachine.jpg


ලිංගික අපචාර වැරැදි සඳහා බන්ධනාගාර ගත වී සිට නිදහස ලැබ පිටවීමට පෙර ඔවුන් යන්ත්‍රයක් මඟින් විශේෂ පරීක්‍ෂණයට ලක් කිරීමට බ්‍රිතාන්‍යයේ අධිකරණ අමාත්‍යංශය ක්‍රියා කරගෙන යයි.
මෙහි අරමුණ මොවුන් නිදහස ලැබ ගිය පසුව එවැනිම වැරැදි ක්‍රියා කළහොත් අත්අඩංගුවට ගැනීමේ පහසුවය.

"පොලිග්‍රාෆ් මෙෂීන්" යනුවෙන් හැඳින්වෙන මෙම යන්ත්‍රය මඟින් අදාළ පුද්ගලයාගේ කාමුක හැඟීම් පරීක්‍ෂා කර එම හැඟීම් දුර්වල කිරීමට ඖෂධද දෙයි.

ඊට අමතරව ඔවුන්ගේ අතෙහි කුඩා උපකරණයක්ද සවි කරනු ලැබේ. චන්ද්‍රිකාවක් මඟින් ඔවුන්ගේ ක්‍රියාකාරකම් ගැන නිරීක්‍ෂණය කිරීමට මෙමඟින් හැකිවේ.

එවැනි වැරැදිකරුවන් මාස 6කට වරක් බන්ධනාගාරයට පැමිණ පරීක්‍ෂා කරවා ගත යුතුවේ
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
කැමත්තෙන් කරනවා මිසක් බලෙන් කරන්න යන එක වැරදියි.දූෂකයන්ගේ පයියට යන ස්නායුව කපලා කැස්ට්‍රෙට් කරන්න ඕන.එංගලන්තේ බාගයක්ම ඉන්නේ හොමෝස්ලා සහ පීඩො ෆයිල්ස්ලා.මෙහේ පොඩි ලමයෙක් දිහා බැලුවත් හිතන්නේ පීඩො ෆයිල්ස් කියලා.ලමයෙක් දිහා බලන එකත් වරදක්.ඒක නිසා එංගලන්තේ ඇමරිකාවේ ඉන්නකොට කොච්චර ලස්සන වුනත් බබාල දිහා බලන්න එපා:D:D