කාමරේ පොලවට උබල මොකද කරේ?

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,693
    13,442
    113
    🤍
    තාම සිමෙන්ති පොලොව

    ටයිල් ඇල්ලුවා

    වයිනයිල් කරා


    වයිනයිල් එක ගහන එක ගැන මොකද කියන්නේ?
    1686801619689.png
     
    Last edited:

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,208
    18,841
    113
    අදාල නෑනේ
    වයිනයිල් තියෙනව ටයිල් කැට වගෙ කොටු ඩිසයින්. ඒක දැම්මම ටයිල් කරා වගේමයි

    අඩියක් 150, අඩි 10 x 10 කාමරේකට 15,000 වගෙ යන්නෙ.

    කාමරේට අව්ව වැටෙනවනම් ඕක හරියන්නෙ නෑ
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    Tile අල්ලපන්. එක එක මගුල් කරලා සල්ලි නාස්ති කරන්න එපා.
    සමහර ක්‍රම තියනවා. ඒවා පෙනුමට ලස්සනයි. ඒත් පොඩ්ඩ බැරිවෙන්න බෑ ලිස්සලා වැටෙනවා.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    වයිනයිල් තියෙනව ටයිල් කැට වගෙ කොටු ඩිසයින්. ඒක දැම්මම ටයිල් කරා වගේමයි

    අඩියක් 150, අඩි 10 x 10 කාමරේකට 15,000 වගෙ යන්නෙ.

    කාමරේට අව්ව වැටෙනවනම් ඕක හරියන්නෙ නෑ
    meka gana adu unata wadi kal thyenne na ban.

    podi un innawanam kohomath ba.
     
    • Like
    Reactions: Psiko and siri_ayya

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,867
    1
    15,196
    113
    තාම සිමෙන්ති පොලොව

    ටයිල් ඇල්ලුවා

    වයිනයිල් කරා


    වයිනයිල් එක ගහන එක ගැන මොකද කියන්නේ?
    View attachment 207698

    මමනම් කැමති ලී. ටයිල් අවුලකුත් නෑ. ඒ ඇරුනම අනිත් ඒව මටනම් අවුල්.
     
    • Like
    Reactions: Psiko and siri_ayya