කාමරේ පොලවට උබල මොකද කරේ?

Mazerunnerr

Well-known member
  • Feb 3, 2022
    1,149
    1,260
    113
    Mage yaluwek titanium construction krna company ekak wada krnw. titanium krna epa.. karna hoda unut inwa. godak welwt kal yaddi prashna.. aduy kiyala karala amruwe waten ep. tile krn
     
    chande

    Well-known member
  • May 22, 2015
    827
    819
    113

    ටයිටේනියම් නම් කරන්න එපා.සාපයක්.

    Wooden flooring කරනවනම් bamboo flooring වල කල්පැවැත්ම තියෙනවා. Wooden flooring කරනවනම් හොදට pest controling කරන්න ඕනේ. ගොඩක් වෙලාවට තෙතමනය තියෙනවා නම් දිරන්න බලනවා.

    Vinyl flooring කරනවා නම් chineese brand ගන්න එපා. ලංකාවෙත් manufacture කරනවා global vinyl කියලා කම්පැනි එකක්. ඒක මලම ජරාවක්. හොද europe , malaysia brand තියෙනවා. ඒත් මං recommend කරන්නේ නෑ. ලස්සනයි තමයි wooden flooring වගේ. හැබැයි ටික කාලයක් යද්දි ගම් වලින් ගැලවෙන්න බලනවා. කොන් වලින් ඉරෙන්න ගන්නවා.

    කාපට් හොදයි. ඒත් හොදට වැකුම් කරන්න ඕනෙ. Dust එක යවන්න අමාරුයි. කාමරේ හොදට සීල් වෙලා තියෙන්න ඕනෙ. පැල්ලම් හිටියොත් යවන්න අමාරුයි. හැබැයි කකුල් වලට සනීපයි. ලස්සනයි. මේන්ටේන් කරන්න තමයි අමාරු. කාපට් දානවා නම් carpet rugs වගේ මහලා room එකේ furniture නැති තැන් වලට දාන්න පුලුවන් විදිහට ඩිසයින් කරන්න පුලුවන් නම් සුපිරි. ක්ලීන් කරන්න වුනත් ගලවලා ගන්න පුලුවන්.

    උඹට කාලෙන් කාලට සල්ලි වියදම් කරන්න තියෙනවා නම් මේවා කරහන්.

    නැත්නම් හොදම ඔප්ශන් එක ටයිල් තමා.
    ------ Post added on Jun 30, 2023 at 7:53 AM
     
    Last edited:

    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,048
    269
    83
    ටයිල් අල්ලපං මචං. මාත් wooden flooring එකකට ආසවෙන් හිටියේ. Maintenance අනං මනං සලකලා බලනකොට ටයිල් තමා හොදම option එක.
     
    • Like
    Reactions: Psiko

    CodeMan

    Well-known member
  • Aug 26, 2021
    677
    912
    93
    ගෙදරම titanium කළා. ඉරි යන්නේ නැති එක. මගේ choice එක නිසා. maintanance අමාරුයි.
     
    • Like
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    සාලෙ ටයිටේනියම් කරලා හුකාගත්තා
    මොකද වුනේ...
    ගෙදරම titanium කළා. ඉරි යන්නේ නැති එක. මගේ choice එක නිසා. maintanance අමාරුයි.
    ඉරි යන්නෙ නැති එක කියන්නෙ මොකක්ද??
    මේන්ටේන් කියන්නෙ, ඉඳ හිටල වැක්ස් පාරක් අදින්න විතරයි නේද තියෙන්නෙ....

    mama Titanium kara.

    eth ubala karanna epa. mala jarawak.

    Tile thama hodama.
    ක්‍රැක් වෙනවද...?
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    ටයිටේනියම් කරලා එපාවෙලා ඉන්නේ. හැමදාම වයිෆ්ගෙන් බැනුම් අහනවා. පැල්ලම් යවන්න අමාරුයි පොලවේ. හැමතිස්සෙම හොදට පොලිෂ් කරන්න පුලුවන්නම් අවුලක් නෑ. අපරාදේ සල්ලි. ටයිල් කරානම් හොදයි කියල අනන්තවත් හිතෙනවා.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ක්‍රැක් වෙනවද...?
    ක්‍රැක් වෙනවද...?
    ඉරි ඉරි වගේ තිබුනට අතට දැනෙන්නේ නෑ. ඒකාකාරී පොළවක් නම් එන්නෙ නෑ. ඒ උනාට ඒකෙ ලස්සනකුත් තියෙනවා.

    මම උඩ තට්ටුවට කරපු එක ගතියට තියෙනවා. පහල එක කෙලවිලා.

    එපා කියන්නේ මේ හේතු හින්දා.

    1. වැඩ හරියට නොදන්න එකෙක් කළොත් කෙලවෙනවා. ලේයර් දෙක ගාලා උඩ ලේයර් එක කපන්න ඕනෙ පහල ලේයර් එක නොකැපෙන්න. එහෙම කැපුනොත් පට්ට කැතයි. පහළ වෙලා තියෙන්නෙ ඒක.

    2. ගැළපෙන පාට ඕනෙ සමහර එව්වා කැතයි. අඳුරුයි.

    3. පැල්ලම් යවන්න බැරි එක තමයි ලොකුම අවුල. ඒකට ලොකු ගේමක් දෙන්න ඕනෙ.

    4. පොඩි එවුන් හූරනවා එව්වා මෙව්වා තල්ලු කරලා.

    5. බාස් කෙනෙක්ට කියලා හොඳට කපරාරුව වගේ බිම මට්ටම් කරගන්න ඕනෙ. ටයිටේනියම් වලින් ලෙවල් කරන්න බෑ.
     
    • Love

    ඉරි එන්නේ මචන් ටයිටේනියම් එක මික්ස් කරද්දි වතුර දැම්මම. කෙමිකල්වලින් විතරක් මික්ස් කරාම ඉරි එන්නේ නෑ. සමහර අය ඉරි ඉල්ලලා දාගන්නව. සමහර අය කැමති නෑ. (මේක කිව්වේ අපේ ගෙදර කරපු බාස්)
    මට ලොකුම හිසරදේ තියෙන්නේ හැමතිස්සෙම පොලිශ් කරන්න ඕන නිසා සහ පැල්ලම් යවන්න ගේමක් දෙන්න ඕනේ. අනිත් ඒවානම් අවුලක් නෑ ශේප්. ඒ මදිවට වයිෆ්ගෙන් බැනුම් අහන එකේ ඉවරයක් නෑ
     
    • Wow
    Reactions: PHBhagya

    CodeMan

    Well-known member
  • Aug 26, 2021
    677
    912
    93
    ඉරි යන්නෙ නැති එක කියන්නෙ මොකක්ද??
    මේන්ටේන් කියන්නෙ, ඉඳ හිටල වැක්ස් පාරක් අදින්න විතරයි නේද තියෙන්නෙ....
    ඉරි යනවා කියන්නේ ... ඕකට කියන්නේ හුලං ඉරි කියලා. නිකං මකුළු දැල් වගේ. එක artistic. බුද්දිමත් රසවින්දනයක් තියෙන මිනිස්සුන්ට විතරයි රහ. අනිත් උන් කියයි මේ මොන අපරාධයක් ද කරගත්තේ කියලා. හුළං ඉරි යන්නේ නැති එකට ගම් එකක් mix කරනවා. මිල වැඩියි ඒ නිසා. වැදගත්ම දේ හරියට කරන කෙනෙක් ලවා කර ගන්න එක. නැත්නම් අපරාදයක් තමා. පරිස්සමින් පාවිච්චි කරන්න ඕන. විශේෂයෙන්ම ගෘහ භාණ්ඩ හැසිරවීමේදී කල්පනාකාරී වෙන්න ඕනි හීරෙන නිසා. පාවිචිය අනුව අවුරුද්දකට දෙකකට පාරක් වැක්ස් කලාම ආයිත් අලුත් පාට එනවා.
     
    • Love
    Reactions: PHBhagya

    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,048
    269
    83
    Maintenance free, දිගුකල් පැවැත්ම ඕනේ නම් කීයක් හරි වැඩියෙන් දීලා ටයිල් කරන එක තමා හොදම option එක.

    බාත් රූම් වල බාගෙකට නැතුව උඩටම ටයිල් අල්ලන්න. මගේ ගෙදරත් තාම හදනවා. දැන් ටයිල් වැඩ ඉවරයි සම්පූර්ණයෙන්ම. සෑහෙන ගාණක් යනවා තමයි. ඒත් වන් ශොට් වැඩේ ඉවරයි.
     
    • Like
    Reactions: Honda.putha

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    මොකද වුනේ...

    ඉරි යන්නෙ නැති එක කියන්නෙ මොකක්ද??
    මේන්ටේන් කියන්නෙ, ඉඳ හිටල වැක්ස් පාරක් අදින්න විතරයි නේද තියෙන්නෙ....

    ක්‍රැක් වෙනවද...?
    crack උනා පොලිශ් එක ගියා
     
    • Wow
    Reactions: PHBhagya

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ඉරි එන්නේ මචන් ටයිටේනියම් එක මික්ස් කරද්දි වතුර දැම්මම. කෙමිකල්වලින් විතරක් මික්ස් කරාම ඉරි එන්නේ නෑ. සමහර අය ඉරි ඉල්ලලා දාගන්නව. සමහර අය කැමති නෑ. (මේක කිව්වේ අපේ ගෙදර කරපු බාස්)
    මට ලොකුම හිසරදේ තියෙන්නේ හැමතිස්සෙම පොලිශ් කරන්න ඕන නිසා සහ පැල්ලම් යවන්න ගේමක් දෙන්න ඕනේ. අනිත් ඒවානම් අවුලක් නෑ ශේප්. ඒ මදිවට වයිෆ්ගෙන් බැනුම් අහන එකේ ඉවරයක් නෑ
    මම ගත්තේ ප්‍රඩක්ට් එකක්ම, ඒ කිව්වේ සිමෙන්ති, ඩයි, ටයිටේනියම් වෙනම කලවම් කලා නෙමෙයි, ඒක කොහොමත් වතුරෙන් කලවම් කරන්න තිබ්බෙ. හැබැයි ඉරි නිකම් පේන්නෙ නෑ. වතුර දැම්මොත් තමා පේන්නෙ.

    පැල්ලම් තමා කරදරේ.
     
    • Like
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    ඉරි ඉරි වගේ තිබුනට අතට දැනෙන්නේ නෑ. ඒකාකාරී පොළවක් නම් එන්නෙ නෑ. ඒ උනාට ඒකෙ ලස්සනකුත් තියෙනවා.

    මම උඩ තට්ටුවට කරපු එක ගතියට තියෙනවා. පහල එක කෙලවිලා.

    එපා කියන්නේ මේ හේතු හින්දා.

    1. වැඩ හරියට නොදන්න එකෙක් කළොත් කෙලවෙනවා. ලේයර් දෙක ගාලා උඩ ලේයර් එක කපන්න ඕනෙ පහල ලේයර් එක නොකැපෙන්න. එහෙම කැපුනොත් පට්ට කැතයි. පහළ වෙලා තියෙන්නෙ ඒක.

    2. ගැළපෙන පාට ඕනෙ සමහර එව්වා කැතයි. අඳුරුයි.

    3. පැල්ලම් යවන්න බැරි එක තමයි ලොකුම අවුල. ඒකට ලොකු ගේමක් දෙන්න ඕනෙ.

    4. පොඩි එවුන් හූරනවා එව්වා මෙව්වා තල්ලු කරලා.

    5. බාස් කෙනෙක්ට කියලා හොඳට කපරාරුව වගේ බිම මට්ටම් කරගන්න ඕනෙ. ටයිටේනියම් වලින් ලෙවල් කරන්න බෑ.
    හපොයි... 1 නිසාම කෙලවෙනව එහෙනං...
    මම තනියම කරගන්න හැදුවෙ...😃
     
    • Like
    Reactions: NRTG