කාම නිල ශාස්ත්‍රය

marvin silva

Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    24mdcud.jpg

    ඔන්න ප්‍රින්ට එකක් ගත්ත
    අදම ඇඳ ලඟ බිත්තියෙ අලවගන්න ඕන
    අපිනම් ඉතින් හඳ බලන්නෙ නැහැ..
    හැමදාම අල්ලන්නෙ ඉතින් එකම තැන,
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    තේරුනේ නෑ කියහන්කෝ..

    අව පක්ෂය කියන්නේ පෝය දවසට පස්සේ දවසේ ඉදන් දවස් 15ක් ගණන් කරනවා. එතකොට තම අමාවක එන්නේ. අමාවකට පස්සේ දවසේ ඉදන් දවස් 15ක් ගණන් කරනවා. එක තමා පුර පක්ෂය වෙන්නේ. පුර පක්ෂේ අන්තිම දවස තමා පසළොස්වක කියන්නේ.

    තිතිය කියලා කියන්නේ ඒ පුර දවස් 15 හරි අව දවස් 15 හරි 1-15 වෙනකම් ඒ ඒ දවසට කියන නම.
    පුර දවස් 15 බලවත් වෙන නිලයි, අව දවස් 15 බලවත් වෙන නිලයි තමා ඔය වෙන වෙනම තියෙන්නේ. ලිතක් බලපුවහම ඕකෙන් පසළොස්වක, අටවක, අමාවක එහෙම හොයා ගන්න පුළුවන්.

    එච්චර අමාරු නැහැ බන්. ;)

    24mdcud.jpg

    ඔන්න ප්‍රින්ට එකක් ගත්ත
    අදම ඇඳ ලඟ බිත්තියෙ අලවගන්න ඕන
    අපිනම් ඉතින් හඳ බලන්නෙ නැහැ..
    හැමදාම අල්ලන්නෙ ඉතින් එකම තැන,

    ලිතකුත් ගහ ගනින් පැත්තකින්. තක්කෙටම වැඩේ අල්ලගන්න පුළුවන්.. :lol:
     
    wccryanrox

    Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca
    මාත්තියා ලේසි නැද්ද දීල තියන තැන් සේරම ස්පර්සේ කරනම්. දින ගනින්න ගණන් හදන්න වෙලාවක් කොහෙද බන් උක් කන වෙලාවට මතක් වෙන්නේ.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,032
    34,512
    113
    ඔය කියන හැම ස්ථානයක්ම හැමදාම උත්තේජනය කරනවනම් ආයේ ලිතක් ඕන නෑ. හඳේ පුර අව පක්ශ ඕනනෙත් නෑ. කොහෙද අපේ අයියලට ඔනේ එක පාරම දර පලන්න නේ. දර උනත් පලන්න ලේසි ටිකක් පෙඟුනාම
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    මාත්තියා ලේසි නැද්ද දීල තියන තැන් සේරම ස්පර්සේ කරනම්. දින ගනින්න ගණන් හදන්න වෙලාවක් කොහෙද බන් උක් කන වෙලාවට මතක් වෙන්නේ.

    පොතේ හැටියට කලොත් බඩු ශුවර් කියලා තමා කියන්නේ. :D
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ

    බැදපු උදවිය එහෙම ඉන්නවා නම් ලිතක් එහෙම අරගෙන දින ගැනලා අත්හදා බැලුවට වරදක් නැහැ.
    අත්දැකීම් නම් නැත. :D

    source: Lanka Jothishya Arana

    ඔය කියල තියෙන විදිහට ලිතක් අවශ්‍ය නැහැනේ බන්? :confused:

    පෝය දවසේ ඉදන් දවස් 15ක් බලන්න නෙමෙයි ද තියෙන්නේ ? ලිත කොහොමද සම්බන්ද වෙන්නේ? :confused::confused:
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ඔය කියන හැම ස්ථානයක්ම හැමදාම උත්තේජනය කරනවනම් ආයේ ලිතක් ඕන නෑ. හඳේ පුර අව පක්ශ ඕනනෙත් නෑ. කොහෙද අපේ අයියලට ඔනේ එක පාරම දර පලන්න නේ. දර උනත් පලන්න ලේසි ටිකක් පෙඟුනාම

    ඔකේ තියෙන්නේ shortcut එකක්. ;)
    නිලේ බලලා ගහන්න ඕනේ. :D
    අංගම් සටන් කලාව මාරාන්තිකයි කියන්නෙත් ඔය සීන් එක නිසා. දින ගැනලා හරි නිලේට ගැහුවොත් එවලේම ඉවරයි.

    ඔය කියල තියෙන විදිහට ලිතක් අවශ්‍ය නැහැනේ බන්? :confused:

    පෝය දවසේ ඉදන් දවස් 15ක් බලන්න නෙමෙයි ද තියෙන්නේ ? ලිත කොහොමද සම්බන්ද වෙන්නේ? :confused::confused:

    මෙහෙමයි මචන්. 24 වෙලාව වගේ නෙමෙයි මේකේ දවස් ගෙවෙන්නේ. ලිතක් අරගෙන බලපුවහම පේනවා. සමහර වෙලාවට කාල සිමාව ගෙවිලා ඉවර වෙන්නේ අපේ වේලාවෙන් නම් දවසේ මැද හරියක වගේ. එක නිසා කැලැන්ඩර් දින ගැන ගනිද්දී පොඩි පොඩි අපහසුකම් එනවා. මේ මාසේ එහෙම දෙයක් තියනවා. බලපන්කො. ලිතකින් ඕක හරියටම දන ගන්න පුළුවන් කිවුවේ එකයි. ලිතේ විතරයි ඒ දවස් ගෙවෙන විදිහ කෙටියෙන් හරි දාලා තියෙන්නේ. :)

    බම්ප්

    :cool::cool:
     
    Last edited:
    • Like
    Reactions: kolavari

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ඔය කියල තියෙන විදිහට ලිතක් අවශ්‍ය නැහැනේ බන්? :confused:

    පෝය දවසේ ඉදන් දවස් 15ක් බලන්න නෙමෙයි ද තියෙන්නේ ? ලිත කොහොමද සම්බන්ද වෙන්නේ? :confused::confused:

    පෝය දවසේ ඉදන් දවස් 15ක්...???ඒත් තේරෙන්නේ නෑ යකූ..
    ඒ කියන්නේ පෝය දවසේ ඉදන් දවස් 15ක් ගියාට පස්සෙද?ඒ දවස් 15 ඇතුලතද?
    නැත්නම් පෝය දවසේ ඉදන් දවස් 15ක් කලින්ද?
    මේවා දැවෙන ප්‍රශ්න..