Anagatheta save karagaththa... obata pin saha rep
bump
BumP for EDU P
Kalu_Banda gen ++++++++


තේරුනේ නෑ කියහන්කෝ..

![]()
ඔන්න ප්‍රින්ට එකක් ගත්ත
අදම ඇඳ ලඟ බිත්තියෙ අලවගන්න ඕන
අපිනම් ඉතින් හඳ බලන්නෙ නැහැ..
හැමදාම අල්ලන්නෙ ඉතින් එකම තැන,

මාත්තියා ලේසි නැද්ද දීල තියන තැන් සේරම ස්පර්සේ කරනම්. දින ගනින්න ගණන් හදන්න වෙලාවක් කොහෙද බන් උක් කන වෙලාවට මතක් වෙන්නේ.

බැදපු උදවිය එහෙම ඉන්නවා නම් ලිතක් එහෙම අරගෙන දින ගැනලා අත්හදා බැලුවට වරදක් නැහැ.
අත්දැකීම් නම් නැත.
source: Lanka Jothishya Arana



ඔය කියන හැම ස්ථානයක්ම හැමදාම උත්තේජනය කරනවනම් ආයේ ලිතක් ඕන නෑ. හඳේ පුර අව පක්ශ ඕනනෙත් නෑ. කොහෙද අපේ අයියලට ඔනේ එක පාරම දර පලන්න නේ. දර උනත් පලන්න ලේසි ටිකක් පෙඟුනාම


ඔය කියල තියෙන විදිහට ලිතක් අවශ්‍ය නැහැනේ බන්?
පෝය දවසේ ඉදන් දවස් 15ක් බලන්න නෙමෙයි ද තියෙන්නේ ? ලිත කොහොමද සම්බන්ද වෙන්නේ?![]()
Bump
බම්ප්


ඔය කියල තියෙන විදිහට ලිතක් අවශ්‍ය නැහැනේ බන්?
පෝය දවසේ ඉදන් දවස් 15ක් බලන්න නෙමෙයි ද තියෙන්නේ ? ලිත කොහොමද සම්බන්ද වෙන්නේ?![]()