කාමරේ සුවද

magix

Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    හොඳ නැහැ කියනවා මචං ඒත් ඇත්ත නැත්ත නම් ඒ ගැන හැටියට දන්නේ නැහැ
     
    • Love
    • Like
    Reactions: NRTG and ST.PIERRE

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    අම්රිතා හඳුන් කුරක් පත්තු කරලා තියාගනින්, ඕනනං ලගින් මයින්ද මත්තයගේ පොටෝ එකකුත් තියාගන්න පුළුවන්
    සුවඳට එක එකා ගෙදර එන්න ගත්තොත් අපි නෑ ඕන් ;)
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    අම්රිතා හඳුන් කුරක් පත්තු කරලා තියාගනින්, ඕනනං ලගින් මයින්ද මත්තයගේ පොටෝ එකකුත් තියාගන්න පුළුවන්
    හදුන් කුරු ගහන්න බෑ බන්.හුස්ම ගන්න බෑ.
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඒවා වහන්න තමා airwic ගහන්න යන්නේ :lol:
    ඉතින් යකු ඉවර වෙරළු සුවද කැටේ ඉවර උනාම ආයේ හොය හොය දගලන්න ඔනේ නෑනේ කාමරේට ආපු එකාට කියනවා ඒ මගේ එයාෆෙස්නර් එකේ සුවද කියලා කැටේ පෙන්න පෙන්න
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    Cinnamon oil humidifier ekak ganin
    කොහෙද තියෙන්නේ? Daraz?

    හොඳ නැහැ කියනවා මචං ඒත් ඇත්ත නැත්ත නම් ඒ ගැන හැටියට දන්නේ නැහැ
    ඒක තමා.natural දෙකින් ගන්න වෙන්නේ
    ------ Post added on May 7, 2022 at 1:43 PM

    සුවඳට එක එකා ගෙදර එන්න ගත්තොත් අපි නෑ ඕන් ;)
    හොල්මන්ද?
    ------ Post added on May 7, 2022 at 1:44 PM

    මමනං වාහනේටවත්, එයා ෆ්‍රෙශ්නර් ගහන්නෙ නෑ....
    ඕව මොන මළ ජරාවල් දාල හදනවද කවුද දන්නෙ...
    ඒකනේ බන්.මටත් හිතුනා ඒක. මුකුත් ගහන්නේ නාද්ද ඔයා?
    ------ Post added on May 7, 2022 at 1:45 PM

    Search karala balapan.. most expensive flower
    කඩුපුල් කියලානේ ආවේ? ඒක එච්චර වටිනවද?
    ------ Post added on May 7, 2022 at 1:46 PM

    ඉතින් යකු ඉවර වෙරළු සුවද කැටේ ඉවර උනාම ආයේ හොය හොය දගලන්න ඔනේ නෑනේ කාමරේට ආපු එකාට කියනවා ඒ මගේ එයාෆෙස්නර් එකේ සුවද කියලා කැටේ පෙන්න පෙන්න
    අකලට නාකි උන එකෙක්නම් පිලි ගනී ඒක
    ------ Post added on May 7, 2022 at 1:48 PM
     
    • Like
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    කොහෙද තියෙන්නේ? Daraz?

    ඒක තමා.natural දෙකින් ගන්න වෙන්නේ
    ------ Post added on May 7, 2022 at 1:43 PM

    හොල්මන්ද?
    ------ Post added on May 7, 2022 at 1:44 PM

    ඒකනේ බන්.මටත් හිතුනා ඒක. මුකුත් ගහන්නේ නාද්ද ඔයා?
    ------ Post added on May 7, 2022 at 1:45 PM

    කඩුපුල් කියලානේ ආවේ? ඒක එච්චර වටිනවද?
    ------ Post added on May 7, 2022 at 1:46 PM

    අකලට නාකි උන එකෙක්නම් පිලි ගනී ඒක
    ------ Post added on May 7, 2022 at 1:48 PM
    ඔය කොට්ට මෙට්ට ටික, දවස් දෙක තුනකට සැරයක් අවුවට දාන්න. දවල් වෙලාවට ජනෙල් ටික ඇරල තියන්න.
    මොන ගඳක්වත් හිටින්නෙ නෑ....
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    ඔය කොට්ට මෙට්ට ටික, දවස් දෙක තුනකට සැරයක් අවුවට දාන්න. දවල් වෙලාවට ජනෙල් ටික ඇරල තියන්න.
    මොන ගඳක්වත් හිටින්නෙ නෑ....
    ෂිට්,උර හේදුවට මෙට්ටෙනම් අවුවට දාන්නේ නෑ.එකත් දාලා බලන්නම්.

    Atteria / Sepalika gahak wawapan janele gawa
    මගේ කාමරේ air flow එක මදි බන්. එක්සොට් fan එකකුත් දාලා තියෙන්නේ ඒ හින්දම.
    Natural වෙන තරමට හොදයි.try එකක් දෙන්නම්
    ------ Post added on May 7, 2022 at 1:54 PM
     
    • Like
    Reactions: NRTG and TCB Rox

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113

    කඩුපුල් කියලානේ ආවේ? ඒක එච්චර වටිනවද?
    ------ Post added on May 7, 2022 at 1:46 PM

    Ov bn.. lagadi gaththa perfume ekak 50$kata... Suvanda hena purudui. Label eka baladdi thiyenava most expensive flower ekenlu hadala thiyenne. Lankavata native kiyalath thibba ethakotai mathak une lankave ape vaththe kadupul thibuna kiyala. Patta suvandai rata palathama. Hitavaganin.
     
    • Love
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    Ov bn.. lagadi gaththa perfume ekak 50$kata... Suvanda hena purudui. Label eka baladdi thiyenava most expensive flower ekenlu hadala thiyenne. Lankavata native kiyalath thibba ethakotai mathak une lankave ape vaththe kadupul thibuna kiyala. Patta suvandai rata palathama. Hitavaganin.
    තියෙනවා පලයක් හැමදාම හැදෙන්නේ නෑනේ.
    කාලේකට හැදෙනවා
    එච්චර වටිනවා කියලා දන්නේ උබ කිව්වම
     
    • Like
    Reactions: NRTG