කාමසූත‍්‍රය සරල සිංහලෙන් - 02

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    machan minihek tamanta wada wayasa aurudu 3,4 ka geniyek badina eka gena mokada kianna?


    ඒකට හේතුව තමයි අවුරුදු 30 ඉක්ම වූ විට පිරිමියෙකුට සාපේක්ෂව ගැහැණියක් ඉතා ඉක්මණින් වැහැරෙන ලකුණු පහල වීමයි... ඒ නිසා දෙන්නගේ පෙනුම බැලන්ස් ඒකේ දීර්ඝ කාලයක් තියාගන්න අවුරුදු 02 - 03 ක් බාල කෙල්ලක් බදින එක කෝකටත් හොඳයි.
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    දෙවැනි කොටසත් ඇවිල්ලා.
    පට්ට පට්ට.
    දැන් නම් පොතම හොයාගෙන කියවන්න හිතෙනවා.

    "වාත්සි" කියන්නේ ඉර්ශිවරයෙක්ද මචන්?

    හරි නම මල්ලනාග වාත්ස්‍යාණ. ලේසියටයි මම වාත්සි කිව්වේ... මෙයා ගැන මත කීපයක්ම තියෙනවා... ගොඩක් අය කියන්නේ මෙයා තපස් ජීවිතයක් ගත කරන මුණිවරයෙක් කියලයි... සමහරුන් නම් කියන්නේ මෙයා කවදාවත් කම් සැප විඳල නෑ කියල... හැබැයි වැඩිදෙනාගේ පිළිගැනීම පළමුව කම්සැප විඳල තපස් ජීවිතයකට මාරු වුණා කියල... ඒ කතාව පිළිගන්න පුලූවන් දෙයක්... ඇයි කියනවා නම් පොත කියවන කොට වාත්සි ගෑණියක් එක්ක sex නොකර හිටපු කෙනෙක් කියල කියන්න අමාරුයි... ඒ තරමට ඔහුගේ දැනුම පුලූල්...

    මීට අමතරව චානක්‍ය හා මල්ලනාග යනු එක පුද්ගලයෙක් යැයි ද මතයක් පවතී...
     
    Last edited: