කාමරයක් තුල උණුසුම පැවතීම (නොදත් කරුණු)

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,036
    6,948
    113
    Nawala
    මේ දවස්වල කාමර තුල පවතින අදික රස්නය කාටත් හිසරදයක් නේ. මම නිරීක්ෂණය කරපු දෙයක් කියන්නම්. මහේ office room එක තියෙන්නේ මෙන්න මේ රූපෙ තියන ආකාරයටයි. බිත්තියේ සිට ත්ප්පයට අඩි 3ක පමණ දුරක් තිබේ. අනිත් කාමර වලට වඩා මේ කාමරයේ වැඩි රස්නයක් රැ කාලයේ පවතිනවා.

    මේ තියන තාප්පය දවල් කාලයේ හොදටම රත්වෙනවා, එය උෂ්ණත්වය ගබඩා කරගන්න ගබඩාවක් විදිහට ක්‍රියා කරලා රෑට තාපය නිදහස් කරනවා. රෑ 9ට විතර අතින් ඇල්ලුවත් තාප්පේ ලොකු රස්නයක් තියනවා. ඒ නිසා තමයි කාමරය තුල රස්නය රදාපවතින්නේ.

    මම හොදින් ඉර එලිය තිබුන පහුගිය දවසක හවස 5.30ට විතර ඔය තාප්පේ වතුර බටයක් අල්ලලා හොදට තෙමුවා. එදා රෑ කාමරයේ සැලකියයුතු සිසිලක් තිබුනා. තාප්පේ අතින් අල්ලනකොට එකත් සිසිල් වෙලා. ගොඩක් ගෙවල් වල මේ සැලසුම තියන නිසා මේකත් හේතුවක් වෙන්න පුළුවන් රස්නයට.

    ඒ වගේම මේකට ස්ථිර විසදුමක් කාටහරි කියන්න පුලුවන්නම් ඒක ලොකු සහනයක්.

    house.jpg
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827

    Thappeta pita paththen hari athulu paththen hari gas tikak hitopan.

    oya mayyokka wage.

    nathnam dalak wage set karala walak yawapan cover wenna.
    Bamboo-adds-greenery-to-a-poolside-fence.jpg
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,816
    21,139
    113
    adala nene
    ගෙවල් වල බිත්ති තාප්ප බ්ලොක් ගල් වලින් නම් හදලා තියෙන්නෙ අනිවා දවල්ට ඒවගෙ තාපය ගබඩා වෙනවා රෑට නිදහස් කරනව ඉතින් රෑට රස්නෙ වැඩී
     
    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    922
    1,018
    93
    තියෙන සුපිරි ම විසදුම බලල් පහුර හරි තම්බජියා හරි මොනා හරි වැල් ජාතියක් යවපන්. ගොඩක් හොදට හදපු ගෙවල් වල ඔය සීන් එක කරලා තියෙනවා උබලා දකිනවනෙ.
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,468
    7,142
    113
    Western Province, SL
    www.myjournalview.com
    තියෙන සුපිරි ම විසදුම බලල් පහුර හරි තම්බජියා හරි මොනා හරි වැල් ජාතියක් යවපන්. ගොඩක් හොදට හදපු ගෙවල් වල ඔය සීන් එක කරලා තියෙනවා උබලා දකිනවනෙ.

    kalayak yanakota Biththi , Thappa Diranne nadda ban ethakoa . ehema naththan waterproof karanawada e walls
     
    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    922
    1,018
    93
    kalayak yanakota Biththi , Thappa Diranne nadda ban ethakoa . ehema naththan waterproof karanawada e walls
    හැම වැලක් ම එහෙම නෑ සමහර ඒවා තියෙනවා හානියක් නැති. තාප්පෙ උඩම ඕන නෑ නිකම් ලනු ඇදලා ඒව දිගේ යවපන්
     
    • Like
    Reactions: sarika406

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,380
    6,543
    113
    මේ දවස්වල කාමර තුල පවතින අදික රස්නය කාටත් හිසරදයක් නේ. මම නිරීක්ෂණය කරපු දෙයක් කියන්නම්. මහේ office room එක තියෙන්නේ මෙන්න මේ රූපෙ තියන ආකාරයටයි. බිත්තියේ සිට ත්ප්පයට අඩි 3ක පමණ දුරක් තිබේ. අනිත් කාමර වලට වඩා මේ කාමරයේ වැඩි රස්නයක් රැ කාලයේ පවතිනවා.

    මේ තියන තාප්පය දවල් කාලයේ හොදටම රත්වෙනවා, එය උෂ්ණත්වය ගබඩා කරගන්න ගබඩාවක් විදිහට ක්‍රියා කරලා රෑට තාපය නිදහස් කරනවා. රෑ 9ට විතර අතින් ඇල්ලුවත් තාප්පේ ලොකු රස්නයක් තියනවා. ඒ නිසා තමයි කාමරය තුල රස්නය රදාපවතින්නේ.

    මම හොදින් ඉර එලිය තිබුන පහුගිය දවසක හවස 5.30ට විතර ඔය තාප්පේ වතුර බටයක් අල්ලලා හොදට තෙමුවා. එදා රෑ කාමරයේ සැලකියයුතු සිසිලක් තිබුනා. තාප්පේ අතින් අල්ලනකොට එකත් සිසිල් වෙලා. ගොඩක් ගෙවල් වල මේ සැලසුම තියන නිසා මේකත් හේතුවක් වෙන්න පුළුවන් රස්නයට.

    ඒ වගේම මේකට ස්ථිර විසදුමක් කාටහරි කියන්න පුලුවන්නම් ඒක ලොකු සහනයක්.

    house.jpg
    adi 3n janel danna baa neda.

    biththi pahalin podi kwlu tikak damma nam hoda watha sansaranayak wela rasne adu wenawa. ehema nathnam exhaust fan ekak danna one athulata wathaya adaganna eliyan rata.
    ------ Post added on Jun 4, 2023 at 1:57 PM
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,955
    3,002
    113
    thappe uda wal yawwoth diranawa ban.

    mulinma kapararuwa galawenne.

    hariyata maintain nokaloth e walma gas wage hadenna gannawa mul adala.

    eka gedaraka thaappe pupurala peralena tharam loku una.

    climbing-plants-1.jpg
    mehema karoth kalayak yanakota thappe assen mul gihin thappe sawuththu wenwa neda?