කාමසුත්රේය

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    කාමසුත්‍ර...~

    මාතෘකාව දැක්ක ගමන්ම කට්ටිය අනිවාර්යයෙන්ම බලයි මේ මොකක්ද කියාලා
    සැර මාතෘකාවක් නේ තියෙන්නේ!:P


    images


    ඒත් සොරි වෙන්න ඕන.... :)
    මේක ඒ ජාතියේ වෛරස් එකක් ගැන:nerd:
    ඊයේ 2011/01/20 දිණමින පත්තරේ තමා මේ විස්තරය දාලා තිබුනේ!
    එලකිරියේ ලොග් වෙන අපේ යාලුවොන්ව දැනුවත් කරන්න ඕන හින්දා මම ඒක දානවා!
    කියවලා බලන්න...අදහස් ...මේ ගැන ඔයාලා දන්න දේ තියෙනවානම් දාලාම යන්න.
    ඒක අපි හැමෝටම වැදගත් වේවි..
    :):):):)
    ස්ත්රි පුරුෂයන්ගේ විවිධ *** නිරුපණ ගැන කාමසුත්‍රයට ඉතා දැඩි ඉල්ලුමක් තිබුනු අතර දැනටත් එය අලුත් තාක්ෂණයත් එක්ක පරිගණක පාඩම් දක්වාම වර්ධනය වෙලා!මේවැනි ඉරිඅව් 13 ගැන කියා දෙන power point presentation එකක් විදිහට එන පරිගණක වෛරසයක් ලෝකය පුරා ව්‍යාප්ත වෙනවලු...:eek:
    ටෝජන් වර්ගයේ වෛරස් එකක් වන එය පරිගණකයට ඉතා හානි ගෙන දෙනවාලු....:eek:
    ඒක තව නම් වලින් එන්නත් පුළුවන්ලු
    The Frog
    Lyons stagecoach
    Wheelbarrow
    මේවා විවෘත කලොත් කාමසුත්‍රය කෙසේ වෙතත් කම්පියුටරේ නම් සමාජ රෝගයකට ගොදුරු වෙනවා!
    :lol::lol::lol:

    images

    ඒ හින්දා මේ ගැන පොඩ්ඩක් සැලිකිලිමත් වෙන්න කියාලා ඉල්ලනවා~
     
    Last edited:

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    ගොඩක් වටින වැදගත් තොරතුරක්....:)
    ස්තුතියි යාලුවා අපිත් එක්ක තොරතුරු බෙදාගත්තාට :)
    You must spread some Reputation around before giving it to chamikawp again
     

    kasuncs

    Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    Would your heart race at the sight of a file called Real kamasutra.pps.exe?

    Would you think, "Oooh.. s.exe!" or would it be a turn off?

    One piece of malware we saw earlier this week certainly hopes that you would be interested in a PowerPoint presentation demonstrating different sexual positions, and would be tempted into clicking.

    Well, be careful what you do with that mouse.

    kamasutra-backdoor-trojan.jpg


    The slides, which would probably raise an eyebrow if viewed in your office (thank heavens my monitor faces the wall) shows thirteen different ways to make love - some with fanciful names such as "The Frog", "Wheelbarrow" and "Lyons Stagecoach". And there I was thinking there were a lot of malware variants..

    The malware comes as a file called Real kamasutra.pps.exe (the old double-extension trick). In other words, you may think you are directly opening a PowerPoint slideshow, but in fact you're running an executable program.

    The PowerPoint slide deck (which ironically is itself "clean" from the malware point of view) is then dropped onto your Windows PC as a decoy while malware silently installs onto your computer as AdobeUpdater.exe, alongside some other components (called jqa.exe and acrobat.exe).

    Because of this, when you click on the file you do get to see a real PowerPoint presentation, but in the background a backdoor Trojan (no sniggering at the back please..) called Troj/Bckdr-RFM is installed which allows hackers to gain remote access to your computer.

    Once they have broken into your computer, they can use it to relay spam around the world, steal your identity, spy on your activities, install revenue-generating adware or launch denial of service attacks.

    Remember - don't rush to click on unknown files, you could be opening yourself up to all kinds of unwanted attention.


    Source : http://nakedsecurity.sophos.com/201...tra-presentation-leads-to-backdoor-infection/
     
    Aug 10, 2010
    347
    11
    0
    ".......ටෝජන් වර්ගයේ පරිගණකයක් වන එය පරිගණකයට ඉතා හානි ගෙන දෙනවාලු.."

    මොකක්ද බන් ඒ කතාව ? "...ටෝජන් වර්ගයේ පරිගණකයක්.." මෙහෙම එකක් ඇහුවේ අද !
    :lol::lol::lol:

    එනිවේ තෑන්ක්ස් මචං දැනුවත් කලාට ;)
    :):)
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    apinam kaama suuthra balanne nethiyoo..eth karumetawath open kaloth sorry needa??? ehenam aith oya magul open karannema nethoo.......