කාමාතුර පුතා එල්ලුම්ගහට යවන්න

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    කාමාතුර පුතා එල්ලුම්ගහට යවන්න

    17 හැවිරිදි පාසල් සිසුවිය දූෂණය කර මරා දැමූ ගිරිබාව සාලිය අශෝකපුර යාය දෙක ප්‍රදේශයේ පදින්චි තම පුතා එල්ලා මරණවාට කැමැත්ත ප්‍රකාශ කරමින් පොලිසිය වෙත ලියුමක් යැවූ මව මෙහෙණි සසුනට එකතු වී තිබෙනවා.

    ආර්.කේ. කසුමාවතී නමැති ඇය ඊයේ (11) දින හිරියාල, පළුගොල්ල කුණ්ඩගල ආරණ්‍ය සේනාසනයේදී රාජාංගණයේ ධම්මදින්නා ලෙස මෙහෙණි සසුනට එකතු වී ඇති බවයි සඳහන් වන්නේ.

    මෙහෙණි සසුනට එකතු වූ අැය තමන්ට අවස්ථාවක් ලබා දුන්නහොත් තම පුතා අතින් මිය ගිය දියණියගේ නිවසට වැඩම කර එම දියණියට පින් අනුමෝදන් කිරීමේ ධර්ම දේශනාවක් කිරීමට විශාල බලාපොරොත්තුවක් ඇති බවද මෙහෙණින් වහන්සේ ප්‍රකාශකර තිබුණා.

    එසේම අනන්ත අප්‍රමාණ වූ දුක් කම්කටොළුවලින් පිරි මේ සංසාරෙන් එතෙර වීමට අධිෂ්ඨාන කරගෙන ජීවිතයේ ඉතිරි කාලය භාවනායෝගීව වැඩ වාසය කරන බවත් ගිහි ජීවිතය අතහැර දැමීමට හේතුව මධුෂාණි දියණියගේ දුක්ඛිත මරණය බවත් ඇය ප්‍රකාශ කර තිබුණා.

    පසුගිය වසරේ අගෝස්තු මාසයේදී ඇය ලිපියක් ලියමින් නීච පාපතර අපරාධකාර පුතෙක් බිහි කළ පවට ඔබ සැමගේ සාපය මා හට පළ දී ඇති බවත්, තමන්ගේ පුතා වන සාහසික මිනීමරුවා එල්ලා මැරීමට මාගේ කිසිම අකමැත්තක් නොමැති බවත් සඳහන් කරමින් ලිපියක් ලියා එය පොලිසිය වෙත එවා තිබුනේ ඝාතනයට ලක් වූ දියණියගේ අවමංගල්‍ය උත්සවයේදී එම ලිපිය කියවන ලෙස ඉල්ලීමක්ද කරමින්.
     
    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    Mother is mother
    Mona waradda kalath thamange puthawa ellala
    Maranna kiyanna amma kenekta puluwanda?
    Very questionable
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    Mother is mother
    Mona waradda kalath thamange puthawa ellala
    Maranna kiyanna amma kenekta puluwanda?
    Very questionable

    :yes::yes: මමත් එ්ක තමයි හිතුවේ මේ කොල්ලා සමහර විට මෙහෙම වෙන්න හේත්වත් අම්මා අම්මෙක් වගේ සලකලා නැති වෙන්න පුළුවන්:yes::yes:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Mother is mother
    Mona waradda kalath thamange puthawa ellala
    Maranna kiyanna amma kenekta puluwanda?
    Very questionable

    ඒක කෙනාගෙන් කෙනාට වෙනස් බන්.. තමන්ගෙ පුතා කලත් වැරදි වැඩක්නම් ඒක වැරදි කියන දෙමවුපියෝ ඉන්නව බන්.. සමහරු නම් තමන්ගෙ පුතා මොන වැරැද්ද කලත් ඒක වැරදී කියන්නෙ නැ.. :nerd:
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,561
    3,368
    113
    Mage Amma Thathath mata pana arala
    hebei ithin wereddak karoth oya wage thamai :)
    :yes::yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    නියම අම්මලා බන්...

    :yes::yes:

    හොදයි කියන්නත් බෑ නරකයි කියන්නත් බෑ ඉතින් :shocked::shocked:

    ඇයි ඒ?

    Mother is mother
    Mona waradda kalath thamange puthawa ellala
    Maranna kiyanna amma kenekta puluwanda?
    Very questionable

    අම්මා කෙනෙක් කියන්නෙ තමන්ගෙ දරුවට විතරක් අම්මා කෙනෙක් වෙන එක නෙවේ. අලි ඇත් රංචුවල එක අම්මා කෙනෙක්ට පැටියෙක් හම්බුනාම රංචුවේ ඉන්න අනිත් ගෑනු සත්තුන්ටත් කිරි එරෙනවා කියලා. අපේ අම්මලට කිරි එරෙන්න ඕන නෑ. හැබැයි සාධාරණව හිතන්න පුළුවන් වෙන්න ඕනේ. මේ මගේ එකා. මගේ එකා අනිත් දරුවන්ට මොනා කරත් මම මගේ එකාව රකින්න ඕන කියන ප්‍රතිපත්තිය අම්මා කෙනෙක්ට ගැලපෙන්නෙ නෑ. අම්මා කියන වචනය පැත්තකින් තියල කතා කරොත්, තවත් ගැහැණු දරුවෙක්ව දූෂනය කරපු කෙනෙක්ව රකින එක ගැහැණියක් හැටියට ගැලපෙන්නෙ නෑ. යුද්ධෙ අන්තිම කාලේ ආමි එකේ හිටපු අය ගොඩ දෙනෙක් අම්මලා නැති දෙමළ දරුවන්ට කිරි දීලා තිබ්බා. එහෙමයි බන් අම්මලා. මොන වැරැද්දක් කරත් තමන්ගෙ එකාට සුදු හුණු ගාන්නෙ අත්මාර්ථකාමි අම්මලා.
    ඒක කෙනාගෙන් කෙනාට වෙනස් බන්.. තමන්ගෙ පුතා කලත් වැරදි වැඩක්නම් ඒක වැරදි කියන දෙමවුපියෝ ඉන්නව බන්.. සමහරු නම් තමන්ගෙ පුතා මොන වැරැද්ද කලත් ඒක වැරදී කියන්නෙ නැ.. :nerd:

    :yes::yes:
    එහෙම අය ගොඩක් දුර්ලභයි හැබැයි ගොඩ දෙනෙක් ඒ අයගේ ඒ මැදිහත් හිතේ ස්වභාවය තේරුම් ගන්නෙ නෑ.
     
    මේකි අම්ම කියන නමටත් ලැජ්ජයි අම්ම ළමයව ආදරෙන් හැදුවනම් කවදාවත් ලමය නොමග යන්නෙ නෑ මෙයා දැන් හදන්නෙ මෙයා හොදයි කියලා ලෝකෙට පෙන්නන්න.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Mother is mother
    Mona waradda kalath thamange puthawa ellala
    Maranna kiyanna amma kenekta puluwanda?
    Very questionable

    පුතාව මරන්නෙ නැතුව සාසනයේ ගමනක් යන්ඩ බැ,ඒ අම්මා හරියටම හරි..:yes::yes:

    :yes::yes: මමත් එ්ක තමයි හිතුවේ මේ කොල්ලා සමහර විට මෙහෙම වෙන්න හේත්වත් අම්මා අම්මෙක් වගේ සලකලා නැති වෙන්න පුළුවන්:yes::yes:

    නොදන්නා දේවල් ගැන නිගමන දෙන්ඩ හොද නැ.. පාව්කාර දෙමාපියන්ගෙ ගුනවත් පුතුන් වගේම, ගුනවත් දෙමාපියන්ගෙ පව්කාර පුතුන් ඉන්නව..
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    පුතාව මරන්නෙ නැතුව සාසනයේ ගමනක් යන්ඩ බැ,ඒ අම්මා හරියටම හරි..:yes::yes:

    නොදන්නා දේවල් ගැන නිගමන දෙන්ඩ හොද නැ.. පාව්කාර දෙමාපියන්ගෙ ගුනවත් පුතුන් වගේම, ගුනවත් දෙමාපියන්ගෙ පව්කාර පුතුන් ඉන්නව..

    මචං උබකියන එකේ ඇත්තක් තියනවා ඒත් සාමන්‍යයෙන් අම්මෙක්ට ඔහොම තද තීරණයක් ගන්න බෑ පුතා මොන වරදක් කරත් :baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේකි අම්ම කියන නමටත් ලැජ්ජයි අම්ම ළමයව ආදරෙන් හැදුවනම් කවදාවත් ලමය නොමග යන්නෙ නෑ මෙයා දැන් හදන්නෙ මෙයා හොදයි කියලා ලෝකෙට පෙන්නන්න.

    ලොල් එහෙම කොහොමද වෙන්නෙ ආදරෙන් හදන උන් තමයි පහුකාලෙදි යක්කු වෙන්නෙ, මේ සිද්ධියෙදි ඒ අම්ම සසුනට ඇතුලුවෙලා, ඒකට සතුටු උනා එච්චරයි රිදෝ ගන්ඩ දෙයක් නැ.. :)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මචං උබකියන එකේ ඇත්තක් තියනවා ඒත් සාමන්‍යයෙන් අම්මෙක්ට ඔහොම තද තීරණයක් ගන්න බෑ පුතා මොන වරදක් කරත් :baffled:

    සාමන්ය අම්ම කෙනෙක් සාසනේට ඇතුල් වෙන්නෙත් නැනෙ මචන්...ලකවෙ තියෙන හිරගෙවල් වල කී දාහක් ඇද්ද මිනී මරල හිරේගිය...ඒ අම්මල ඉන්නෙ මොක කරත් පුතා හොදයි ගිහි ගෙන සැපයි කියන තැන...

    මේ අම්ම වෙනස්, තමන්ගෙ දරුව ස්තී දුශනයක් කරල මිනී මැරුවම ඒ අම්මට සoසාරේ භයානක කම ප්‍රත්යක්ශ වෙන්ඩ ඇති..ඒකයි සසුනට එකතු වෙන්නෙ..

    මෙතනදි මධයස්තව බැලුවොත් තමන්ගෙ පවුකාර පුතාලව රකින බහුතර අම්මල එක්ක. තමාගෙ පවුකාර පුතාව මරල ( මානසිකව ), සසුනට ඇතුල්වීම බොහොම අගේකල යුත්තක්, ඒකයි වෙන්ඩ ඔනෙත්..:):)
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    :yes::yes:

    ඇයි ඒ?

    අම්මා කෙනෙක් කියන්නෙ තමන්ගෙ දරුවට විතරක් අම්මා කෙනෙක් වෙන එක නෙවේ. අලි ඇත් රංචුවල එක අම්මා කෙනෙක්ට පැටියෙක් හම්බුනාම රංචුවේ ඉන්න අනිත් ගෑනු සත්තුන්ටත් කිරි එරෙනවා කියලා. අපේ අම්මලට කිරි එරෙන්න ඕන නෑ. හැබැයි සාධාරණව හිතන්න පුළුවන් වෙන්න ඕනේ. මේ මගේ එකා. මගේ එකා අනිත් දරුවන්ට මොනා කරත් මම මගේ එකාව රකින්න ඕන කියන ප්‍රතිපත්තිය අම්මා කෙනෙක්ට ගැලපෙන්නෙ නෑ. අම්මා කියන වචනය පැත්තකින් තියල කතා කරොත්, තවත් ගැහැණු දරුවෙක්ව දූෂනය කරපු කෙනෙක්ව රකින එක ගැහැණියක් හැටියට ගැලපෙන්නෙ නෑ. යුද්ධෙ අන්තිම කාලේ ආමි එකේ හිටපු අය ගොඩ දෙනෙක් අම්මලා නැති දෙමළ දරුවන්ට කිරි දීලා තිබ්බා. එහෙමයි බන් අම්මලා. මොන වැරැද්දක් කරත් තමන්ගෙ එකාට සුදු හුණු ගාන්නෙ අත්මාර්ථකාමි අම්මලා.

    :yes::yes:
    එහෙම අය ගොඩක් දුර්ලභයි හැබැයි ගොඩ දෙනෙක් ඒ අයගේ ඒ මැදිහත් හිතේ ස්වභාවය තේරුම් ගන්නෙ නෑ.
    thaththalata ehema puluwan. usually ammalata ehema amarui biologically :sorry: