කාමරේ කළුවර කරගන්න ඕනෙ කලුවනේ..

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    මගේ කාමරෙ දෙපැත්තෙන්ම ලොකු තඩි ජනෙල් දෙකක් තියනවා දොරවල් සයිස් එකේ ඒවා.. තනිකරම වීදුරු. slide කරල අරින්න තියෙන්නෙ..
    දැනටමත් curtains දාලා තියෙන්නෙ.. ඒක අර strips වගේ පටි පටි තියන කටේන් එක..

    ඒත් දවල් වෙද්දි ඔය curtain එක අස්සෙන් එළිය එනව වැඩියි කාමරේට. අර පටි අස්සෙන් එනවා තීරු තීරු එළියක්.. ඇස්වලටත් අමාරුයි.
    මන් බැලුවෙ ෆුල් කලුවර කරගන්න.. අර darkout curtains කියල ජාතියක් තියේ නේද ? ඒ වගෙ ඒව හරි වෙන මොනවහරි විසදුමක් තියනවද?

    ලස්සන වෙන්න ඕනෙ නෑ..මේ දාල තියන ක්'ටේන් ක්ගලවන්නත් බෑ.
    මේකට ඉස්සරහින් දාගන්න ඕනෙ මොකක් හරි.. නිකන් කලු රෙද්දක් හරි කමක් නෑ එළිය එන් නැත්තන් ඒ ඇති..
    ඔන්ලයින් ගන්න ප්ලේස් එකක් තියේද?
    මහ ගොඩක් නෙමෙයි 8m වගේ දිග ඕනෙ වෙයි..උස 3m වගේ ඇති
     
    • Like
    Reactions: AnuradhaRa

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    glass ekata tinted stickers alawanna. owata window film kiyalada koheda kiyanne

    91ed54507a9c4033885dcda63eda2584

    ec6acfe43bfb4beb8872f111d979b3d3
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,238
    12,044
    113
    මන් නන් කලේ කර්ටන් දැම්මා වැහුවා. එච්චරයි. ඉර එලියත් ඔන . නැත්නම් ඉතින් පොඩි පොඩි සත්තු බෝවෙන්න තියන ඉඩකඩ වැඩියි
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    glass ekata tinted stickers alawanna. owata window film kiyalada koheda kiyanne

    91ed54507a9c4033885dcda63eda2584

    ec6acfe43bfb4beb8872f111d979b3d3
    ඉර එළියත් ඕනෙ වෙන වෙලාවල් තියන්ව මචන්..මට ඕනෙ, කැමති වෙලාවට කලුවර කරගෙන ආය අයින් කරන්න පුලුවන් එකක්.. නැත්තන්නම් මේක හොඳයි..
     
    • Like
    Reactions: Mr Bones

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    galls eka full tinted gahapanko
    ඒක හරියන් නෑ මචන් ග්ලාස් එක ඔහොම්ම තියාගන්න ඕනෙ..ගස් කොළන් එහෙම පොඩ්ඩක් පේන්න එපැයි.. මට අඕනෙ වැඩ කරන වෙලාවට එහෙම මට ඕනෙනම් විතරක් කලුවර කරගන්න.. ක්'ටේන් එකක් තමයි හරියන්නෙ..ඒත් blackout ඒව අඩුයි මෝස්තර රෙද්ද්වල් තියෙන්නෙ

    AC karalada thiyenne
    ඔව් මචන්
    ------ Post added on Sep 9, 2024 at 11:40 AM
     
    • Like
    Reactions: techhelpme

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,737
    31,070
    113
    අපායෙ දොරකඩ
    මගේ කාමරෙ දෙපැත්තෙන්ම ලොකු තඩි ජනෙල් දෙකක් තියනවා දොරවල් සයිස් එකේ ඒවා.. තනිකරම වීදුරු. slide කරල අරින්න තියෙන්නෙ..
    දැනටමත් curtains දාලා තියෙන්නෙ.. ඒක අර strips වගේ පටි පටි තියන කටේන් එක..

    ඒත් දවල් වෙද්දි ඔය curtain එක අස්සෙන් එළිය එනව වැඩියි කාමරේට. අර පටි අස්සෙන් එනවා තීරු තීරු එළියක්.. ඇස්වලටත් අමාරුයි.
    මන් බැලුවෙ ෆුල් කලුවර කරගන්න.. අර darkout curtains කියල ජාතියක් තියේ නේද ? ඒ වගෙ ඒව හරි වෙන මොනවහරි විසදුමක් තියනවද?

    ලස්සන වෙන්න ඕනෙ නෑ..මේ දාල තියන ක්'ටේන් ක්ගලවන්නත් බෑ.
    මේකට ඉස්සරහින් දාගන්න ඕනෙ මොකක් හරි.. නිකන් කලු රෙද්දක් හරි කමක් නෑ එළිය එන් නැත්තන් ඒ ඇති..
    ඔන්ලයින් ගන්න ප්ලේස් එකක් තියේද?
    මහ ගොඩක් නෙමෙයි 8m වගේ දිග ඕනෙ වෙයි..උස 3m වගේ ඇති

    https://www.dilshandrapers.com/blackout-your-room/

    https://agrlk.com/curtain-designs-at-best-price-in-sri-lanka/curtain-fabric-selection/blackout.html

    might help
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    • Like
    Reactions: Reincarnator

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    ara office wala tynne addama kalu wena pati pati wage ewa ekak dganna. hbi tikak ganan mn htnne mge yaluwek ganna gihin 20k d khd keewalu adi 2x4 wage tyna janel dekkata
    Angry Season 1 GIF by The Office
    මගෙ මේ වගෙ එකක් තමයි මචන් තියෙන්නෙ ඒක ඩාක් අවුට් නෙමෙයි ඔය අතට නෙමෙයි අනික් අතට තියෙන්නෙ ඒකෙ පටි.. ආය ඒකක්ම දාන්න විදියක් නෑ ක්'ටේන් එකක් තමයි හරියන්නෙ ගන්න තැණක් සෙට් උන් නෑ
     
    libero

    Well-known member
  • Jun 22, 2017
    2,576
    1,649
    113
    Linen Curtan eakak mahaganin. kalu pata. eken eliya enne na ira midule thibunath. 15k wage yai curten bar seramath ekka
     
    • Like
    Reactions: Flappybird

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    කාට හරි කියලා කළු එකක් මහගනින්
    ehema thamai karanna wenne maath hithuwe.. hoda reddak hoyaganna oone

    Linen Curtan eakak mahaganin. kalu pata. eken eliya enne na ira midule thibunath. 15k wage yai curten bar seramath ekka
    එහෙමවත් කරන්න ඕනෙ මචන් මන් බාර් එකක් දාන්න කැමති නෑ පොඩ්ඩක් මිනිමල් සීන් එකට තියන් ඉන්නෙ කාමරෙ.. අර කම්බියක් වගේ එකක් දා ගන්න ඕනෙ කොකු ඇණ දෙකක් දාල දෙපැත්තෙන්
    ------ Post added on Sep 9, 2024 at 11:55 AM
     
    • Like
    Reactions: Keshan94

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ඒක හරියන් නෑ මචන් ග්ලාස් එක ඔහොම්ම තියාගන්න ඕනෙ..ගස් කොළන් එහෙම පොඩ්ඩක් පේන්න එපැයි.. මට අඕනෙ වැඩ කරන වෙලාවට එහෙම මට ඕනෙනම් විතරක් කලුවර කරගන්න.. ක්'ටේන් එකක් තමයි හරියන්නෙ..ඒත් blackout ඒව අඩුයි මෝස්තර රෙද්ද්වල් තියෙන්නෙ

    full dark ewa thiyenawa ban, shop wala.
     
    • Like
    Reactions: Flappybird

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,216
    20,851
    113
    හස්තිශෛලපුර
    ඒක හරියන් නෑ මචන් ග්ලාස් එක ඔහොම්ම තියාගන්න ඕනෙ..ගස් කොළන් එහෙම පොඩ්ඩක් පේන්න එපැයි.. මට අඕනෙ වැඩ කරන වෙලාවට එහෙම මට ඕනෙනම් විතරක් කලුවර කරගන්න.. ක්'ටේන් එකක් තමයි හරියන්නෙ..ඒත් blackout ඒව අඩුයි මෝස්තර රෙද්ද්වල් තියෙන්නෙ

    ඔව් මචන්
    ------ Post added on Sep 9, 2024 at 11:40 AM
    adeee weda karana welawata sun glass dekak dapan/// video call ehema gaddi bosa puk wei..
     
    LegendWarrior

    Active member
  • Nov 23, 2017
    334
    189
    43
    මටත් ඔය ප්‍රශ්නේම තිබ්බා බං.. මගෙත් එලිය එනවා හෙන ගහන්න වගේ රස්නෙත් එක්ක..
    මං කලේ ලිනන් රෙද්දෙන් වගේ තියෙන ගනකම් කර්ටන් තියෙන්නේ.. අන්න ඒවා දැම්ම තද අලු පාටින්
    මොඩර්න් ලුක් එකකුත් එනවා.. ප්‍රශ්නෙත් විසදෙනවා බං... පට්ට දවාලක උනත් කලුවර කරගන්න පුලුවන් කාමරේ

    මං මැහුවේ මහරගම කර්ටන් එකෙන්.. පමුනුව පාරෙ තියෙන්නේ උන්ගේ කඩේ පටන් ගන්න හරියෙම වගේ..
    අඩියක් 900ක් උනා.. උස අදාල නෑ.

    නැත්නම් බාර් දාන්නේ නැතුව ඔෆිස් වල තියෙනවා වගේ කර්ටන්ස් දාපන් අර නූලකින් වගේ අදින්න තියෙන්නේ...
    Blinds curtain man hithanne

    71VvWAsgH0L.jpg
    71XN5e+ZD+L.SS700.jpg
    451234867_8559975940698336_6088773077336594557_n.jpg
     
    Last edited:

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    මටත් ඔය ප්‍රශ්නේම තිබ්බා බං.. මගෙත් එලිය එනවා හෙන ගහන්න වගේ රස්නෙත් එක්ක..
    මං කලේ ලිනන් රෙද්දෙන් වගේ තියෙන ගනකම් කර්ටන් තියෙන්නේ.. අන්න ඒවා දැම්ම තද අලු පාටින්
    මොඩර්න් ලුක් එකකුත් එනවා.. ප්‍රශ්නෙත් විසදෙනවා බං... පට්ට දවාලක උනත් කලුවර කරගන්න පුලුවන් කාමරේ

    මං මැහුවේ මහරගම කර්ටන් එකෙන්.. පමුනුව පාරෙ තියෙන්නේ උන්ගේ කඩේ පටන් ගන්න හරියෙම වගේ..
    අඩියක් 900ක් උනා.. උස අදාල නෑ.

    නැත්නම් බාර් දාන්නේ නැතුව ඔෆිස් වල තියෙනවා වගේ කර්ටන්ස් දාපන් අර නූලකින් වගේ අදින්න තියෙන්නේ...
    Blinds curtain man hithanne

    View attachment 236573View attachment 236574View attachment 236576
    mee wage ekak balannmko mchn thank you...