කාමුක වෙබ් අඩවි තහනම් කලා කියල රට බයිලා කි&#35

thilina3001

Member
Oct 13, 2010
13
6
3
කාමුක වෙබ් අඩවි (Post all sites you know)

:no:කාමුක වෙබ් අඩවි තහනම් කලා කියල රට බයිලා කියන නිළධාරීන් මේවා දැක්කෙ නැද්ද??? අඩුම ගානෙ මුන්ට බලන්න තිබුන ලංකාවෙ අය වැඩිපුරම යන වෙබ් සයිට් 200 මොනවද කියල.. මෙන්න වර්ථමාන රේටින්ග්ස්.. (මූලාශ්‍ර:- www.alexa.com)‌
kamub.jpg
 
Last edited:

nadun07

Member
Mar 17, 2008
10,852
686
0
http://
block කලා කියල ඕව නවත්තන්න පුලුවන් කියලද හිතන් ඉන්නෙ? :lol:
 
කාඩ රජා

Active member
  • Apr 23, 2010
    624
    32
    28
    සයිට් බ්ලොක් කරලා ඕවා නවත්තන්න බෑ...
    එක්කො ලංකාවෙන් ඉන්ටර්නෙට් අයින් කරන්න ඔනී...
    නැත්තන් කොල්ලො ටික සේරම එකතු කරලා ඇට දෙක තලන්න ඕනි ලිංගික හැගීම් නැති වෙන විදිහට..
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    කාඩ රජා;8470893 said:
    සයිට් බ්ලොක් කරලා ඕවා නවත්තන්න බෑ...
    එක්කො ලංකාවෙන් ඉන්ටර්නෙට් අයින් කරන්න ඔනී...
    නැත්තන් කොල්ලො ටික සේරම එකතු කරලා ඇට දෙක තලන්න ඕනි ලිංගික හැගීම් නැති වෙන විදිහට..

    අන්න විසඳුම :lol::lol::rofl:
     
    j@naka_86

    Well-known member
  • Mar 17, 2010
    2,116
    267
    83
    කාඩ රජා;8470893 said:
    සයිට් බ්ලොක් කරලා ඕවා නවත්තන්න බෑ...
    එක්කො ලංකාවෙන් ඉන්ටර්නෙට් අයින් කරන්න ඔනී...
    නැත්තන් කොල්ලො ටික සේරම එකතු කරලා ඇට දෙක තලන්න ඕනි ලිංගික හැගීම් නැති වෙන විදිහට..

    :lol::lol::lol: