කාමරංගා කන්න එපා!

HSW

Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නැත කියන්නේ ඕකට තමයි. case දෙකේම දෙන්න දියවැඩියා රෝගීන්. දෙන්නම කෙටි කාලෙකින් කාමරංගා ගොඩක් කාලා/ බීලා. ඒ දෙන්නම දියවැඩියාවට බෙහෙත් ගන්න අය. එහෙම අයගේ වකුගඩු මොන තත්ත්වේ තිබ්බද කියලා හොයන්ඩ බෑ, මොකද ලංකාවේ දීර්ඝ කාලීනව බෙහෙත් ගන්න අයගේ ඔව්ව check කරලා බලන්නේ නැති හින්දා.
    කාමරංගා juice නම් සැරයි තමා. අපි එක සැරයක් දන්සැලකින් බිව්වා, cup එහෙකට පොඩ්ඩක් දාලා දුන්නේ. සමහරුන්ට ඕක මදි වෙලා ආයේ ඉල්ලන් බිව්වා. ඒ ගොඩක් බිව්ව කට්ටියගෙන් හුඟ දෙනෙක් බඩ රිදෙනවා කියලා කිව්වා.
    තව ඔය වගේ සීනි අඩු කරනවා කියන පළතුරක් තියෙනවා ඇප්‍රිකට් කියලා. ඒවා කාපුහමත් සමහරුන්ට කලන්තේ හැදෙනවා. කොහොමත් ඔය සීනි අඩු කරනවා කියන ජාති එක දිගට කන්ඩ හොඳ නෑ කියලා කියනවා.
     

    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    Eeye news walata kiwwa lankawe api kana bath and elawalu godak ewa wala lead, cadmium thiyenawa lu onawata wada dan. E nisa thun welama rice kanna epa lu, vegetarian wenawata wada hondai lu nonveg kanna lu..

    එකනේ කන්න දෙයක් නැනේ බලන් ගියාම :(
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    Hyaenidae:22249499 said:
    කාමරංගා වැඩිය කන්න හොද නෑ කියලා නම් දන්නවා. මම නම් තවම කටේ තියලා නෑ. මොන රහද බන් මේවා. සිරාම කියන්නේ :baffled:

    මමනං කාල තියෙනව :( හතරක් පහක් වගෙ :baffled:
    පට්ට ඇඹුල් එකක් තියෙනව ඇඹුල් + පැණිරස එකක් තියෙනව :yes:

    මතක් වෙද්දිත් දත් හිරිවැටෙනවා