කාමරංගා කන්න එපා!

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,630
    113
    ohoma keeyakata kiyanawada.
    mayyokka kannath epa kiyayi cyanide tyenawa kiyala :D

    දෙවෙනි ආටිකල් එක බලහන්කො. කේස් Studies දෙකක් තියෙනව ලංකාවෙ.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,173
    8,878
    113
    Dubai
    කාමරංගා වැඩිය කන්න හොද නෑ කියලා නම් දන්නවා. මම නම් තවම කටේ තියලා නෑ. මොන රහද බන් මේවා. සිරාම කියන්නේ :baffled:
     
    • Like
    Reactions: buddikagayan

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    කාමරංගා වැඩිය කන්න හොද නෑ කියලා නම් දන්නවා. මම නම් තවම කටේ තියලා නෑ. මොන රහද බන් මේවා. සිරාම කියන්නේ :baffled:

    මාත් කාලා නැහැ.දැක්කහම කන්න හිතෙන පළතුරක් නෙමෙයිනේ කොහොමත්.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,630
    113
    කාමරංගා වැඩිය කන්න හොද නෑ කියලා නම් දන්නවා. මම නම් තවම කටේ තියලා නෑ. මොන රහද බන් මේවා. සිරාම කියන්නේ :baffled:

    මමනං කාල තියෙනව :( හතරක් පහක් වගෙ :baffled:
    පට්ට ඇඹුල් එකක් තියෙනව ඇඹුල් + පැණිරස එකක් තියෙනව :yes:
     
    • Like
    Reactions: Yakka putha

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Conclusion
    It is imperative that a history with respect to ingestion of foods such as star fruits is inquired especially in patients with AKI or CKD of unknown cause. Moreover, medical professionals should advise patients with CKD or those on dialysis to avoid eating star fruit. Even individuals with normal renal function should be careful not to ingest star fruits in excessive quantities since the second report shows that even regular moderate ingestion is harmful.
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,630
    113
    patta rahai ban lunu tikakuth dala gaththama...

    article eka gana ithin " ane manda ban"...

    ආටිකල් "එක" නෙමෙයි දෙකම බලාපිය දෙවෙනි එක තමයි කියවන්නම ඕනෙ :yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,630
    113
    Conclusion
    It is imperative that a history with respect to ingestion of foods such as star fruits is inquired especially in patients with AKI or CKD of unknown cause. Moreover, medical professionals should advise patients with CKD or those on dialysis to avoid eating star fruit. Even individuals with normal renal function should be careful not to ingest star fruits in excessive quantities since the second report shows that even regular moderate ingestion is harmful.

    ඕනෙම නෑනෙ බන් ඕව :yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,630
    113

    excessive kanna epa kiyanne.
    eka kohomath minissu atheetha kale idanma kiyana deyak :)

    කෑවේ නෑ කියල පාඩුවක් නැහැනෙ, එකක් කෑවත් potential risk එකක් තියෙනව මිසක්.

    මොකෝ වෙන පලතුරු නැතුවට යැ.
     
    funearnzin

    Junior member
  • Dec 17, 2011
    98
    58
    18
    Eeye news walata kiwwa lankawe api kana bath and elawalu godak ewa wala lead, cadmium thiyenawa lu onawata wada dan. E nisa thun welama rice kanna epa lu, vegetarian wenawata wada hondai lu nonveg kanna lu..