කාමාතුර පියෙක් සිය එකම පුතා ලිංගික වද හිංŠ
අහිංසක දරුවෙක් කාමාතුර පියෙකුගේ දරුණු ලිංගික වද හිංසාවන්න ලක්වී මිය ගිය ශෝචනීය පුවතක් ඊයේ බණ්ඩාරවෙල ප්‍රදේශයෙන් වාර්ථා වුනා.
ඔබර ප්‍රහරයකට ලක් වු බව කියමින් රෝහල් ගත කල බව කියන 5 හැවිරිදි දරුවෙක් බේරා ගන්නට වෛද්‍යවරුන් අසමත් වුනා.නමුත් වෛද්‍යවරුන් සඳහන් කලේ මේ දරුවාට අදික ලෙස ලිංගික අපයෝජනයට පත් වීම නිසා මේ මරණය සිදු වී ඇති බවයි. මොහොමඩ් කාසිම් නැමති මෙම දරුවාගේ පියා බන්ඩාරවෙල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක් බව පැවසෙන අතර මේ වන විටත් සිද්ධිය සම්බන්දයෙන් පොලිසිය ඔහුව අත් අඩංගුවට ගෙන තිබෙනවා.
වැඩි දුරටත් අදහස් දැක් වු බදුල්ල රෝහලේ වෛද්‍යවරුන් ප්‍රකාෂ කලේ දරුවාගේ සිරුර පුරා තුවාල දක්නට ලැබුණු බවයි.නැදෑ නිවසක වාසය කල මෙම දරුවාගේ මව ද විදේශ ගත වී ඇති අතර නැදැ ගෙදර කාන්තාව සොයා පොලීසිය පරීක්ෂණ අරඹා තිබෙනවා.
Aluth news
-------------------------
පියාගේ වද හිංසනයට හා ලිංගික අපයෝජනයකට ලක්වු පස් හැවිරිදි සිඟිත්තෙක් ඊයේ (22) පස්වරුවේ බදුල්ල මහ රෝහලේ දී මිය ගියේය.
බණ්ඩාරවෙල කැටවලගහවත්ත මකුල්ඇල්ල පදිංචිව සිටි මොහොමඩ් කාසිම් නමැති සිඟිත්තා මෙසේ මිය ගොස් ඇත. මේ සිඟිත්තාගේ මව දරුවාගේ පියාගේ ඥාති සහෝදරියකු බාරයේ තබා රට ගොස් ඇති බව පොලිසිය කීය. පියා සිඟිත්තා වරින් වර බණ්ඩාරවෙල නගරයට ගෙන ගොස් ඇති බවද පොලිසිය පැවසීය.
සිඟිත්තා පෙරේදා (21) බඹර ප්‍රහාරයකට ගොදුරු වු බව කියා බණ්ඩාරවෙල රෝහලට ඇතුළත් කර පසුව දියතලාව මූලික රෝහලට මාරු කර යවා ඇත.
සිඟිත්තාගේ රහස් ප්‍රදේශය මෙන්ම පිටු පස ප්‍රදේශයේද දරුණු ලෙස තුවාල සිදුව තිබූ බවත් ඊට අමතරව සිරුර පුරා පිළිස්සුම් තුවාල තිබිණැයි දියතලාව මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී පාලිත සුබසිංහ මහතා පැවසීය. සැකකාර පියා සිද්ධියෙන් පසු පලාගොස් ඇත. බණ්ඩාරවෙල පොලිසිය පරීක්ෂණ පවත්වයි.
Dinamina
----------------------------
බඹර ප්‍රහාරයකට ලක් වූ බව පවසමින් බණ්ඩාරවෙල දිසා රෝහලට ඇතුළත් කළ පස් හැවිරිදි පිරිමි දරුවෙකු ඊයේ දහවල් මියගොස් තිබෙනවා. බණ්ඩාරවෙල දිසා රෝහලේ සිට වැඩිදුර ප්‍රතිකාර සඳහා දියතලාව මුලික රෝහලට ඇතුළත් කිරිමෙන් අනතුරුව යළි බදුල්ල මහ රෝහලට මාරු කර යැවීමෙන් පසුවයි මෙම දරුවා ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.
කෙසේ වෙතත්, මෙම දරුවා පරීක්ෂා කළ දියතලාව මුලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා හිරු ප්රවෘත්ති අංශයට කියා සිටියේ මෙම පිරිමි දරුවාට බරපතල ලිංගික අපයෝජනයක් සිදුකර ඇති බවට ශරීරයේ සලකුණු පවතින බවයි. රෝහලට මෙම දරුවා ඇතුළත් කළ අවස්ථාවේ සිට ඔහු දැඩි කම්පනයකින් පසු වූ බවද අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය පාලිත බණ්ඩාර සුබසිංහ කියා සිටියා.
hirunews
මෙක repost වෙන්න ඇති. නොදකපු අයට තමා දම්මෙ