Airwic ,aer වගේ fragrance කාමරේ ඇතුලේ යුෂ් කරන්න හොඳද?
ඒවගේ සුවද නිතර හුස්ම ගන්න එක අහිතකරද?
ඒවගේ සුවද නිතර හුස්ම ගන්න එක අහිතකරද?
ඒවා වහන්න තමා airwic ගහන්න යන්නේඑයා වික් වෙරළුමල් සුවඳ එකක් ගනින් කොම්ලෝ!

සුවඳට එක එකා ගෙදර එන්න ගත්තොත් අපි නෑ ඕන්අම්රිතා හඳුන් කුරක් පත්තු කරලා තියාගනින්, ඕනනං ලගින් මයින්ද මත්තයගේ පොටෝ එකකුත් තියාගන්න පුළුවන්

මොකද්ද බං ඒ මල?මල් ටිකක් වවා ගනින්කො. ලෝකෙ most expensive මල තියෙන්නෙත් ලංකාවෙනෙ![]()
Search karala balapan.. most expensive flowerමොකද්ද බං ඒ මල?
හදුන් කුරු ගහන්න බෑ බන්.හුස්ම ගන්න බෑ.අම්රිතා හඳුන් කුරක් පත්තු කරලා තියාගනින්, ඕනනං ලගින් මයින්ද මත්තයගේ පොටෝ එකකුත් තියාගන්න පුළුවන්
ඉතින් යකු ඉවර වෙරළු සුවද කැටේ ඉවර උනාම ආයේ හොය හොය දගලන්න ඔනේ නෑනේ කාමරේට ආපු එකාට කියනවා ඒ මගේ එයාෆෙස්නර් එකේ සුවද කියලා කැටේ පෙන්න පෙන්නඒවා වහන්න තමා airwic ගහන්න යන්නේ![]()
කොහෙද තියෙන්නේ? Daraz?Cinnamon oil humidifier ekak ganin
ඒක තමා.natural දෙකින් ගන්න වෙන්නේහොඳ නැහැ කියනවා මචං ඒත් ඇත්ත නැත්ත නම් ඒ ගැන හැටියට දන්නේ නැහැ
හොල්මන්ද?සුවඳට එක එකා ගෙදර එන්න ගත්තොත් අපි නෑ ඕන්![]()
ඒකනේ බන්.මටත් හිතුනා ඒක. මුකුත් ගහන්නේ නාද්ද ඔයා?මමනං වාහනේටවත්, එයා ෆ්රෙශ්නර් ගහන්නෙ නෑ....
ඕව මොන මළ ජරාවල් දාල හදනවද කවුද දන්නෙ...
කඩුපුල් කියලානේ ආවේ? ඒක එච්චර වටිනවද?Search karala balapan.. most expensive flower
අකලට නාකි උන එකෙක්නම් පිලි ගනී ඒකඉතින් යකු ඉවර වෙරළු සුවද කැටේ ඉවර උනාම ආයේ හොය හොය දගලන්න ඔනේ නෑනේ කාමරේට ආපු එකාට කියනවා ඒ මගේ එයාෆෙස්නර් එකේ සුවද කියලා කැටේ පෙන්න පෙන්න
ඔය කොට්ට මෙට්ට ටික, දවස් දෙක තුනකට සැරයක් අවුවට දාන්න. දවල් වෙලාවට ජනෙල් ටික ඇරල තියන්න.කොහෙද තියෙන්නේ? Daraz?
ඒක තමා.natural දෙකින් ගන්න වෙන්නේ
------ Post added on May 7, 2022 at 1:43 PM
හොල්මන්ද?
------ Post added on May 7, 2022 at 1:44 PM
ඒකනේ බන්.මටත් හිතුනා ඒක. මුකුත් ගහන්නේ නාද්ද ඔයා?
------ Post added on May 7, 2022 at 1:45 PM
කඩුපුල් කියලානේ ආවේ? ඒක එච්චර වටිනවද?
------ Post added on May 7, 2022 at 1:46 PM
අකලට නාකි උන එකෙක්නම් පිලි ගනී ඒක
------ Post added on May 7, 2022 at 1:48 PM
ෂිට්,උර හේදුවට මෙට්ටෙනම් අවුවට දාන්නේ නෑ.එකත් දාලා බලන්නම්.ඔය කොට්ට මෙට්ට ටික, දවස් දෙක තුනකට සැරයක් අවුවට දාන්න. දවල් වෙලාවට ජනෙල් ටික ඇරල තියන්න.
මොන ගඳක්වත් හිටින්නෙ නෑ....
මගේ කාමරේ air flow එක මදි බන්. එක්සොට් fan එකකුත් දාලා තියෙන්නේ ඒ හින්දම.Atteria / Sepalika gahak wawapan janele gawa
Ov bn.. lagadi gaththa perfume ekak 50$kata... Suvanda hena purudui. Label eka baladdi thiyenava most expensive flower ekenlu hadala thiyenne. Lankavata native kiyalath thibba ethakotai mathak une lankave ape vaththe kadupul thibuna kiyala. Patta suvandai rata palathama. Hitavaganin.
කඩුපුල් කියලානේ ආවේ? ඒක එච්චර වටිනවද?
------ Post added on May 7, 2022 at 1:46 PM
තියෙනවා පලයක් හැමදාම හැදෙන්නේ නෑනේ.Ov bn.. lagadi gaththa perfume ekak 50$kata... Suvanda hena purudui. Label eka baladdi thiyenava most expensive flower ekenlu hadala thiyenne. Lankavata native kiyalath thibba ethakotai mathak une lankave ape vaththe kadupul thibuna kiyala. Patta suvandai rata palathama. Hitavaganin.