කාමසුත්‍ර...~
මාතෘකාව දැක්ක ගමන්ම කට්ටිය අනිවාර්යයෙන්ම බලයි මේ මොකක්ද කියාලා
සැර මාතෘකාවක් නේ තියෙන්නේ!
සැර මාතෘකාවක් නේ තියෙන්නේ!
ඒත් සොරි වෙන්න ඕන.... 
මේක ඒ ජාතියේ වෛරස් එකක් ගැන
ඊයේ 2011/01/20 දිණමින පත්තරේ තමා මේ විස්තරය දාලා තිබුනේ!
එලකිරියේ ලොග් වෙන අපේ යාලුවොන්ව දැනුවත් කරන්න ඕන හින්දා මම ඒක දානවා!
කියවලා බලන්න...අදහස් ...මේ ගැන ඔයාලා දන්න දේ තියෙනවානම් දාලාම යන්න.
ඒක අපි හැමෝටම වැදගත් වේවි..

ස්ත්‍රි පුරුෂයන්ගේ විවිධ *** නිරුපණ ගැන කාමසුත්රයට ඉතා දැඩි ඉල්ලුමක් තිබුනු අතර දැනටත් එය අලුත් තාක්ෂණයත් එක්ක පරිගණක පාඩම් දක්වාම වර්ධනය වෙලා!මේවැනි ඉරිඅව් 13 ගැන කියා දෙන power point presentation එකක් විදිහට එන පරිගණක වෛරසයක් ලෝකය පුරා ව්‍යාප්ත වෙනවලු...
ටෝජන් වර්ගයේ වෛරස් එකක් වන එය පරිගණකයට ඉතා හානි ගෙන දෙනවාලු....
ඒක තව නම් වලින් එන්නත් පුළුවන්ලු
The Frog
Lyons stagecoach
Wheelbarrow
මේවා විවෘත කලොත් කාමසුත්රය කෙසේ වෙතත් කම්පියුටරේ නම් සමාජ රෝගයකට ගොදුරු වෙනවා!

ඒ හින්දා මේ ගැන පොඩ්ඩක් සැලිකිලිමත් වෙන්න කියාලා ඉල්ලනවා~
Last edited: