තෙල් කූඹි පෛයියකින්කාමරේ පුරාම කළු කූබි හුත්ත. යවන්නේ කොහොමද ?
මොළයක් නෙවෙයි ගුදයක්කලු කුඹි නම් සීනී වලින් එලියට පාරක් දාන්න
තෙල් කුඹි නම් වඩේ කෑලී ගෙනත් දාල පාරක් එලියට හදන්න .
ගේ අස්සේ ගුලට හයිපසොනික් එක්කින් ඇරලා දාන්න
ඔව් උබේ ගුදයට දඹයෝ වගකියන නිසයි මෙහෙම උනේමොළයක් නෙවෙයි ගුදයක්
නයි කූබි නම්?කලු කුඹි නම් සීනී වලින් එලියට පාරක් දාන්න
තෙල් කුඹි නම් වඩේ කෑලී ගෙනත් දාල පාරක් එලියට හදන්න .
ගේ අස්සේ ගුලට හයිපසොනික් එක්කින් ඇරලා දාන්න
Heat gun එකක් ගනින්. දැක්ක තැන අල්ලල දාහන් ගුලි වෙලා මැරිල යන්ඩ. හැම කෘමි ජාතියකටම සුපිරි විසඳුමක්. ටික දවසකින් උන්ටම එන එක එපා වෙලා නතර වෙනවා.මුන්ව යවන්නේ කොහොමද ?
මරන්ඩ නම් ඕනෙ තරම් ක්‍රම තියෙන්නේ.Heat gun එකක් ගනින්. දැක්ක තැන අල්ලල දාහන් ගුලි වෙලා මැරිල යන්ඩ. හැම කෘමි ජාතියකටම සුපිරි විසඳුමක්. ටික දවසකින් උන්ටම එන එක එපා වෙලා නතර වෙනවා.
ara maduruwata ena hadunkooru eka use karanakota samara koombi yanawa..මුන්ව යවන්නේ කොහොමද ?
mokakda ban a hadunkooru ?ara maduruwata ena hadunkooru eka use karanakota samara koombi yanawa..