කාමාතුර පියෙක් සිය එකම පුතා ලිංගික වද හිං&#352

MACAVITY

Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    කාමාතුර පියෙක් සිය එකම පුතා ලිංගික වද හිං&#352

    මෙක repost වෙන්න ඇති. නොදකපු අයට තමා දම්මෙ

    kid+.jpg

    අහිංසක දරුවෙක් කාමාතුර පියෙකුගේ දරුණු ලිංගික වද හිංසාවන්න ලක්වී මිය ගිය ශෝචනීය පුවතක් ඊයේ බණ්ඩාරවෙල ප්‍රදේශයෙන් වාර්ථා වුනා.

    ඔබර ප්‍රහරයකට ලක් වු බව කියමින් රෝහල් ගත කල බව කියන 5 හැවිරිදි දරුවෙක් බේරා ගන්නට වෛද්‍යවරුන් අසමත් වුනා.නමුත් වෛද්‍යවරුන් සඳහන් කලේ මේ දරුවාට අදික ලෙස ලිංගික අපයෝජනයට පත් වීම නිසා මේ මරණය සිදු වී ඇති බවයි. මොහොමඩ් කාසිම් නැමති මෙම දරුවාගේ පියා බන්ඩාරවෙල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක් බව පැවසෙන අතර මේ වන විටත් සිද්ධිය සම්බන්දයෙන් පොලිසිය ඔහුව අත් අඩංගුවට ගෙන තිබෙනවා.

    වැඩි දුරටත් අදහස් දැක් වු බදුල්ල රෝහලේ වෛද්‍යවරුන් ප්‍රකාෂ කලේ දරුවාගේ සිරුර පුරා තුවාල දක්නට ලැබුණු බවයි.නැදෑ නිවසක වාසය කල මෙම දරුවාගේ මව ද විදේශ ගත වී ඇති අතර නැදැ ගෙදර කාන්තාව සොයා පොලීසිය පරීක්ෂණ අරඹා තිබෙනවා.
    Aluth news
    -------------------------

    පියාගේ වද හිංසනයට හා ලිංගික අපයෝජනයකට ලක්වු පස් හැවිරිදි සිඟිත්තෙක් ඊයේ (22) පස්වරුවේ බදුල්ල මහ රෝහලේ දී මිය ගියේය.

    බණ්ඩාරවෙල කැටවලගහවත්ත මකුල්ඇල්ල පදිංචිව සිටි මොහොමඩ් කාසිම් නමැති සිඟිත්තා මෙසේ මිය ගොස් ඇත. මේ සිඟිත්තාගේ මව දරුවාගේ පියාගේ ඥාති සහෝදරියකු බාරයේ තබා රට ගොස් ඇති බව පොලිසිය කීය. පියා සිඟිත්තා වරින් වර බණ්ඩාරවෙල නගරයට ගෙන ගොස් ඇති බවද පොලිසිය පැවසීය.

    සිඟිත්තා පෙරේදා (21) බඹර ප්‍රහාරයකට ගොදුරු වු බව කියා බණ්ඩාරවෙල රෝහලට ඇතුළත් කර පසුව දියතලාව මූලික රෝහලට මාරු කර යවා ඇත.

    සිඟිත්තාගේ රහස් ප්‍රදේශය මෙන්ම පිටු පස ප්‍රදේශයේද දරුණු ලෙස තුවාල සිදුව තිබූ බවත් ඊට අමතරව සිරුර පුරා පිළිස්සුම් තුවාල තිබිණැයි දියතලාව මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී පාලිත සුබසිංහ මහතා පැවසීය. සැකකාර පියා සිද්ධියෙන් පසු පලාගොස් ඇත. බණ්ඩාරවෙල පොලිසිය පරීක්ෂණ පවත්වයි.
    Dinamina
    ----------------------------

    බඹර ප‍්‍රහාරයකට ලක් වූ බව පවසමින් බණ්ඩාරවෙල දිසා රෝහලට ඇතුළත් කළ පස් හැවිරිදි පිරිමි දරුවෙකු ඊයේ දහවල් මියගොස් තිබෙනවා. බණ්ඩාරවෙල දිසා රෝහලේ සිට වැඩිදුර ප‍්‍රතිකාර සඳහා දියතලාව මුලික රෝහලට ඇතුළත් කිරිමෙන් අනතුරුව යළි බදුල්ල මහ රෝහලට මාරු කර යැවීමෙන් පසුවයි මෙම දරුවා ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

    කෙසේ වෙතත්, මෙම දරුවා පරීක්ෂා කළ දියතලාව මුලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා හිරු ප‍්‍රවෘත්ති අංශයට කියා සිටියේ මෙම පිරිමි දරුවාට බරපතල ලිංගික අපයෝජනයක් සිදුකර ඇති බවට ශරීරයේ සලකුණු පවතින බවයි. රෝහලට මෙම දරුවා ඇතුළත් කළ අවස්ථාවේ සිට ඔහු දැඩි කම්පනයකින් පසු වූ බවද අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය පාලිත බණ්ඩාර සුබසිංහ කියා සිටියා.
    hirunews

     
    • Like
    Reactions: pubudukl
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    Aparade ban ape sinhala ratata wena de balahan. oya thambi yakkumai hema jarawama apita purudu kare. oya suddai hambayai enna issella lankawa kiyanne hodna posath ratak ban. thama pita ratawal kiyanne api tea wathukarayo kiyala. un danne nehe ape eun computer issaraha kale kanawa kiyala. bus ekaka wedihitiyek, babek ekka amma kenek hamuduru kenek farther kenek neggama seat eka dunna jathiyak. ratata wena winase thama me.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    කලු පූසා;12184009 said:
    Okunta muslim epa wenna muslim danduwam denna one ban. prasiddiye gal gahanna one. penis eka kapanna one. owa wennone ban me rate

    මුන් යන්නේ කොයි පාරේ????
    මුන්ගේ ලොක්කා ගිය පාරේ!!!!!
    මුන්ට කොහොමත් අව්රුදු 6යේ ලමයි පෙන්නන්න බෑ


    Muslim_Marriage.jpg


    Muhammad_the_Pedophile_Aisha_8_vs_Muh_54.jpg


    ඒක නිසා 100% වෑරෑද්ද මුගෙමයි කියන්නත් බෑ
     
    Last edited:

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    රත්තරං;12184154 said:
    මුන් යන්නේ කොයි පාරේ????
    මුන්ගේ ලොක්කා ගිය පාරේ!!!!!
    මුන්ට කොහොමත් අව්රුදු 6යේ ලමයි පෙන්නන්න බෑ

    :yes::yes:
     

    MACAVITY

    Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    කලු පූසා;12184005 said:
    Aparade ban ape sinhala ratata wena de balahan. oya thambi yakkumai hema jarawama apita purudu kare. oya suddai hambayai enna issella lankawa kiyanne hodna posath ratak ban. thama pita ratawal kiyanne api tea wathukarayo kiyala. un danne nehe ape eun computer issaraha kale kanawa kiyala. bus ekaka wedihitiyek, babek ekka amma kenek hamuduru kenek farther kenek neggama seat eka dunna jathiyak. ratata wena winase thama me.

    :yes: :yes:
     

    3267

    Member
    Mar 22, 2009
    2,361
    258
    0
    වව්ල් කැලේ
    dan kaale kollontath paaduwe inna denne naha.....
    muu nam aniwa psycho kaarayek.....
    mee wage unta karanna oona....

    mulin mekage pukata podi s-lone batayak bassala,passe bate athulata, katu kambiyak daala,anthinata ,s-lone bate eliyata gannaona....
    hena gahapan okunta.....
    :yes::yes::angry::angry::angry: