කාමරේ හදන්න කියල හැදුවේ..

Aki992

Well-known member
  • Mar 21, 2016
    6,391
    4,134
    113
    Home sweet home ..
    It's a false rumour that there are no tiles in the Srilankan market. It is a bit expensive like everything nowadays but if you have money you can buy it. Yes, wood and titanium floors are all good options though I think tiles are always way better compatible with the Sri Lankan climate. Also, tiles are easy to clean and replace.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,537
    25,869
    113
    ලඟදි දවසක තිහාරියෙ ගියා. ටයිල්නං තියෙනව. ඩිසයින් තමයි අඩු...

    මේකත් හොඳයි. ගණං වැඩි වෙයි...

    වයිනයිල් ස්ටිකර් එකක් ගහපු කඩදාසි බෝර්ඩ් එකක් තියෙන්නේ ගිඩක් නැත් වල. ABS board වල උඩින් ප්‍රින්ට් එකක් එන එකක් ආවා ඒක ගනන්.

    අමාරුවෙන් හරි ටයිල් ටිකක් අල්ලපන්, හෝදලා දාපුවාම දූවිලි එහෙම අඩු වෙනවා.අනෙක ටයිටේනියම් පට්ට chemical hazardous තියෙන දෙයක්.
    රතු සිමෙන්ති මැදපන් කරන්න දෙයක් නැත්නම්.

    ලී පොලොව නිදන කාමරයට හරියන්නේ නෑ. ලී වලට දාන වැක්ස් පට්ට ගනන්. අනෙක ඒක දාපුවාම chemical smell එකක් එනවා.
     
    • Like
    Reactions: PHBhagya