කාමරේ පොලවට උබල මොකද කරේ?

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,778
    9,147
    113
    I prefer Tuscan style interiors, rustic bedroom...so terracotta tiles. Start with some roughness, it will polish over the years under your feet like an old castle floor.
     
    • Like
    Reactions: Psiko

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,891
    22,229
    113
    Kaer Morhen
    thewitcher.com
    me wage wooden tiles allapan patta


    වැහි කාලෙට පින්න එහෙම වැටුනොත් කෙස් වෙයි නෙහ් නැත්තන් මමත් මේකට කැමති. ස්ලැබ් එකක් යට වගේ තියන කාමර වලට වගේ නං හොදයි
     
    • Like
    Reactions: Psiko

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    වැහි කාලෙට පින්න එහෙම වැටුනොත් කෙස් වෙයි නෙහ් නැත්තන් මමත් මේකට කැමති. ස්ලැබ් එකක් යට වගේ තියන කාමර වලට වගේ නං හොදයි
    naha oka full water proof, okanam vinyl kiyala frames, woodenuth ehema awulak yan naha bung patta kal yanakan, balconey pawa tiyenawa wooden.
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,647
    3,530
    113
    වයිනයිල් ෆ්ලොරින් හරි කට් ඇන්ඩ් පොලිෂ් හරි තමා හරියන්නේ මේ දවස් වල බජට් හැටියට
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,057
    1
    61,191
    113
    Mother Earth
    ටයිල් උඩින් ගොම මැටි ගෑවා. මරු සීතලයි. ගොම මැටි ගෑ ගෙබිම පුරා පළිඟු මැණික් එළිය දිලේ...
     
    • Haha
    • Like
    Reactions: Asmodeus and Psiko