ඔන්න ඉතින් සහොදර වරු වැරදියට තේරුම් අරගන..
පහුගිය කාලෙම මම පත්තර වලින් දැක්ක.. නිව්ස්වලින් ඇහුන.. කට්ටිය ලොකුවට කියවනව දැන් ලංකාවෙ ගොඩක් අසභ්‍ය වෙබ් අඩවි තහනම් කරල කියල, ඉදිරියටත් තහනම් කරනව කියල..
මගේ තර්කය මේකයි : එයාල හිතනවනම් දවසින් දවස වැඩිවෙන ළමා අපචාර, ස්ත්‍රී දූෂණ අවම කිරීමට විසඳුම අසභ්‍ය වෙබ් අඩවි තහනම් කිරීම කියලා..
තහනම් කලා කියන සයිට් තහනම් කලේ මොන පදනම යටතෙද??
මහා ලොකු I.T කාරයො ඉන්න ලංකාවෙ.. FaceBook එකෙන් ජනාදිපතිවරණ සටන කරපු ලංකාවෙ.. බ්ලොක් කරන්න ඕනි සයිට් මොනවද කියල තෝරගන්න එකෙක් නැති එක ගැනයි කනගාටු.. මේකට විවෘත, පුලුල් වැඩ පිලිවෙළක් නැති එක ගැනයි කණගාටු..
මේ වැඩේට අකමැති අයට වචනයක්...
කොච්චර ලොකුකම් කියෙව්වත් T.R.C එකෙ පිටිපස්සෙ ඉන්න Dialog G.S.M අතුලු Internet Service Providersla ge හස්ථයන් මේ සයිට් බ්ලොක් කරන වැඩේට සද්භාවයෙන් එකතු වෙන්නෙ නෑ.. මොකද උන්ට ඕනි කොහොමහරි Downloads ප්‍රමාණය වැඩි කරල අපේ කොල්ලො කෙල්ලන්ගෙ තුට්ටු දෙකට කෙලින්නයි.. බය වෙන්න එපා... මේ සයිට්ස් බ්ලොක් වෙන්නෙ නෑ..